me Mathugama paththe mage client kenekge podi case ekak........
ඒ පාර මොකද්ද?


ayeth dawasaka iwara karamu..........ඒක නම් ගියා.. ආයේ ලොවෙත්...![]()
mu koi welawe baluwath nidi thamai............Adika nidi matha nisa pasuwa meyata sambanda wemi
me Mathugama paththe mage client kenekge podi case ekak........![]()



ayeth dawasaka iwara karamu..........

mu koi welawe baluwath nidi thamai............
චාටර් නේ![]()

කියන්න වචන නෑ
සුපිරියි
එළකිරි ටීම් ට්‍රැවලර් සෙට් එක කරොත් අහන්නත් දෙයක්ද?
සංවිධානය නම් නියමයි
පින්තුර ටිකත් ලස්සනයි
මහන්සි වෙලා ත්‍රෙඩ් දාලා අපිත් එක්ක බෙදාගන්නවට පිං
6+
අඩෝ බංඩා එලිය ඇවිත් පොටො ගහපන් නිකන් හැංගි හැංගි පොටො ගහන්නේ නැතිව
පොරක් ශර්ට් එකත් ගලවගෙන ඔලුවත් වහගෙන පොටො ගනි කියලා![]()

mamai bandai awe poto gahanna ... hikzz U baya wela![]()

වෙලාව පහු වෙන්න කලින් සොයා ගත යුතු වැදගත්ම ස්තානය හොයා ගත්ත අමාරුව දන්නෙ ඒක හොයා ගත්තු උන්ම තමයි
ha ha![]()


ow..ow matat matakai kawda baya wela hitiye kiyala![]()
මේක ගැන නම් යමක් කතා කල යුතුමයි....
අපේ එකෙක් : අයියේ අයියේ.. Rock**** O** Le*** G** දෙකක් දෙන්න. (සල්ලි කවුන්ටරයට දික් කරමින්. සල්ලි දික් නොකරොත් බඩු නෑ.)
කවුන්ටරේ එකා : ආ (A**** Le*** G** දෙකක් දික් කරමින්)
අපේ එකෙක් : ඕක නෙමෙයි අයියේ අපිට ඕනේ Rock**** O** Le*** G** දෙකක්. අර තියෙන්නේ අර අතන (ඒ ස්ථානයේ රාක්කයක් පෙන්වමින්)
කවුන්ටරේ එකා : ඒවා දෙන්න බෑ. මේක තම දෙන්නේ. මේකත් එපා නම් යන්ඩ.. (තරහින් කියමින්)
අපේ උං යාන්තම් පෝලිමේ ඉඳලා පොරකාලා ගත්ත දෙකත් නැති වෙයි යැයි බයෙන් දුන්න දෙක කමිස අස්සේ ගහගෙන මාරු උනාලු)
අවසන් නිගමනය : මඔබ මන්නාරමේ යනවා නම් නානීය ජලය වගේම අවශ්‍ය කරන අනෙකුත් දියරම ද්‍රව්‍ය කොළඹින් හෝ මගින් රැගෙන යන්න. එහෙම නැත්තම් දේශීය නිෂ්පාදකය දිරිමත් කිරීමට මෙන්ම ඔබේ බඩ සුද්ධ වීමට පිරිසිදු තල් නිෂ්පාදන පානය කරන්න. එහෙම නැති උනොත් ඔබට අවශ්‍ය කැමති ජාතිය නොව බාර් එකේ එකා කැමති ජාතිය ඔබට පානය කිරීමට සිදුවෙනි ඇත.
වෙනදා වගේම සුපිරි සංචාරයක්... නියමයි...![]()