ඔන්න මමත් ආවා මම ගොඩක් ට්‍රිප් ගිහින් තිබුනත් මේක තම මගේ ජීවිතේට ගිය හොදම එක ඇත්තම කියනවා නම් පට්ටම එක.
යන ගමන් උදේ පාන්දර වලියක් දාගත්තා ත්‍රීවිල් කාරයෙක් එක්ක,ඊට පස්සේ මීගමුවේ ඉදල හලාවතට යනකම් අර කැබ් 1 එක්ක අයේ එන ගමන් බස් එකයි හොදම වලිය තමා අර කාර් එක අම්මප මම නැවැත්තුව වෙලාවේ ඌ නැවැත්තුව නම් මම ඌට දෙන්න හිටියේ නිල් වෙන්න කොහෙද ඒකා සද්දේ දැම්මට වලියට අවේ නැහැනේ බන්,
මම කොච්චර හයියෙන් ගියත් මගේ ඔලුවේ හැම වෙලාවේම වැඩ කරා මගේ අතේ තමයි උබලා හැමෝම ඉන්නේ කියන එක.හැමදෙයක්ම වෙලාවට හොදටම සිද්ද උනා...චමිකයා දුන්න ආතල් නම් එමටයි මලු බනිස් ඉල්ලුව විදිය එහෙම මතකනේ ඒවා ටික ටික එලියට එයි...අපි අයේ මෙහෙම එකක් යමු මට නිකන් කහනවා වගේ ට්‍රිප් 1 නොගිහින් ලගදීම අලුත්ම එකකින් හම්බවෙමු...

ජය වේවා...