EK Married Club-2

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සම්පූර්ණයෙන්ම මොඩිෆයි කල් ලාන්සර් එකක් මේ..
    මගෙ යාළුවෙක්ගෙ...
    ඔය හයිවේ එකේ ගත්ත පින්තූරයක්..
    ඌ යහතින් ඉන්නවද ?:confused:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :P:P:P:P:rofl::rofl:ඒක වික්කා ඊයෙ රෑ :rofl:
    …දැන් මගෙ පස්සෙ බිම ඇනගෙන ඉන්නෙ
    :dull:

    අෆ්ෆා සෙන්කඩගල විකීලෑන්ඩ් !! :rofl: මරුනේ බන් ගතම් එකක් ආවද වැඩිපුර ? :D
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    උඹ අදෝ මාර්ගය ආදායම් මාර්ගයක් කරන්ද ඉන්නෙ ?
    ඔන්න කිව්ව අවලන් කතාවක් මගෙ පස්ස නෙවෙයි බන් අලි පුකක් තියෙන කාර් එක වික්කා :growl:

    කරුවලේම බිස්නස් එක කරපුඑක හොදඊ,
    දවාලක උනානම් ජීවිතේට ඕක විකුණගන්න බෑ......:P
    දවල් කාරෙක දැක්කම උට එපාවෙලා ඇති....
    :baffled:
    :no::no:හිමිකාරයම හොයන් එන්න ඔනලු බන්
    …හැබැයි මචො ලෙඩක් කියල නාමයක් එන්නැති මොඩල් එකක් ඔක
    …පාර්ට්ස් නිකන් ත්‍රිවිල් පාර්ට්ස් වගෙ මාරම ලාබයි (පස්සහ ශොක්ස් එකක් රු 1250යී );)
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අෆ්ෆා සෙන්කඩගල විකීලෑන්ඩ් !! :rofl: මරුනේ බන් ගතම් එකක් ආවද වැඩිපුර ? :D
    :Dවැඩක් නැහැ බන් එකෙන් නම් 25ක් විතරයි
    …හෙට ඉදන් හොයපන්කො ත්‍රිවිල් උදෙ හවස :growl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බස් රත්නේ නෑ වගේ උගේ හාමිනේ නෙලුවද දන්නේ නෑ ඌට !! හවස කියල තිබ්බේ මේක පවුල් ප්‍රශ්නෙකටත් එන්න එනවා කියල !! :shocked:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :growl:වැඩක් නැහැ බන් එකෙන් නම් 25ක් විතරයි
    …හෙට ඉදන් හොයපන්කො ත්‍රිවිල් උදෙ හවස :growl:

    නොදකින් උඹ !! :angry: දැන් දීපන්කො විසිපහ ත්‍රී වීල් කාරයට !! :baffled:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔන්න කිව්ව අවලන් කතාවක් මගෙ පස්ස නෙවෙයි බන් අලි පුකක් තියෙන කාර් එක වික්කා :growl:

    :no::no:හිමිකාරයම හොයන් එන්න ඔනලු බන්
    …හැබැයි මචො ලෙඩක් කියල නාමයක් එන්නැති මොඩල් එකක් ඔක
    …පාර්ට්ස් නිකන් ත්‍රිවිල් පාර්ට්ස් වගෙ මාරම ලාබයි (පස්සහ ශොක්ස් එකක් රු 1250යී );)
    මොකද්ද බං ඒ කාර් එක ? :confused:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    තෙමා ගන්න සින්ක් එකකුත් හයි කොරල තියෙන්නේ !! :rofl::rofl:

    :rofl:

    බස් රත්නේ නෑ වගේ උගේ හාමිනේ නෙලුවද දන්නේ නෑ ඌට !! හවස කියල තිබ්බේ මේක පවුල් ප්‍රශ්නෙකටත් එන්න එනවා කියල !! :shocked:

    :baffled::dull:

    එලිෆන්ට් බැක් :rofl:

    :lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :baffled::(

    :dull: uba advance gewalada thiyenne

    :yes: ඔව් බං 35,000ක් කී මනී ගෙව්වා බං..... :( දැන් ඒක ආයේ ඉල්ලන්නයෑ බං මම...... :oo: ඒ මිනිස්සු එතන හැදුවත් එක්ක මූට ඉන්න පුලුවන් වෙන විදිහට..... දැන් මම කොහොමද බං මේක දැන්ම කෙරෙන්නේ නෑ කියලා කියන්නේ......?? :growl::frown:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    413221164_funny_pictures_cat_scared_sink_wate_answer_2_xlarge.jpeg
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes: ඔව් බං 35,000ක් කී මනී ගෙව්වා බං..... :( දැන් ඒක ආයේ ඉල්ලන්නයෑ බං මම...... :oo: ඒ මිනිස්සු එතන හැදුවත් එක්ක මූට ඉන්න පුලුවන් වෙන විදිහට..... දැන් මම කොහොමද බං මේක දැන්ම කෙරෙන්නේ නෑ කියලා කියන්නේ......?? :growl::frown:

    කටින් කියන්න බැරි නම් ඒ අක්කට ලව් ලෙටර් එකකින් කියපන් ටිකිරි මොසි පැනල ගියා අක්කේ කියල !! :baffled::dull: