trip eke wisthara katha karanna lagadima dawasak set wemuko
කුණු ලෙලන්ඩ් කොහේ අල්ලන්ද? හැබැයි මැදවච්චියේදී අපි කොක්කක් ඇද ගත්තා නම් තාම ගුටි කනවා.බස් එක පුරෝලා කොල්ලෝ...
![]()

උඹේ අර කසි කබල් කෝච්චි වගේද යකෝ ලේලන්ඩ්.......
බලාපිය ලේලන්ඩ් එකක් එක්ක මට උඹලව සෙට් උනා නම්, සෙට් එකම යවනවා එලොව.....
ඔන්න අපෙ බස් රත්නෙගෙ යකා අවුස්සගන්න යන්නෙ![]()

ඔව් ඔව්. අපේ ජෑස්බන්ඩව බස් එකේ දාන්න. වේවල්දෙනියෙ කෑම කඩ තියෙන තැන බලං හිටියා සෑහෙන්න වෙලා. RAD උඩුපුස්සැල්ලාව බස් එක එනකං. වෙලාව 11.50ට විතර ඇති. කඩේ එකා කීවා 12 විතර වෛ කියලා. අපි ඉතිං පස්යාල පැත්තට යන්න ගත්තා. මෙන්න බොලේ ඈතින් පේනවා නිල්පාට බෝඩ් එකක්. බලනකොට බස් එක. නදියා ගැහුවා U එකක් නුවර පාරේ වංගුවක. එලෙවුවේ නැද්ද පස්සෙන්. අපි ලයිට් ගහ ගහ යනවා. බස් එකේ එකා ඊට හයියෙන් යනවා. අපි හෝන් ගහන්න ගහන්න මූ හිතන්නෙ අපි ගේමට කියලා. මූ තවත් හයියෙන් යනවා. බස් එක වාහන දෙකක් ඉස්සරකරනකොට අපි 03ක් ඉස්සරකරනවා. කොහොමහරි වරකපොලට යනකං එලෝලා අල්ලගත්තා. කෑ ගහලා යාන්තම් නවත්තගෙන තමා බංඩව නැග්ගුවේ. ඒක තමා පට්ටම ගේම...![]()

අන්න දැක්කද......?? පස්යාලේ ඉදන් වරකපොලටම යන්න උනානේ .... ඒකත් Sure එකටම වරකපොල බස් එක නවත්තපු නිසා වෙන්න ඈති අල්ල ගන්න ලැබුනේ..... නැත්නම් ඉතින් ලොවෙත් නෑ...... දැක්කනේ..... ලේලන්ඩ් එක්ක සෙල්ලම් නෑ.......

ඇඬෙන් ගේමක් ඒක නම්... විද්දා!

පෙට්‍රල් දාලාද දන්නේ නෑ......
ගොන් වැඩ ඒවා නම්...... අවුරුදු 5ක් දුවන්න පුලුවන් එංජිම අවුරුදු දෙකෙන් සෙත්ත පෝච්චි...... 
Loweth friendshipma gahamu. Gal gahamu. Mama thama gahala na oi.. Me sira kiyanne. Kate tiyala na thawama koi rahada kiyalawath balanna.![]()

අඩේ මාත් ගල් නම් බීලා නෑ...... 
උඹේ අර කසි කබල් කෝච්චි වගේද යකෝ ලේලන්ඩ්.......
බලාපිය ලේලන්ඩ් එකක් එක්ක මට උඹලව සෙට් උනා නම්, සෙට් එකම යවනවා එලොව.....
![]()
![]()
![]()

අන්න දැක්කද......?? පස්යාලේ ඉදන් වරකපොලටම යන්න උනානේ .... ඒකත් Sure එකටම වරකපොල බස් එක නවත්තපු නිසා වෙන්න ඈති අල්ල ගන්න ලැබුනේ..... නැත්නම් ඉතින් ලොවෙත් නෑ...... දැක්කනේ..... ලේලන්ඩ් එක්ක සෙල්ලම් නෑ.......
![]()
![]()
![]()

පෙට්‍රල් දාලාද දන්නේ නෑ......
ගොන් වැඩ ඒවා නම්...... අවුරුදු 5ක් දුවන්න පුලුවන් එංජිම අවුරුදු දෙකෙන් සෙත්ත පෝච්චි......
![]()

පල යකෝ යන්න. කකුල් දෙකවත් තියාගන්න ඉඩ නෑ තොපේ කුණු ලේලන්ඩ් වල. වෙනමොකවත් ඕනේ නෑ. කොළඹ ඉඳන් ගිණිගත්හේනට යන්න පැය 06ක් ගියානේ... වැඩක් නෑ...![]()

කොළඹ ඉදන් ගිණිගත්හේනට යන්න පැය හයක් ගිය එකට බැනපිය ගිහින් බියගම පොලිසියටයි, නවගමුව පොලිසියටයි....... 
ඒ *කන පොලිසි දෙක නිසා හැමදාම මට 2.5Km විතර පයින් යන්න සෙට් වෙනවා හවසට......
ඔය දුන්නේ යස අගේට දැන් දඩ කොලයක්..... ඕකුන්ට හැමිනෙන්න......

මේක ගැන නම් යමක් කතා කල යුතුමයි....
අපේ එකෙක් : අයියේ අයියේ.. Rock**** O** Le*** G** දෙකක් දෙන්න. (සල්ලි කවුන්ටරයට දික් කරමින්. සල්ලි දික් නොකරොත් බඩු නෑ.)
කවුන්ටරේ එකා : ආ (A**** Le*** G** දෙකක් දික් කරමින්)
අපේ එකෙක් : ඕක නෙමෙයි අයියේ අපිට ඕනේ Rock**** O** Le*** G** දෙකක්. අර තියෙන්නේ අර අතන (ඒ ස්ථානයේ රාක්කයක් පෙන්වමින්)
කවුන්ටරේ එකා : ඒවා දෙන්න බෑ. මේක තම දෙන්නේ. මේකත් එපා නම් යන්ඩ.. (තරහින් කියමින්)
අපේ උං යාන්තම් පෝලිමේ ඉඳලා පොරකාලා ගත්ත දෙකත් නැති වෙයි යැයි බයෙන් දුන්න දෙක කමිස අස්සේ ගහගෙන මාරු උනාලු)
අවසන් නිගමනය : මඔබ මන්නාරමේ යනවා නම් නානීය ජලය වගේම අවශ්‍ය කරන අනෙකුත් දියරම ද්‍රව්‍ය කොළඹින් හෝ මගින් රැගෙන යන්න. එහෙම නැත්තම් දේශීය නිෂ්පාදකය දිරිමත් කිරීමට මෙන්ම ඔබේ බඩ සුද්ධ වීමට පිරිසිදු තල් නිෂ්පාදන පානය කරන්න. එහෙම නැති උනොත් ඔබට අවශ්‍ය කැමති ජාතිය නොව බාර් එකේ එකා කැමති ජාතිය ඔබට පානය කිරීමට සිදුවෙනි ඇත.

පස්යාලේ ඉඳන් වරකපොලට යනකන් එන්න උනේ. අපි U එකකුත් ගහලා හරවගෙන්න එන්නත් වෙලා ගිය නිසා. ඌ වරකපොල නැවැත්තුවෙත් නෑ බං. ඉස්සරකරලා කෑ ගහලා නවත්තගත්තේ. එක මිනිහෙක්ට නගින්න මූ බස් එක නැවැත්තුවේ නෑ...

හික්ස්.... එහෙම නවත්වන්නේ නැතුවම යන්න හිතෙන වෙලාවල් එනවා බං වෙලාවකට.......
පාර හොද Clear එකට තියෙනවා දකිද්දි, එංජිම නිකන් දෙදරන දගර සුලං වගේ බීට් එක අල්ලලා ආවහම, මටත් ඔය අමාරුවම හැදෙනවා..... ආයේ බ්රේක් එකට කකුල තියන්න හිතෙන්නේම නෑ බං........ 
කොළඹ ඉදන් ගිණිගත්හේනට යන්න පැය හයක් ගිය එකට බැනපිය ගිහින් බියගම පොලිසියටයි, නවගමුව පොලිසියටයි.......
ඒ *කන පොලිසි දෙක නිසා හැමදාම මට 2.5Km විතර පයින් යන්න සෙට් වෙනවා හවසට......
![]()
අද උදෙත් නවගමුවේ පොලීසියේ එකෙක්ට ජාතිය අමතලා ආවේ කඩුවෙල වට රවුම ගාවදි මිනිස්සු දෙන්නෙක් බැස්සා කියලා අපේ ඩ්රයිවරයෙක්ව උසාවි දාලා.......ඔය දුන්නේ යස අගේට දැන් දඩ කොලයක්..... ඕකුන්ට හැමිනෙන්න......
![]()
![]()

බස් එකත් හිමින් ගියේ![]()

පල පල යන්න..... මම දැක්කා කඩුවෙලදි බස් එකේ එකාට ට්‍රැෆික් එකේ ඉහලුම් නැතුව එහෙන් මෙහෙන් දාලා ඉගිලෙන්න හදනවා...... 100Km විතර ගමනකට පැය එකහමාරක් වැඩිම දෙකක් හොදටම ඈති...... අර කඩුවෙල **** ට්‍රෑෆික් එක නැත්නම්........ 