Tour De Mannar with EK traveler team

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පට්ටා යකො:cool: පිස්සු හැදෙන ත්‍රෙඩ් එකක්නෙ:)
    ජයවේවා
    11.gif

    එලකිරි ආ.... දකින්නත් ආසයි උඹව! :cool:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එව්ව හඳේ තමා අයියා අපේ නදියා ඉන්නකම්.
    අර කැලයක් අස්සේ යැව්වෙත් ලේලන්ඩ් එකක්ම තමා.



    ඔය කිව්වට මමත් ලේලන්ඩ් වලට තමයි මනාප

    "සයිඩ් කන්නාඩියෙන් මට පෙනුනා ලේලන්ඩ් එකක් කැලේ කඩාගෙන යනවා බං" කිව්වලු...:lol::lol::lol:

    අයියෝ සල්ලි!
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    එවුවා හඳේ. වෑන් එකේ ඇංජිම 3.0 එකක්. බුලට්... :)
    මම තාම දැකලා නෑ උඹ එලෝනවා බස් එකක්. රස්සාව කරමු කියලා කී පාරක් කීවාද මම? :growl:

    :frown::frown: 3000CC පපඩමකට, 6540CC එකක්......... :lol::lol:

    මාත් කාලෙකින් බස් එකක් එලෙව්වෙම නෑ බං..... දැන් නම් කහනවා කහනවා වගේ..... කොහෙද :love: ගේම ඉල්ලනවනේ බස් එකක් එලවන්න හදද්දි...... ඉතින් හැමදාම මෙහෙම කම්පැණි වලට කඹුර කඹුර ඉන්න තමා වෙන්නේ....... :( :growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    එව්ව හඳේ තමා අයියා අපේ නදියා ඉන්නකම්.
    අර කැලයක් අස්සේ යැව්වෙත් ලේලන්ඩ් එකක්ම තමා.



    ඔය කිව්වට මමත් ලේලන්ඩ් වලට තමයි මනාප

    :lol::lol: නදියා කැලේ ඌ මම එලවගෙන එකකට අල්ලපු දාට...... :rofl: :P

    ආ අන්න එහෙම වරෙන්..... :D :)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :frown::frown: 3000CC පපඩමකට, 6540CC එකක්......... :lol::lol:

    මාත් කාලෙකින් බස් එකක් එලෙව්වෙම නෑ බං..... දැන් නම් කහනවා කහනවා වගේ..... කොහෙද :love: ගේම ඉල්ලනවනේ බස් එකක් එලවන්න හදද්දි...... ඉතින් හැමදාම මෙහෙම කම්පැණි වලට කඹුර කඹුර ඉන්න තමා වෙන්නේ....... :( :growl:

    පපඩම්ද කියලා ගිහින් බලමුද? මට 3000CC ඕනේ නෑ. මට මගේ 135CC ත් ඇති ඕකට අරින්න... :lol:
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    Loweth friendshipma gahamu. Gal gahamu. Mama thama gahala na oi.. Me sira kiyanne. Kate tiyala na thawama koi rahada kiyalawath balanna. :lol:
    උබලට ගල් ගහන්න පුරුදු කරන්න අපිම ඉන්න ඕනේ......වැඩි විශේෂයක් වෙන්නේ නෑ.....වෙන ඒවා වගේ නෙමෙය් ගහපු ගමන් ඔලුව කැරකිලා එනවා.........ඒ වෙලාවේ ඉදන් බඩු තමය්.........
    :baffled::baffled::baffled:
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1

    කියන්න වචන නෑ
    සුපිරියි
    එළකිරි ටීම් ට්‍රැවලර් සෙට් එක කරොත් අහන්නත් දෙයක්ද?
    සංවිධානය නම් නියමයි
    පින්තුර ටිකත් ලස්සනයි
    මහන්සි වෙලා ත්‍රෙඩ් දාලා අපිත් එක්ක බෙදාගන්නවට පිං
    6+
    Thanks machan.........
    11.gif
    11.gif
     

    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    :frown::frown::growl::growl: උඹේ අර කසි කබල් කෝච්චි වගේද යකෝ ලේලන්ඩ්....... :angry: බලාපිය ලේලන්ඩ් එකක් එක්ක මට උඹලව සෙට් උනා නම්, සෙට් එකම යවනවා එලොව..... :angry: :angry:




    :growl::growl::frown::growl:

    :growl::growl::growl:ඔව් ඔව් ඔය වගේ අපිව එලොව යවන්න ආව එකක් තම කැලේ ගියේ..හැප්පිලා බලමුද යුරාජ් මොකද කියන්නේ :growl::growl::growl::growl:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :growl::growl::growl:ඔව් ඔව් ඔය වගේ අපිව එලොව යවන්න ආව එකක් තම කැලේ ගියේ..හැප්පිලා බලමුද යුරාජ් මොකද කියන්නේ :growl::growl::growl::growl:

    අඩේ ඩෙංගු රත්නේ... කෝ වරෙං යකෝ උඹේ ලේලන්ඩ් එකත් අරගෙන..
    හූ හූ.....
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එව්ව කොහෙද එහෙම කොරපුදාට මොකද උනේ කියල හිතා ගන්න බැරි වෙයි ඔයාට:eek:

    ඔයා.... :eek:
    මේ මොකද්ද හොඳට හිටපු මූට උනේ? කඩියව වත් මතක් උනාද?
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උබලට ගල් ගහන්න පුරුදු කරන්න අපිම ඉන්න ඕනේ......වැඩි විශේෂයක් වෙන්නේ නෑ.....වෙන ඒවා වගේ නෙමෙය් ගහපු ගමන් ඔලුව කැරකිලා එනවා.........ඒ වෙලාවේ ඉදන් බඩු තමය්.........
    :baffled::baffled::baffled:

    උගුරෙන් පහලට බැසීම අමාරුද? :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    රෙද්ද.. ඌ ලබ්බ තිබ්බා වගේ පෝලිමේමයි.. ඌව ඉස්සරකරගෙන ගියා Ebert Silva බස් දෙකක් Wrong Side... :growl:
    මට කන්න කේන්තියි..

    :frown::frown: බොරු කියන්න එපා යකෝ..... මම පාර පනිනකොට දැක්කනේ ඌට තිබ්බ අමාරුව....... :growl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    අඩේ ඩෙංගු රත්නේ... කෝ වරෙං යකෝ උඹේ ලේලන්ඩ් එකත් අරගෙන..
    හූ හූ.....
    ඕකා අරන් එයි අර වමට කැපුවම දකුනට යන ලේලන්ඩ් එක! :P