Tour De Mannar with EK traveler team

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පින්තූර ගැන, රස කතා ගැන, මඩ ගැන කියන්න කලින් කීපයක් තියෙනවා කියන්න.

    මුලින්ම ස්තුතිවන්තවෙන්න ඕන සුමියට මේ ත්‍රෙඩ් එක මෙච්චර ලස්සනට කලාට.
    සුමියා ගැන කියනවා නම් ට්‍රැවලර් පටං ගත්ත දවසේ ඉදන් අපිව දිරිගන්නපු අපේ හොඳම සාමාජිකයෙක්. අපි හැමෝම ගොඩක් කැමැත්තෙන් හිටියේ සුමියව අපේ ටීම් එකට එකතු කරගන්න. ගොඩක් සන්තෝසයි සුමියා අපිත් එක්ක එකතු වෙච්ච එක ගැන. දැන් උඹ අපි හැමෝගෙම සහෝදරයෙක් වගේ.
    ඊ ලඟට විශේෂයෙන් අපි හැමෝම ස්තුතිවන්ත වෙන්න ඕන නදියට... අපිව මේ ගමන මෙච්චර සාර්ථක කරගන්න පුළුවන් උනේ නදියා නිසා. අපිට බලන්න තිබුන ස්ථාන ඔක්කොම බලන්න පුළුවන් උනේ උඹ නිසා.අපි මග දිගට, බස්, කැබ්, ත්‍රීවීල් එක්ක ඇරගත්තා. ඒවා ගැන ඉදිරියේ කතා කරමු. මචං උඹ නැත්තම් මේ ට්‍රිප් එක මට මෙච්චර හොඳට ප්ලෑන් කරගන්න බෑ. ඒ නිසා උඹට විශේෂයෙන් ස්තූති කරන්න ඕන.
    ඒ වගේම කලින් දවසේ රෑ ඉඳන් අපේ ගෙදර ඇවිත් උයපු චමිත්, පවිත්‍රා වගේම රූ ටත්, පට්ට උම්බලකඩ සම්බෝලයක් හදාගෙන ආපු බන්ඩාටත්, උදේ රස පරිප්පු එකක් හදාගෙන ආපු දිළුමාටත්, වතුර බූලි ගනන් උස්සගෙනාඅපු සුදු කඩියටත්, පින්තූර අරගන්න මට ගොඩක් උදවු කරපු පටාටත්.. මේ ගමන අම්මට සිරිවෙන අමතක නොවෙන ගමනක් කරපු චාමිකත් හැමෝම මේ වෙලාවේ මතක් කරන්න ඕන!

    Love You All My Brothers!
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    විනාඩි 20 ක් විතර දගලලා දගලලා thread එක load කරගත්තා........ඔන්න එහෙනං මගේ ගුණ කථනය මේ trip එක ගැන.........මගේ වෙලාවේ හොදකට මේ trip එක යන්න මම ගෙදර ඉදලම ආවා......නැත්නං මේකත් කොහේ හරි ඉදල පරක්කු වෙලා එන්න වෙන්නේ.......මාසයක් විතර මේ trip එක plan කරන්නම ඇති........මගේ ජීවිතේ ගිය තවත් හොදම trip අතරින් එකක් බවට මේ trip එක පත් උනා........ජීවිතේට ගිහිල්ල නැති තැන් ගොඩකට යන්නත් පුළුවන් උනා.......මුළු trip එකේම ගහපු photos එකතු කලාම photo 3491 ක් තිබ්බා.......size එක 12.4 GB ............සුමියා thread එකට photo කොහොම තේරුවද කියල හිතාගන්න බෑ.....:oo::oo:


    img3274zq.jpg



    මේ photo එක ගැන විශේෂ සදහනක් කිරීමට අවශ්‍යයි..........හැම trip එකකම මේ වගේ photo එකක් තිබ්බට ඒ ඒ අවස්ථා වල dial උන නම්බර් වෙනස් විය හැකි බව කරුණාවෙන් සලකන්න..........:nerd::nerd::dull:


    දෙවෙනි දවසේ රෑ ගැනත් විශේෂ සදහනක් කරන්න ඕනේ............එදා රෑ තමයි රෑ.......මතක විදිහට රෑ 12 ට විතර ඇති මමයි පෙරේරායි සුමියයි චමිකයි ඇහැරලා හිටියේ........කට්ටියම නිදාගන්න යන්න හදනකොට සුමියා මට කතා කරලා ඇහුව උබට නිදිමතද කියල........මම කිව්වා නිදිමත නෑ කියපන්කො කියල......මචන් අපි ටිකක් කතා කරමුද ඇහුවා.......මමත් හා කියල ඉදගත්තා........ඒ වෙලාවේ පෙරේරාත් නිදාගන්න බෑ කියල ආයේ ආවා.....ඒක තමයි වෙලාව.......... ආදරය, විරහව, කඳුල, සුසුම :love::(:frown::nerd: මේ ඔක්කොම කැටි උණු පැය 2ක්.......හෙට කඩමු කියල හිතාගෙන හිටපු බෝතලේකුත් කැඩුවා දුකටම........ තව රසවත් සිද්දි ගොඩක් තියෙනවා.......ඒ ටිකත් thread එකේ දිගටම කියන්නම්කො..........

    අම්මට සිරි උනා ඒ වෙලේ නම්... පට්ටම පින්තූරයක් මෙතන නෑ. රූලගේ අනුරාධපුරේ ගෙදර වැවු පිට්ටනියේ අපි 03 දෙනා ගහන පින්තුරේ... :lol:
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    අම්මට සිරි උනා ඒ වෙලේ නම්... පට්ටම පින්තූරයක් මෙතන නෑ. රූලගේ අනුරාධපුරේ ගෙදර වැවු පිට්ටනියේ අපි 03 දෙනා ගහන පින්තුරේ... :lol:
    සිරාවට ඒ photo එක තමය් photo එක.........ඒ පිළිබඳව කිසිම සදහනක් නැනේ.........
    :baffled::baffled::baffled:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Nice one guys and Galz :P. and cpmax best wish for your 1st travel :D

    hodata photos aragena hoda wistharayak aragena awilla tiyanawa hamadama wage. team ekak widihta kattiyage ekamuthu kama gana sathutui.digatama travel karanna labewa and safe travel guys. Specially nadeera safe drive is best:frown: anyway keep it up boys and girlz.

    Thanks Brother!
    Appreciate! :):):)
    Dawasaka yamu nadiya ekka ride ekak :P
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    Friendship වට තුනක් විතර ගියා මතක විදියට :P
    සිරාවට.........බෑ බෑ කිය කිය වටේ යනවා..........මට නං අව්වත් එක්ක කැරකිලා ගියා..........
    :dull::dull:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තව දෙයක් කියන්න ඕන. මේකට කියන්නේ විකාරෙං පොටෝ ගැහිල්ල කියලා. කොච්චර විකාරෙං ගැහුවත් මූ ගහපුවා තමා පට්ටම. චමිතා කිව්වා වගේ මම,කඩියා,පටා කැලේ "චා Photography" වලට

    217951_10151179984016418_1147021924_n.jpg


    217849_10151179986136418_2138149516_n.jpg
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සිරාවට.........බෑ බෑ කිය කිය වටේ යනවා..........මට නං අව්වත් එක්ක කැරකිලා ගියා..........
    :dull::dull:

    අපි නෙමෙයි බෑ බෑ කීවේ. උඹ තමා. හැබැයි මම ඒ ඇහුවමයි උඹ බෑ බෑ කියනවා. ඒ වෙලෙත් කෝල් එකක්නේ... :rofl:
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    තව දෙයක් කියන්න ඕන. මේකට කියන්නේ විකාරෙං පොටෝ ගැහිල්ල කියලා. කොච්චර විකාරෙං ගැහුවත් මූ ගහපුවා තමා පට්ටම. චමිතා කිව්වා වගේ මම,කඩියා,පටා කැලේ "චා Photography" වලට

    217951_10151179984016418_1147021924_n.jpg


    217849_10151179986136418_2138149516_n.jpg
    මට චාමික ගහපු photo වලට සැහෙන ප්‍රතිචාර...........මගෙන් ඇහුවා ගොඩක් ලස්සනය්.........කව්ද ගත්තේ කියල..............:love::love::love::love:
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    අපි නෙමෙයි බෑ බෑ කීවේ. උඹ තමා. හැබැයි මම ඒ ඇහුවමයි උඹ බෑ බෑ කියනවා. ඒ වෙලෙත් කෝල් එකක්නේ... :rofl:
    ඒ වෙලාවේ මේ නවසීලන්තේ යන්න කෙනෙක් කෝල් කරානේ.........:baffled::baffled:
    මේ 6 වෙනිදා වැඩේ හරි නේද????:oo::oo:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපි ගේම පටං ගත්තේ ත්‍රීවීල් එකක් එක්ක. වත්තල හරියෙදී. ඒ වෙලේ පටං ගත්ත ගේම කොළඹ එනකන් එහෙම්මම තමා. කැබ්, බස්, කාර්.. අයේ ලොවෙත් ගේමම තමා.

    Nadiya.. You are a one hell of a driver Brother!


    644401_10151179885896418_1380888104_n.jpg


    img3148y.jpg
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    පට්ට ත්‍රෙඩ් එක මචන්
    11.gif

    හරියට නිකම් මමත් මන්නාරම් ට්‍රිප් එක ගියා වගෙ දැණුනා!:):):cool:
    සුභ පතනවා එළකිරි ට්‍රැවලර් ටීම් එකට
    11.gif
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒ වෙලාවේ මේ නවසීලන්තේ යන්න කෙනෙක් කෝල් කරානේ.........:baffled::baffled:
    මේ 6 වෙනිදා වැඩේ හරි නේද????:oo::oo:

    ඇත්තද? බෝට්ටුවෙද දන්නේ නෑ යන්නේ... :rofl:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මට චාමික ගහපු photo වලට සැහෙන ප්‍රතිචාර...........මගෙන් ඇහුවා ගොඩක් ලස්සනය්.........කව්ද ගත්තේ කියල..............:love::love::love::love:

    නංගී....:love: