පරණ ආදරයට වචනයක් කියන්න එන්න...

Palihawadana1990

Well-known member
  • මගේ හදවත හැදිනගත් ඔබ කියු එවදන් මට එපා...
    මගේම කියලා දෑතින් අල්ලා ආදරේ කියු ඔබ එපා...
    සසර වසනා තුරුම ඉන්නට පැතු පැතු ඔබ මට එපා....
    මතු යලිත් ඔබ දෙනෙත් අබියස වැරදි හෝ හමු වනු එපා..........//

    ඔබ රකින්නට සැරසුනේ මං නාරජෙකු සතු මැනික මෙන්...
    ඔබේ පසු පස මනෙතු රැදුනේ රකින්නයි ඔබ හැම දෙයින්....
    ඒත් ඔබටම එපා එපා ඌවා... නැවත එනු නෑ ඔබ බලන්....
    රහසෙ කුමරෙකු සිටියෙ ඔබගෙ.... ඔහුව රැකගනු මැන සෙනෙහසින්...

    සසර වසනා තුරුම ඉන්නට පැතු පැතු ඔබ මට එපා....
    මතු යලිත් ඔබ දෙනෙත් අබියස වැරදි හෝ හමු වනු එපා..................//

    සැක කලේ ඔබ සැර කලේ මා හදාගන්නයි හැම හොදින්...
    මගේ කියලා මගේම සිතලා....ඔබට බැදි ඒ ආදරෙන්...
    මටත් හොරා ඔබ තැනු ලොකයෙ සවිමත් අතු දැන් බිදි ගිහින්....
    ඉතින් ලන් වෙනු එපා ඔබ මට නිමා වෙනතුරු මේ බවෙන්...

    මගේ හදවත හැදිනගත් ඔබ කියු එවදන් මට එපා...
    මගේම කියලා දෑතින් අල්ලා ආදරේ කියු ඔබ එපා....
    සසර වසනා තුරුම ඉන්නට පැතු පැතු ඔබ මට එපා....
    මතු යලිත් ඔබ දෙනෙත් අබියස වැරදි හෝ හමු වනු එපා..................//



    මචං මේ Song eka ගහල තීන්නෙ මටමද කොහෙද??? මට මගේ පලවෙනි ප්‍රේමය පැරදුන දවසට පස්සෙ දවසෙ මට මගේ හොදම යාලුව මට ගෙනත් දුන්නෙ.... මම මාස 5-6 ක් යනකන් මගේ ප්‍රියතම සිංදුව තම මේක.... තාමත් එහෙම තාමා.. මම සතුටු වෙනවා ඒයා මගෙන් ඈත් වුනු එක ගැන... මම එයාට බැන්නෙවත්... මුකුත්ම කලේ නෑ.. මම ඒ ගැන ගොඩාක් සතුටු වෙනවා.... මොකද දැන් ඒයා හිතින් සහ ශාරීරීකව දුක් වෙනව.... මම එයට මේ සිංදුව මුනු පොතේ දැම්ම... එයා ගොඩාක් දුක් වෙලා තිබුනා..ඒත් එයාට මාව නැති උනා... මට දැන් ඊට වඩා ගොඩාක් හොද... ලස්සන..... ගෙවල් දෙකෙන්ම දන්න.... ලබන අවුරැද්දෙ විවාහ වෙන්න ඉන්නෙ:love::love:....ගෑනු ලමයෙක් ඉන්නව...... මට ගොඩාක් සතුටුයි...:love::love::love::love::love: මම මේ හැම විස්තරයක්ම මගේ ගෑනු ලමයට කියල තියෙන්නෙ.... මම ඔයාලටත් කිවුව ඕං
     

    mi5

    Junior member
  • Jan 14, 2008
    654
    19
    18
    on earth
    මාව සිරකොට ඔබ පලා ගිය
    ඒ අතීතය මතකයක් ලෙස
    දවාලනු මැන ඔබේ දෑතින්..
    පිලිස්සෙන්නට මාත් සමගම ........first love eka lngadi meet una bns...:(.:(
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,155
    2,408
    113
    ඕයා මට වඩා අවුරුද්දක් වැඩිමල් උනාට මම ඔයාට කරපු ආදරේ බොරුවක් නෙමේ
     

    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ
    2ignbea.gif
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,762
    3,356
    113
    පියඹා යනවා මා ආකාසයේ
    අවසානයි ප්‍රේමාදරේ
    ගිරවෝ , කොවුලෝ මිදුනා මා ආදරෙන්