මගේ හදවත හැදිනගත් ඔබ කියු එවදන් මට එපා...
මගේම කියලා දෑතින් අල්ලා ආදරේ කියු ඔබ එපා...
සසර වසනා තුරුම ඉන්නට පැතු පැතු ඔබ මට එපා....
මතු යලිත් ඔබ දෙනෙත් අබියස වැරදි හෝ හමු වනු එපා..........//
ඔබ රකින්නට සැරසුනේ මං නාරජෙකු සතු මැනික මෙන්...
ඔබේ පසු පස මනෙතු රැදුනේ රකින්නයි ඔබ හැම දෙයින්....
ඒත් ඔබටම එපා එපා ඌවා... නැවත එනු නෑ ඔබ බලන්....
රහසෙ කුමරෙකු සිටියෙ ඔබගෙ.... ඔහුව රැකගනු මැන සෙනෙහසින්...

මතු යලිත් ඔබ දෙනෙත් අබියස වැරදි හෝ හමු වනු එපා..................//
සැක කලේ ඔබ සැර කලේ මා හදාගන්නයි හැම හොදින්...
මගේ කියලා මගේම සිතලා....ඔබට බැදි ඒ ආදරෙන්...
මටත් හොරා ඔබ තැනු ලොකයෙ සවිමත් අතු දැන් බිදි ගිහින්....
ඉතින් ලන් වෙනු එපා ඔබ මට නිමා වෙනතුරු මේ බවෙන්...

මගේම කියලා දෑතින් අල්ලා ආදරේ කියු ඔබ එපා....

මචං මේ Song eka ගහල තීන්නෙ මටමද කොහෙද??? මට මගේ පලවෙනි ප්‍රේමය පැරදුන දවසට පස්සෙ දවසෙ මට මගේ හොදම යාලුව මට ගෙනත් දුන්නෙ.... මම මාස 5-6 ක් යනකන් මගේ ප්‍රියතම සිංදුව තම මේක.... තාමත් එහෙම තාමා.. මම සතුටු වෙනවා ඒයා මගෙන් ඈත් වුනු එක ගැන... මම එයාට බැන්නෙවත්... මුකුත්ම කලේ නෑ.. මම ඒ ගැන ගොඩාක් සතුටු වෙනවා.... මොකද දැන් ඒයා හිතින් සහ ශාරීරීකව දුක් වෙනව.... මම එයට මේ සිංදුව මුනු පොතේ දැම්ම... එයා ගොඩාක් දුක් වෙලා තිබුනා..ඒත් එයාට මාව නැති උනා... මට දැන් ඊට වඩා ගොඩාක් හොද... ලස්සන..... ගෙවල් දෙකෙන්ම දන්න.... ලබන අවුරැද්දෙ විවාහ වෙන්න ඉන්නෙ
....ගෑනු ලමයෙක් ඉන්නව...... මට ගොඩාක් සතුටුයි...

මම මේ හැම විස්තරයක්ම මගේ ගෑනු ලමයට කියල තියෙන්නෙ.... මම ඔයාලටත් කිවුව ඕං

.