නැහැ බන්..පොර මට කිව්ව සිරාවටම ගෝතයෙක් කොල් කරල හොදවැයින් අහගත්ත කියල..මම දන්නෙ නැහැනෙ ඒ උඹ කියල..


ආ.. ඒක වෙන්න ඇති..එහෙනං ඉස්සරහා සස්පෙන්ශන් හරියට නැතුව ඇති. ඩීසල් කරහම ඉස්සරහ බර වැඩි නිසා බෝල් ජොයිනට්, ස්ටර්ට්ස්, ටයිරොඩ් හරියට නැත්තං ඉස්සරහ රොද ඉක්මනට ගෙවෙනවා තමයි.


උ එහෙම පොර ටෝකකුත් දුන්නද බන්
බලහන් මු හාවා වගේ ඉගෙන සිංහ ටෝක් දෙන හැටි![]()




මොකද්ද බොල ඒ හරුපෙ තේරුම ??නෑ බොල..... මම බය උනේ අපේ ඔෆිස් එකෙන් කියලා..... පොයි ගොඩක් ගහලා නිවාඩු දාගත්තේ මේ දවස් ටිකේ.......!!
![]()


ඒකද දන්නෙ නෑ බයේ ගැහුනෙ ගෑඋනොත් fb 15 එකෙ බෆර් බිම වැටෙයි කියලා එදාඔව් ඔව් නිකන් පිටගැස්ම හදා ගන්නේ මොකටද ඔය යකඩ ගොඩට අත තියලා......!!
![]()



kosata pin sidda wenna phone eken dan sinhala kiyawanna puluwanrathne mage lapa mals karalada danne na
![]()
ලැප මස් කරලා ඉවරයි තරි මාමේ..... මම මේ අර ඒ ලැපේ හාඩ් එකේ ඩේටා ටික බැකප් කරන ගමන්........ නියමයි ආ.... තරි මාමි එක්ස්පෝස්ඩ් ලගදීම...... 

මෙන්න phone එකෙන් සින්හල ටයිප් කරන්නත් විදියක් :
http://www.elakiri.com/forum/showthread.php?t=1255820
අලුත් ලැපකට කොහොමත් යන්න වෙයි උඹට දැං![]()

තව සතියක් මේ තිබ්බ විදිහට පාවිච්චි කරා නම්, තරි මාමිගේ ලැපේ රස්නේ හුලං ටික එලියට යා ගන්න විදිහක් නැතුව, මගෙන් ලැප් එකක් ගන්න සෙට් වෙනවා..... අපරාදේ මේක සර්විස් කරන්න සෙට් උනේ...... 

yako bus labba wawla wage line eke hitiye

දෙන්නම් ජම්බු........!! 

elazz
sunboy mallith oka kiwwa aru dan aaluth ekakma bassai wage![]()
උඹලට මේවා හදලා දෙන මට ගහන්න ඕනා..... 
දැන් රෙපෙයාර් කරන්නේ නෑ..අලුත් ඒවම දෙන්න තමා බලන්නේ...![]()
ඔන්න බස් මාමි එන්නයි යන්නේ...පරිස්සම් වෙයල්ලා...![]()


මේ මුල ඉදන්ම කාගෙන එන ගමන් ත්‍රෙඩ් එක.......!!මොකද යකෝ සියල්ලන්ටම නාමිකව ඉස්තුති කොරල බොලට විශ් කොලා කියල
ඇයි බන් අපි ඔටුවොද (අපි නිර්නාමිකව විශ් කොලා )
සොරි වෙන්න ඕනා.....සංකපාලය OT ඉවර වෙලා ඇවිල්ලා....
යුරා ආවට හපන් මූ ආවම...![]()

තෝ අහු වෙයන්කෝ.......!! 
