Tour De Mannar with EK traveler team

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    :lol::lol::lol:
    කුණු ලෙලන්ඩ් කොහේ අල්ලන්ද? හැබැයි මැදවච්චියේදී අපි කොක්කක් ඇද ගත්තා නම් තාම ගුටි කනවා. :rofl: බස් එක පුරෝලා කොල්ලෝ... :rofl:

    :frown::frown::growl::growl: උඹේ අර කසි කබල් කෝච්චි වගේද යකෝ ලේලන්ඩ්....... :angry: බලාපිය ලේලන්ඩ් එකක් එක්ක මට උඹලව සෙට් උනා නම්, සෙට් එකම යවනවා එලොව..... :angry: :angry:

    ඔන්න අපෙ බස් රත්නෙගෙ යකා අවුස්සගන්න යන්නෙ :lol:

    :growl::growl::frown::growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඔව් ඔව්. අපේ ජෑස්බන්ඩව බස් එකේ දාන්න. වේවල්දෙනියෙ කෑම කඩ තියෙන තැන බලං හිටියා සෑහෙන්න වෙලා. RAD උඩුපුස්සැල්ලාව බස් එක එනකං. වෙලාව 11.50ට විතර ඇති. කඩේ එකා කීවා 12 විතර වෛ කියලා. අපි ඉතිං පස්යාල පැත්තට යන්න ගත්තා. මෙන්න බොලේ ඈතින් පේනවා නිල්පාට බෝඩ් එකක්. බලනකොට බස් එක. නදියා ගැහුවා U එකක් නුවර පාරේ වංගුවක. එලෙවුවේ නැද්ද පස්සෙන්. අපි ලයිට් ගහ ගහ යනවා. බස් එකේ එකා ඊට හයියෙන් යනවා. අපි හෝන් ගහන්න ගහන්න මූ හිතන්නෙ අපි ගේමට කියලා. මූ තවත් හයියෙන් යනවා. බස් එක වාහන දෙකක් ඉස්සරකරනකොට අපි 03ක් ඉස්සරකරනවා. කොහොමහරි වරකපොලට යනකං එලෝලා අල්ලගත්තා. කෑ ගහලා යාන්තම් නවත්තගෙන තමා බංඩව නැග්ගුවේ. ඒක තමා පට්ටම ගේම... :cool::cool::cool:

    :lol::rofl: අන්න දැක්කද......?? පස්යාලේ ඉදන් වරකපොලටම යන්න උනානේ .... ඒකත් Sure එකටම වරකපොල බස් එක නවත්තපු නිසා වෙන්න ඈති අල්ල ගන්න ලැබුනේ..... නැත්නම් ඉතින් ලොවෙත් නෑ...... දැක්කනේ..... ලේලන්ඩ් එක්ක සෙල්ලම් නෑ....... :D :love: :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඇඬෙන් ගේමක් ඒක නම්... විද්දා!

    :rofl::lol: පෙට්‍රල් දාලාද දන්නේ නෑ...... :( ගොන් වැඩ ඒවා නම්...... අවුරුදු 5ක් දුවන්න පුලුවන් එංජිම අවුරුදු දෙකෙන් සෙත්ත පෝච්චි...... :(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :frown::frown::growl::growl: උඹේ අර කසි කබල් කෝච්චි වගේද යකෝ ලේලන්ඩ්....... :angry: බලාපිය ලේලන්ඩ් එකක් එක්ක මට උඹලව සෙට් උනා නම්, සෙට් එකම යවනවා එලොව..... :angry: :angry:

    :growl::growl::frown::growl:

    පල යකෝ යන්න. කකුල් දෙකවත් තියාගන්න ඉඩ නෑ තොපේ කුණු ලේලන්ඩ් වල. වෙනමොකවත් ඕනේ නෑ. කොළඹ ඉඳන් ගිණිගත්හේනට යන්න පැය 06ක් ගියානේ... වැඩක් නෑ... :lol:
     
    පස්යාලේ ඉඳන් වරකපොලට යනකන් එන්න උනේ. අපි U එකකුත් ගහලා හරවගෙන්න එන්නත් වෙලා ගිය නිසා. ඌ වරකපොල නැවැත්තුවෙත් නෑ බං. ඉස්සරකරලා කෑ ගහලා නවත්තගත්තේ. එක මිනිහෙක්ට නගින්න මූ බස් එක නැවැත්තුවේ නෑ... :lol:
     
    :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    පල යකෝ යන්න. කකුල් දෙකවත් තියාගන්න ඉඩ නෑ තොපේ කුණු ලේලන්ඩ් වල. වෙනමොකවත් ඕනේ නෑ. කොළඹ ඉඳන් ගිණිගත්හේනට යන්න පැය 06ක් ගියානේ... වැඩක් නෑ... :lol:

    :frown::growl: කොළඹ ඉදන් ගිණිගත්හේනට යන්න පැය හයක් ගිය එකට බැනපිය ගිහින් බියගම පොලිසියටයි, නවගමුව පොලිසියටයි....... :growl::frown: ඒ *කන පොලිසි දෙක නිසා හැමදාම මට 2.5Km විතර පයින් යන්න සෙට් වෙනවා හවසට...... :angry:

    අද උදෙත් නවගමුවේ පොලීසියේ එකෙක්ට ජාතිය අමතලා ආවේ කඩුවෙල වට රවුම ගාවදි මිනිස්සු දෙන්නෙක් බැස්සා කියලා අපේ ඩ්‍රයිවරයෙක්ව උසාවි දාලා....... :growl: ඔය දුන්නේ යස අගේට දැන් දඩ කොලයක්..... ඕකුන්ට හැමිනෙන්න...... :angry: :growl:
     
    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    Thanks Dude!

    11.gif
     
    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර

    මේක ගැන නම් යමක් කතා කල යුතුමයි....

    අපේ එකෙක් : අයියේ අයියේ.. Rock**** O** Le*** G** දෙකක් දෙන්න. (සල්ලි කවුන්ටරයට දික් කරමින්. සල්ලි දික් නොකරොත් බඩු නෑ.)

    කවුන්ටරේ එකා : ආ (A**** Le*** G** දෙකක් දික් කරමින්)

    අපේ එකෙක් : ඕක නෙමෙයි අයියේ අපිට ඕනේ Rock**** O** Le*** G** දෙකක්. අර තියෙන්නේ අර අතන (ඒ ස්ථානයේ රාක්කයක් පෙන්වමින්)

    කවුන්ටරේ එකා : ඒවා දෙන්න බෑ. මේක තම දෙන්නේ. මේකත් එපා නම් යන්ඩ.. (තරහින් කියමින්)

    අපේ උං යාන්තම් පෝලිමේ ඉඳලා පොරකාලා ගත්ත දෙකත් නැති වෙයි යැයි බයෙන් දුන්න දෙක කමිස අස්සේ ගහගෙන මාරු උනාලු)

    අවසන් නිගමනය : මඔබ මන්නාරමේ යනවා නම් නානීය ජලය වගේම අවශ්‍ය කරන අනෙකුත් දියරම ද්‍රව්‍ය කොළඹින් හෝ මගින් රැගෙන යන්න. එහෙම නැත්තම් දේශීය නිෂ්පාදකය දිරිමත් කිරීමට මෙන්ම ඔබේ බඩ සුද්ධ වීමට පිරිසිදු තල් නිෂ්පාදන පානය කරන්න. එහෙම නැති උනොත් ඔබට අවශ්‍ය කැමති ජාතිය නොව බාර් එකේ එකා කැමති ජාතිය ඔබට පානය කිරීමට සිදුවෙනි ඇත.

    මරු කතාව :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    පස්යාලේ ඉඳන් වරකපොලට යනකන් එන්න උනේ. අපි U එකකුත් ගහලා හරවගෙන්න එන්නත් වෙලා ගිය නිසා. ඌ වරකපොල නැවැත්තුවෙත් නෑ බං. ඉස්සරකරලා කෑ ගහලා නවත්තගත්තේ. එක මිනිහෙක්ට නගින්න මූ බස් එක නැවැත්තුවේ නෑ... :lol:

    :rofl::rofl: හික්ස්.... එහෙම නවත්වන්නේ නැතුවම යන්න හිතෙන වෙලාවල් එනවා බං වෙලාවකට....... :yes: පාර හොද Clear එකට තියෙනවා දකිද්දි, එංජිම නිකන් දෙදරන දගර සුලං වගේ බීට් එක අල්ලලා ආවහම, මටත් ඔය අමාරුවම හැදෙනවා..... ආයේ බ්‍රේක් එකට කකුල තියන්න හිතෙන්නේම නෑ බං........ :no:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :frown::growl: කොළඹ ඉදන් ගිණිගත්හේනට යන්න පැය හයක් ගිය එකට බැනපිය ගිහින් බියගම පොලිසියටයි, නවගමුව පොලිසියටයි....... :growl::frown: ඒ *කන පොලිසි දෙක නිසා හැමදාම මට 2.5Km විතර පයින් යන්න සෙට් වෙනවා හවසට...... :angry:

    අද උදෙත් නවගමුවේ පොලීසියේ එකෙක්ට ජාතිය අමතලා ආවේ කඩුවෙල වට රවුම ගාවදි මිනිස්සු දෙන්නෙක් බැස්සා කියලා අපේ ඩ්‍රයිවරයෙක්ව උසාවි දාලා....... :growl: ඔය දුන්නේ යස අගේට දැන් දඩ කොලයක්..... ඕකුන්ට හැමිනෙන්න...... :angry: :growl:

    බස් එකත් හිමින් ගියේ :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    බස් එකත් හිමින් ගියේ :P

    :frown::growl: පල පල යන්න..... මම දැක්කා කඩුවෙලදි බස් එකේ එකාට ට්‍රැෆික් එකේ ඉහලුම් නැතුව එහෙන් මෙහෙන් දාලා ඉගිලෙන්න හදනවා...... 100Km විතර ගමනකට පැය එකහමාරක් වැඩිම දෙකක් හොදටම ඈති...... අර කඩුවෙල **** ට්‍රෑෆික් එක නැත්නම්........ :growl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :rofl::rofl: හික්ස්.... එහෙම නවත්වන්නේ නැතුවම යන්න හිතෙන වෙලාවල් එනවා බං වෙලාවකට....... :yes: පාර හොද Clear එකට තියෙනවා දකිද්දි, එංජිම නිකන් දෙදරන දගර සුලං වගේ බීට් එක අල්ලලා ආවහම, මටත් ඔය අමාරුවම හැදෙනවා..... ආයේ බ්‍රේක් එකට කකුල තියන්න හිතෙන්නේම නෑ බං........ :no:

    එවුවා හඳේ. වෑන් එකේ ඇංජිම 3.0 එකක්. බුලට්... :)
    මම තාම දැකලා නෑ උඹ එලෝනවා බස් එකක්. රස්සාව කරමු කියලා කී පාරක් කීවාද මම? :growl:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :frown::frown::growl::growl: උඹේ අර කසි කබල් කෝච්චි වගේද යකෝ ලේලන්ඩ්....... :angry: බලාපිය ලේලන්ඩ් එකක් එක්ක මට උඹලව සෙට් උනා නම්, සෙට් එකම යවනවා එලොව..... :angry: :angry:

    :growl::growl::frown::growl:

    එව්ව හඳේ තමා අයියා අපේ නදියා ඉන්නකම්.
    අර කැලයක් අස්සේ යැව්වෙත් ලේලන්ඩ් එකක්ම තමා.

    ඔය කිව්වට මමත් ලේලන්ඩ් වලට තමයි මනාප
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :frown::growl: පල පල යන්න..... මම දැක්කා කඩුවෙලදි බස් එකේ එකාට ට්‍රැෆික් එකේ ඉහලුම් නැතුව එහෙන් මෙහෙන් දාලා ඉගිලෙන්න හදනවා...... 100Km විතර ගමනකට පැය එකහමාරක් වැඩිම දෙකක් හොදටම ඈති...... අර කඩුවෙල **** ට්‍රෑෆික් එක නැත්නම්........ :growl:

    රෙද්ද.. ඌ ලබ්බ තිබ්බා වගේ පෝලිමේමයි.. ඌව ඉස්සරකරගෙන ගියා Ebert Silva බස් දෙකක් Wrong Side... :growl:
    මට කන්න කේන්තියි..