පට්ටා යකොපිස්සු හැදෙන ත්රෙඩ් එකක්නෙ
![]()
ජයවේවා![]()

එව්ව හඳේ තමා අයියා අපේ නදියා ඉන්නකම්.
අර කැලයක් අස්සේ යැව්වෙත් ලේලන්ඩ් එකක්ම තමා.
ඔය කිව්වට මමත් ලේලන්ඩ් වලට තමයි මනාප



එවුවා හඳේ. වෑන් එකේ ඇංජිම 3.0 එකක්. බුලට්...
මම තාම දැකලා නෑ උඹ එලෝනවා බස් එකක්. රස්සාව කරමු කියලා කී පාරක් කීවාද මම?![]()

3000CC පපඩමකට, 6540CC එකක්......... 
ගේම ඉල්ලනවනේ බස් එකක් එලවන්න හදද්දි...... ඉතින් හැමදාම මෙහෙම කම්පැණි වලට කඹුර කඹුර ඉන්න තමා වෙන්නේ.......

එව්ව හඳේ තමා අයියා අපේ නදියා ඉන්නකම්.
අර කැලයක් අස්සේ යැව්වෙත් ලේලන්ඩ් එකක්ම තමා.
ඔය කිව්වට මමත් ලේලන්ඩ් වලට තමයි මනාප

නදියා කැලේ ඌ මම එලවගෙන එකකට අල්ලපු දාට......

3000CC පපඩමකට, 6540CC එකක්.........
![]()
මාත් කාලෙකින් බස් එකක් එලෙව්වෙම නෑ බං..... දැන් නම් කහනවා කහනවා වගේ..... කොහෙදගේම ඉල්ලනවනේ බස් එකක් එලවන්න හදද්දි...... ඉතින් හැමදාම මෙහෙම කම්පැණි වලට කඹුර කඹුර ඉන්න තමා වෙන්නේ.......
![]()
![]()

නදියා කැලේ ඌ මම එලවගෙන එකකට අල්ලපු දාට......
![]()
![]()
ආ අන්න එහෙම වරෙන්.....![]()
![]()

උබලට ගල් ගහන්න පුරුදු කරන්න අපිම ඉන්න ඕනේ......වැඩි විශේෂයක් වෙන්නේ නෑ.....වෙන ඒවා වගේ නෙමෙය් ගහපු ගමන් ඔලුව කැරකිලා එනවා.........ඒ වෙලාවේ ඉදන් බඩු තමය්.........Loweth friendshipma gahamu. Gal gahamu. Mama thama gahala na oi.. Me sira kiyanne. Kate tiyala na thawama koi rahada kiyalawath balanna.![]()



Thanks machan.........
කියන්න වචන නෑ
සුපිරියි
එළකිරි ටීම් ට්රැවලර් සෙට් එක කරොත් අහන්නත් දෙයක්ද?
සංවිධානය නම් නියමයි
පින්තුර ටිකත් ලස්සනයි
මහන්සි වෙලා ත්රෙඩ් දාලා අපිත් එක්ක බෙදාගන්නවට පිං
6+
උඹේ අර කසි කබල් කෝච්චි වගේද යකෝ ලේලන්ඩ්.......
බලාපිය ලේලන්ඩ් එකක් එක්ක මට උඹලව සෙට් උනා නම්, සෙට් එකම යවනවා එලොව.....
![]()
![]()
![]()


ඔව් ඔව් ඔය වගේ අපිව එලොව යවන්න ආව එකක් තම කැලේ ගියේ..හැප්පිලා බලමුද යුරාජ් මොකද කියන්නේ 



නදියා කැලේ ඌ මම එලවගෙන එකකට අල්ලපු දාට......
![]()
![]()
ආ අන්න එහෙම වරෙන්.....![]()
![]()

ඔව් ඔව් ඔය වගේ අපිව එලොව යවන්න ආව එකක් තම කැලේ ගියේ..හැප්පිලා බලමුද යුරාජ් මොකද කියන්නේ
![]()
ඔව් ඔව් ඔය වගේ අපිව එලොව යවන්න ආව එකක් තම කැලේ ගියේ..හැප්පිලා බලමුද යුරාජ් මොකද කියන්නේ
![]()
එව්ව කොහෙද එහෙම කොරපුදාට මොකද උනේ කියල හිතා ගන්න බැරි වෙයි ඔයාට![]()

උබලට ගල් ගහන්න පුරුදු කරන්න අපිම ඉන්න ඕනේ......වැඩි විශේෂයක් වෙන්නේ නෑ.....වෙන ඒවා වගේ නෙමෙය් ගහපු ගමන් ඔලුව කැරකිලා එනවා.........ඒ වෙලාවේ ඉදන් බඩු තමය්.........
![]()

රෙද්ද.. ඌ ලබ්බ තිබ්බා වගේ පෝලිමේමයි.. ඌව ඉස්සරකරගෙන ගියා Ebert Silva බස් දෙකක් Wrong Side...
මට කන්න කේන්තියි..

බොරු කියන්න එපා යකෝ..... මම පාර පනිනකොට දැක්කනේ ඌට තිබ්බ අමාරුව....... 
පපඩම්ද කියලා ගිහින් බලමුද? මට 3000CC ඕනේ නෑ. මට මගේ 135CC ත් ඇති ඕකට අරින්න...![]()

විහිලු කරන්න එපා ඕයි....... 
ඕකා අරන් එයි අර වමට කැපුවම දකුනට යන ලේලන්ඩ් එක!
අඩේ ඩෙංගු රත්නේ... කෝ වරෙං යකෝ උඹේ ලේලන්ඩ් එකත් අරගෙන..
හූ හූ.....
