ලෝක විනාසය ගැන කට්ටිය හිතලා
ආවෙ නෑනෙ කවි ලියන්න සෙට් වීලා
ඒ පචයත් ඊයෙ ගියේ ඉවර වෙලා
ඒ හින්දද කට්ටිය ඇත ඇවිදිල්ලා
සැසා පුරුදු ලෙස බයිලාවක් ගහලා
පුවක් ගහක් වැනි කෙල්ලට ලව් කරලා
මූ හැදෙන්නෙ නැත කිසිවිට අම්බ වලා
ඉරපන් පුවක් කඳ එහෙනම් උඩ නැගලා


ආවෙ නෑනෙ කවි ලියන්න සෙට් වීලා
ඒ පචයත් ඊයෙ ගියේ ඉවර වෙලා
ඒ හින්දද කට්ටිය ඇත ඇවිදිල්ලා
සැසා පුරුදු ලෙස බයිලාවක් ගහලා
පුවක් ගහක් වැනි කෙල්ලට ලව් කරලා
මූ හැදෙන්නෙ නැත කිසිවිට අම්බ වලා
ඉරපන් පුවක් කඳ එහෙනම් උඩ නැගලා






