දිනකදි අපිත් එළකිරියෙන් යයි මිදිලා
එනමුත් අපේ කල කී දෑ ඇත රැකිලා
සත්තයි බලද්දී මේවා ගැන සිතලා
නෙතටත් හොරෙන් කදුලක් එලියට පැනලා
එනමුත් අපේ කල කී දෑ ඇත රැකිලා
සත්තයි බලද්දී මේවා ගැන සිතලා
නෙතටත් හොරෙන් කදුලක් එලියට පැනලා
දැක්කද මාලි අයියට තිබෙන ඉල්ලීමදුටු විට මාලි ඇවිදින් මෙහි කවි කියනා
මට සිතුනාය බැන්දුව වැනි උඩු වියනා
ඔබ පෑ විකුම් කවියෙන් මා සිත රැදුනා
ඒ සවියෙන්ම කවි මඩු දිගටම ඇදුනා
ඔබ සතු හපන්කම කවියක් ගොතන්නට
එපා මියෙන්නට ඉඩ දී හිදින්නට
මේ ඇරයුම තවත් දිගටම ලියන්නට
කියවා අපට හැක අත්පුඩි ගසන්නට
අනිවා මචන් ඒ කතාව ඇත්ත තමයිදිනකදි අපිත් එළකිරියෙන් යයි මිදිලා
එනමුත් අපේ කල කී දෑ ඇත රැකිලා
සත්තයි බලද්දී මේවා ගැන සිතලා
නෙතටත් හොරෙන් කදුලක් එලියට පැනලා
මට නම් ඇත රේඩියෝව හිරවීලාරේඩියෝවෙ දහසේ තරගෙට වැටිලා
මුන් හැම දුවනවා නොවැ තරගෙට වැටිලා
දුවලා අවසනේ හොදටම හතිවැටිලා
අවොත් මෙහේ ගහනව යන්නට දුවලා
sha marune katteya.mata ba ne :'(
සිතුවිලි මැරුනේ boot එකක් කැ පසුද
සිතුවිලි මැරුණි හදවත පාලුවට හැර
කවිකම් කරන්නට නැහැ දෙවියන්ගෙ වර
අගයමි අපේ කවිකිවිඳියො නිරන්තර
මුනිවත හොඳයි බැරිවැඩ කරනවා හැර




අනිවා මචන් අනිවා මම මෙහි එනවාමමත් මහා ලොකු කවියෙකු නොවුවාට
හැකි ලෙස කවි ගැලපුව මේ නූල හට
අවුලක් නෑ මචන් උඹටත් ඇහැකි විට
ලියපන් කවි ටිකක් සතුටක් ලබන්නට




සිතුවිලි මැරුනේ boot එකක් කැ පසුද
ඔබහට වරම් නොදෙනා එකා දෙයියෙක්ද
කවියන් කවියෙන්ම ඇගයූවොත් නේද හොද
මගේ එක නමක් ඔබ හට ගැලපෙයි සබද
අනිවා මචන් අනිවා මම මෙහි එනවා
හැකි සැමවිටම මොනවා හරි කොටනවා
ලක්ශිත මලයත් ඉස්සර මෙහි එනවා
රැකියා කරති පොර දැන් හෙන බිසි වෙනවා![]()
රේඩියෝවෙ දහසේ තරගෙට වැටිලා
මුන් හැම දුවනවා නොවැ තරගෙට වැටිලා
දුවලා අවසනේ හොදටම හතිවැටිලා
අවොත් මෙහේ ගහනව යන්නට දුවලා
වැඩක් නැත උබ දහසට දුවලා ඒ..පැත්තට
එකේ සුපිරි ජයනාථ ඉන්නවා...තරගෙට
ජයනාථ දෙනවා අනිත් උන්ට...දුවන්නට
දහසක් ගහන්න හිතුවත් මදි....නාකින්ට
මතකයි මටත් ඌ ඉස්සර ආ බවටඅනිවා මචන් අනිවා මම මෙහි එනවා
හැකි සැමවිටම මොනවා හරි කොටනවා
ලක්ශිත මලයත් ඉස්සර මෙහි එනවා
රැකියා කරති පොර දැන් හෙන බිසි වෙනවා![]()
මුන් දෙන්නගෙ ලව් එක නම් අපූරුයවැඩක් නැත උබ දහසට දුවලා ඒ..පැත්තට
එකේ සුපිරි ජයනාථ ඉන්නවා...තරගෙට
ජයනාථ දෙනවා අනිත් උන්ට...දුවන්නට
දහසක් ගහන්න හිතුවත් මදි....නාකින්ට
වැඩක් නැත උබ දහසට දුවලා ඒ..පැත්තට
එකේ සුපිරි ජයනාථ ඉන්නවා...තරගෙට
ජයනාථ දෙනවා අනිත් උන්ට...දුවන්නට
දහසක් ගහන්න හිතුවත් මදි....නාකින්ට
මුන් දෙන්නගෙ ලව් එක නම් අපූරුය
විටකදි පණ දෙන්න විටකදි කැතිපොලුය
දෙන්නම දෙන්නෙ එකම විදියෙ ෆන් එකය
බලන් ඉන්න අපහට හෙන ආතල් ය







)මම එළකිරියෙ නමගිය හැඩ කොල්ලෙක්ය
බැලු බැලු අතේ මට පණ දෙන කෙල්ලන්ය![]()
![]()
රෙකෙසෝ මචන් උඹෙ පැණයට පිළිතුරුය
මටනම් ජයා සුන්නත් කල ඔටුවෙක්ය
(සුන්නත් - ඇටය තැලූ)
දුටු විට මාලි ඇවිදින් මෙහි කවි කියනා
මට සිතුනාය බැන්දුව වැනි උඩු වියනා
ඔබ පෑ විකුම් කවියෙන් මා සිත රැදුනා
ඒ සවියෙන්ම කවි මඩු දිගටම ඇදුනා
ඔබ සතු හපන්කම කවියක් ගොතන්නට
එපා මියෙන්නට ඉඩ දී හිදින්නට
මේ ඇරයුම තවත් දිගටම ලියන්නට
කියවා අපට හැක අත්පුඩි ගසන්නට
සිතුවිලි මැරුනේ boot එකක් කැ පසුද
ඔබහට වරම් නොදෙනා එකා දෙයියෙක්ද
කවියන් කවියෙන්ම ඇගයූවොත් නේද හොද
මගේ එක නමක් ඔබ හට ගැලපෙයි සබද
කවියෙන් කවිය මල් හොල්මන් සමයන් ය.....
මුටන් චුන් ඇත මේ ගොන් අතල් ය.....
කරන්න ට දෙයක් නොමතිම නන් තොපිට ....
වවාපන් බෝගයක් බත බුලතින් සරුවෙන්ට...

