.::KAVIYEN KAVIYA 2::.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
දිනකදි අපිත් එළකිරියෙන් යයි මිදිලා
එනමුත් අපේ කල කී දෑ ඇත රැකිලා
සත්තයි බලද්දී මේවා ගැන සිතලා
නෙතටත් හොරෙන් කදුලක් එලියට පැනලා
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දුටු විට මාලි ඇවිදින් මෙහි කවි කියනා
    මට සිතුනාය බැන්දුව වැනි උඩු වියනා
    ඔබ පෑ විකුම් කවියෙන් මා සිත රැදුනා
    ඒ සවියෙන්ම කවි මඩු දිගටම ඇදුනා

    ඔබ සතු හපන්කම
    කවියක් ගොතන්නට
    එපා මියෙන්නට ඉඩ දී හිදින්නට
    මේ ඇරයුම තවත් දිගටම ලියන්නට
    කියවා අපට හැක අත්පුඩි ගසන්නට
    දැක්කද මාලි අ‍යි‍යට තිබෙන ඉල්ලීම
    මන්දැ‍යි නොලි‍ය ඉන්නේ ඔබ කවි කොලම
    දැන්වත් කවි ලි‍යමු කවි අ‍යි‍යේ හැමදාම
    හදමු ඉතින් කවි මඩුවක් ලස්සනම
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    රේඩියෝවෙ දහසේ තරගෙට වැටිලා
    මුන් හැම දුවනවා නොවැ තරගෙට වැටිලා
    දුවලා අවසනේ හොදටම හතිවැටිලා
    අවොත් මෙහේ ගහනව යන්නට දුවලා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දිනකදි අපිත් එළකිරියෙන් යයි මිදිලා
    එනමුත් අපේ කල කී දෑ ඇත රැකිලා
    සත්තයි බලද්දී මේවා ගැන සිතලා
    නෙතටත් හොරෙන් කදුලක් එලියට පැනලා
    අනිවා මචන් ඒ කතාව ඇත්ත තම‍යි
    කවදා හරි අපිට ඉතුරු මේවා තම‍යි
    මේවාගෙන් ලාබ‍ය නම් නොලැබේම‍යි
    ඉතිරි හිතේ ඇති සොම්නස පමණක්ම‍යි
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රේඩියෝවෙ දහසේ තරගෙට වැටිලා
    මුන් හැම දුවනවා නොවැ තරගෙට වැටිලා
    දුවලා අවසනේ හොදටම හතිවැටිලා
    අවොත් මෙහේ ගහනව යන්නට දුවලා
    මට නම් ඇත රේඩි‍යෝව හිරවීලා
    ඒක‍යි බැලුවෙ මේ පැත්තට ගොඩවීලා
    උඹ කි‍යනවා නම් ‍යන්නම් මාරු වෙලා
    තනි‍යම ඉන්නෙ මොකටද මෙහෙ වේලීලා
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    sha marune katteya.mata ba ne :'(

    බැහැය් කියල දෙයක් නැනෙ මචෝ
    මමත් කවි කිව්වෙ මෙ සතියෙ හලෝ
    කවියේ ඇති ආතල් එක මරෙ මරො
    හිතට එන මගුල ගොතපන් නොකර බොරො
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    සිතුවිලි මැරුණි හදවත පාලුවට හැර
    කවිකම් කරන්නට නැහැ දෙවියන්ගෙ වර
    අගයමි අපේ කවිකිවිඳියො නිරන්තර
    මුනිවත හොඳයි බැරිවැඩ කරනවා හැර
    සිතුවිලි මැරුනේ boot එකක් කැ පසුද:eek:
    ඔබහට වරම් නොදෙනා එකා දෙයියෙක්ද:frown:
    කවියන් කවියෙන්ම ඇගයූවොත් නේද හොද:)
    මගේ එක නමක් ඔබ හට ගැලපෙයි සබද :baffled:


     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මමත් මහා ලොකු කවි‍යෙකු නොවුවාට
    හැකි ලෙස කවි ගැලපුව මේ නූල හට
    අවුලක් නෑ මචන් උඹටත් ඇහැකි විට
    ලි‍යපන් කවි ටිකක් සතුටක් ලබන්නට
    අනිවා මචන් අනිවා මම මෙහි එනවා:yes:
    හැකි සැමවිටම මොනවා හරි කොටනවා:)
    ලක්ශිත මලයත් ඉස්සර මෙහි එනවා:nerd:
    රැකියා
    කරති පොදැන් හෙන බිසි වෙනවා:dull:
     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සිතුවිලි මැරුනේ boot එකක් කැ පසුද:eek:
    ඔබහට වරම් නොදෙනා එකා දෙයියෙක්ද:frown:
    කවියන් කවියෙන්ම ඇගයූවොත් නේද හොද:)
    මගේ එක නමක් ඔබ හට ගැලපෙයි සබද :baffled:

    අනිවා මචන් අනිවා මම මෙහි එනවා:yes:
    හැකි සැමවිටම මොනවා හරි කොටනවා:)
    ලක්ශිත මලයත් ඉස්සර මෙහි එනවා:nerd:
    රැකියා
    කරති පොදැන් හෙන බිසි වෙනවා:dull:
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    රේඩියෝවෙ දහසේ තරගෙට වැටිලා
    මුන් හැම දුවනවා නොවැ තරගෙට වැටිලා
    දුවලා අවසනේ හොදටම හතිවැටිලා
    අවොත් මෙහේ ගහනව යන්නට දුවලා

    වැඩක් නැත උබ දහසට දුවලා ඒ..පැත්තට
    එකේ සුපිරි ජයනාථ ඉන්නවා...තරගෙට
    ජයනාථ දෙනවා අනිත් උන්ට...දුවන්නට
    දහසක් ගහන්න හිතුවත් මදි....නාකින්ට
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    වැඩක් නැත උබ දහසට දුවලා ඒ..පැත්තට
    එකේ සුපිරි ජයනාථ ඉන්නවා...තරගෙට
    ජයනාථ දෙනවා අනිත් උන්ට...දුවන්නට
    දහසක් ගහන්න හිතුවත් මදි....නාකින්ට

    රේඩියෝ අහල එනකන් හිටපල්ලා
    ඇවිත් කියන්නම් වග දුවපල්ලා
    දැනට වෙලා නැතිමුත් මෙය අහපල්ලා
    අපි ආවොත් හිට් වෙනවා දැනගල්ලා.....
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අනිවා මචන් අනිවා මම මෙහි එනවා:yes:
    හැකි සැමවිටම මොනවා හරි කොටනවා:)
    ලක්ශිත මලයත් ඉස්සර මෙහි එනවා:nerd:
    රැකියා
    කරති පොදැන් හෙන බිසි වෙනවා:dull:
    මතක‍යි මටත් ඌ ඉස්සර ආ බවට
    දැන් නම් එන්නෙ නෑනේ මේ පලාතට
    එහෙනම් ති‍යනවා ඇති වැඩ හෙන ගොඩට
    නිදහස් විටදි ආපහු එ‍යි පෙර ලෙසට
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වැඩක් නැත උබ දහසට දුවලා ඒ..පැත්තට
    එකේ සුපිරි ජයනාථ ඉන්නවා...තරගෙට
    ජයනාථ දෙනවා අනිත් උන්ට...දුවන්නට
    දහසක් ගහන්න හිතුවත් මදි....නාකින්ට
    මුන් දෙන්නගෙ ලව් එක නම් අපූරු‍ය
    විටකදි පණ දෙන්න විටකදි කැතිපොලු‍ය
    දෙන්නම දෙන්නෙ එකම විදි‍යෙ ෆන් එක‍ය
    බලන් ඉන්න අපහට හෙන ආතල් ‍ය
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    වැඩක් නැත උබ දහසට දුවලා ඒ..පැත්තට
    එකේ සුපිරි ජයනාථ ඉන්නවා...තරගෙට
    ජයනාථ දෙනවා අනිත් උන්ට...දුවන්නට
    දහසක් ගහන්න හිතුවත් මදි....නාකින්ට

    මුන් දෙන්නගෙ ලව් එක නම් අපූරු‍ය
    විටකදි පණ දෙන්න විටකදි කැතිපොලු‍ය
    දෙන්නම දෙන්නෙ එකම විදි‍යෙ ෆන් එක‍ය
    බලන් ඉන්න අපහට හෙන ආතල් ‍ය

    මම එළකිරියෙ නමගිය හැඩ කොල්ලෙක්ය :cool::cool:
    බැලු බැලු අතේ මට පණ දෙන කෙල්ලන්ය
    9.gif
    9.gif

    රෙකෙසෝ මචන් උඹෙ පැණයට පිළිතුරුය :nerd::nerd:
    මටනම් ජයා සුන්නත් කල ඔටුවෙක්ය :baffled::baffled:

    (සුන්නත් - ඇටය තැලූ :baffled::baffled:)
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මම එළකිරියෙ නමගිය හැඩ කොල්ලෙක්ය :cool::cool:
    බැලු බැලු අතේ මට පණ දෙන කෙල්ලන්ය
    9.gif
    9.gif

    රෙකෙසෝ මචන් උඹෙ පැණයට පිළිතුරුය :nerd::nerd:
    මටනම් ජයා සුන්නත් කල ඔටුවෙක්ය :baffled::baffled:

    (සුන්නත් - ඇටය තැලූ :baffled::baffled:)

    naki unath bandala nathi..kollekya
    eka ithin api hamoma dannawa..neda
    ube heene maharagamata..paninnada
    ekath summa me jayanatha inna..kala
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දුටු විට මාලි ඇවිදින් මෙහි කවි කියනා
    මට සිතුනාය බැන්දුව වැනි උඩු වියනා
    ඔබ පෑ විකුම් කවියෙන් මා සිත රැදුනා
    ඒ සවියෙන්ම කවි මඩු දිගටම ඇදුනා

    ඔබ සතු හපන්කම
    කවියක් ගොතන්නට
    එපා මියෙන්නට ඉඩ දී හිදින්නට
    මේ ඇරයුම තවත් දිගටම ලියන්නට
    කියවා අපට හැක අත්පුඩි ගසන්නට

    ඔබ වැනි කවි රජවරුන් ඉන්නා විට හූයේ
    අපි වැනි ළඳරුවන් මොනවට දෝ ආයේ
    එළකිරි වගේ කවි වේගය යන හීයේ
    මට ඉබි ගමන හොඳ වෙනවා නොවැ අයියේ
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    කවියෙන් කවිය මල් හොල්මන් සමයන් ය.....
    මුටන් චුන් ඇත මේ ගොන් අතල් ය.....
    කරන්න ට දෙයක් නොමතිම නන් තොපිට ....
    වවාපන් බෝගයක් බත බුලතින් සරුවෙන්...


     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිතුවිලි මැරුනේ boot එකක් කැ පසුද:eek:
    ඔබහට වරම් නොදෙනා එකා දෙයියෙක්ද:frown:
    කවියන් කවියෙන්ම ඇගයූවොත් නේද හොද:)
    මගේ එක නමක් ඔබ හට ගැලපෙයි සබද :baffled:



    රසකර බූට් උයනට හැකියාව ඇතී
    යුවතියො තවම මා ගැනනම් දන්නෙ නැතී
    ගණදෙවි සරස්වති දේවිය පිදුවෙ නැතී
    පවට මැරුණි සිතුවිල මගෙ හිතක ඇතී
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කවියෙන් කවිය මල් හොල්මන් සමයන් ය.....
    මුටන් චුන් ඇත මේ ගොන් අතල් ය.....
    කරන්න ට දෙයක් නොමතිම නන් තොපිට ....
    වවාපන් බෝගයක් බත බුලතින් සරුවෙන්...



    අද වවලා හෙට කන්නට හැකිවේද
    රට කෑවම විතරක් තව මදි වේද
    කම්මැලි කමට මට මසුරන් නැතිවා ද
    කාලය කන්න ඉපදුනෙනම් මා නේද? :rofl::rofl: