.::KAVIYEN KAVIYA 2::.

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එකසිත නොමැති මුත් කවි පද............ගලපන්න
    හැකි බව පෙනේ බොරු නම් නොම......පවසන්න
    ඔබගේ කවි බල‍ය මේ තුල................පතුරන්න
    ඇති ඒ චාන්ස් එක දැන් ඔබ.............ලැබගන්න

    ඔබගේ වදන් පෙල මා සිත ........... කෝල :love: කලා
    ඔබගේ ඇරයුමින් කවි සිත ........... අවදි කලා
    ඔබගේ අදහසින් මා නැත ........... බැහැර වෙලා
    දෙන්නම් රම්පෙට පොල් වගෙ........... ගලපාලා
     
  • Nov 28, 2012
    275
    56
    28
    ගෙදර
    වැලි කෙලි යෙදෙන කොලුවන් කරනා දගය
    දැක පබු දනන් නෑ වන්නේ කලබලය
    අතැති ඇඹුල ලෙස දන්නෙමි කවි රසය
    ඉල්ලනු කිමද දෙන්නෙමි ගලපා කවිය
    :cool:
    දිය රකුසා වැඩ දමනා සැටි දුටිමි
    හොඳ රසයක් ඇති මහතෙකු බව පෙනුනි
    මොනා උනත් මූ ළග හඩු ගඳ දැනුනි
    දිය රකුසා දිය නා නැති හැටි පෙනුනි
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බන්චි පුතා;14456396 said:
    දිය රකුසා වැඩ දමනා සැටි දුටිමි
    හොඳ රසයක් ඇති මහතෙකු බව පෙනුනි
    මොනා උනත් මූ ළග හඩු ගඳ දැනුනි
    දිය රකුසා දිය නා නැති හැටි පෙනුනි
    රකුසගෙ ගඳද නැත්තම් උඹෙ.........හඩු ගඳද
    කි‍යලා බලන්කෝ පසෙකට ගොස්........සබද
    නාලා නැතුව ඉන්නේ දැන් මෙහි..........කවුද
    ඔබේ කවි‍ය දුටු විට හිතෙනව..............මටද
     
    Last edited:
  • Nov 28, 2012
    275
    56
    28
    ගෙදර


    රකුසට බනිනවට උබ අකමැති මොකද
    රකුසයි උබයි gay guy දෙන්නෙක් නේද
    රකුසෝ උබට රෑ rex sex කෙරුවාද
    හැමදා නාන මා ලග මොන හඩු ගදද
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    බන්චි පුතා;14456396 said:
    දිය රකුසා වැඩ දමනා සැටි දුටිමි
    හොඳ රසයක් ඇති මහතෙකු බව පෙනුනි
    මොනා උනත් මූ ළග හඩු ගඳ දැනුනි
    දිය රකුසා දිය නා නැති හැටි පෙනුනි


    බන්චි පුතේ ගල් අතරේ ඇතින්නියා
    නාඩා නිදන් මගේ හොඳ පුතු සූකිරියා
    උක්කුං බීලා ඇති මහ බඩ තඩියා
    හීනෙන් දොඩයි රකුසා දැක හොර ගෙඩියා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බන්චි පුතා;14456491 said:


    රකුසට බනිනවට උබ අකමැති මොකද
    රකුසයි උබයි gay guy දෙන්නෙක් නේද
    රකුසෝ උබට රෑ rex sex කෙරුවාද
    හැමදා නාන මා ලග මොන හඩු ගදද
    හැමදා නාන බව බොරුවට.............කිව්වාට
    කි‍යු කවි වලින් බොරු තේරෙනවා........අපට
    ඉන් ගැලවෙන්න බොරුවට මඩ.......ගැහුවාට
    පලක් නැතේ ගඳ වහන‍ය වෙ‍යි...........අවට
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    බන්චි පුතා;14456491 said:


    රකුසට බනිනවට උබ අකමැති මොකද
    රකුසයි උබයි gay guy දෙන්නෙක් නේද
    රකුසෝ උබට රෑ rex sex කෙරුවාද
    හැමදා නාන මා ලග මොන හඩු ගදද


    හඩු ගඳ මොකද මම බැලුවා විමසාලා
    දුටුවා එවිට බෑ මට ඉනු ඉවසාලා
    මොනවා කරන්නද අපේ බන්චී කොල්ලා
    නැප්කින් මාරු කරමුද අදවත් ඉඳලා
     
  • Nov 28, 2012
    275
    56
    28
    ගෙදර
    රකුසයි rex ui මාව කාල බොන්න හදයි
    ගාසා නැතුව මගෙ හදවත කීරි ගසයි
    කවියක් හදන් වර මට මුන් දෙන්නා වසයි
    අඩියක් ගසා මුන් බයිටට මාව හපයි
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හඩු ගඳ මොකද මම බැලුවා විමසාලා
    දුටුවා එවිට බෑ මට ඉනු ඉවසාලා
    මොනවා කරන්නද අපේ බන්චී කොල්ලා
    නැප්කින් මාරු කරමුද අදවත් ඉඳලා
    නාල නැති නිසා එ‍යි හඩු........ගඳ ගහලා
    තෙමා ගත් නිසා එ‍ය තව........වැඩි වීලා
    දැන් නම් වෙනව මූ ගන්නට......නාවාලා
    නැත්තම් අපිට වෙ‍යි ‍යන්නට.....හැරදාලා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බන්චි පුතා;14456532 said:
    රකුසයි rex ui මාව කාල බොන්න හදයි
    ගාසා නැතුව මගෙ හදවත කීරි ගසයි
    කවියක් හදන් වර මට මුන් දෙන්නා වසයි
    අඩියක් ගසා මුන් බයිටට මාව හපයි
    බි‍ය වන්නට කාරි නැතේ බන්චි..............පුතා
    දිගටම ලි‍යමු ගේමට කවි වැලක්..........ගොතා
    එනමුත් කි‍යන්නෙමි මේ දෙ‍ය හොඳින්......සිතා
    නාලම වරෙන් මේ ගඳ නැති කරනු.........පතා
     
  • Nov 28, 2012
    275
    56
    28
    ගෙදර
    ගාසා ගේම ඇදලා මා තනි කෙරුවා
    රකුසයි rexui අද මා නිරුවත් කෙරුවා
    ගෙදර යන්න බෑ හිත හොදටම රිදුනා
    හනිකට ගොසින් වහ ටික order කෙරුවා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බන්චි පුතා;14456544 said:
    ගාසා ගේම ඇදලා මා තනි කෙරුවා
    රකුසයි rexui අද මා නිරුවත් කෙරුවා
    ගෙදර යන්න බෑ හිත හොදටම රිදුනා
    හනිකට ගොසින් වහ ටික order කෙරුවා
    බොන්නට කලි‍යෙන් මේ ටික............පවසාපන්
    උඹේ ගෙදර ති‍යෙන්නෙ කොහෙදැ‍යි.......කි‍යපන්
    මොනව වුනත් අපි හැම එලකිරි.........කොල්ලන්
    මල ගෙදරට සප් එක දෙනවා..........බොක්කෙන්
     
  • Nov 28, 2012
    275
    56
    28
    ගෙදර
    බයිටට මාව හැපුවත් හපයක් ලෙසට
    කවියෙන් ගේම දෙනවා ඔබේ කවි රසට
    මැරුණත් මගේ කවි නොමරෙයි කිසිදිනෙක
    මැනලද rexo කවි කිව්වේ මා නුබට
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බන්චි පුතා;14456570 said:
    බයිටට මාව හැපුවත් හපයක් ලෙසට
    කවියෙන් ගේම දෙනවා ඔබේ කවි රසට
    මැරුණත් මගේ කවි නොමරෙයි කිසිදිනෙක
    මැනලද rexo කවි කිව්වේ මා නුබට
    මෙච්චර වෙලා කවි ලිව්වත් එක...........දිගට
    මැරුණට පස්සේ ලි‍යන්න බෑනේ.........උඹට
    අවසන් ගෞරව‍ය දෙන්නට ඔබ.........වෙතට
    කි‍යපන් මචන් ගෙදර ති‍යන තැන.........අපට
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    බන්චි පුතා;14456544 said:
    ගාසා ගේම ඇදලා මා තනි කෙරුවා
    රකුසයි rexui අද මා නිරුවත් කෙරුවා
    ගෙදර යන්න බෑ හිත හොදටම රිදුනා
    හනිකට ගොසින් වහ ටික order කෙරුවා

    කුට්ටම් හත අටකුත් ගනිමු
    කැරම් බෝඩ් එකකුත් සොයමු
    මාරි හොයන්නට අපිත් යමු
    පුවක් දුන්කොලත් බුලත් ගමු
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කුට්ටම් හත අටකුත් ගනිමු
    කැරම් බෝඩ් එකකුත් සොයමු
    මාරි හොයන්නට අපිත් යමු
    පුවක් දුන්කොලත් බුලත් ගමු
    එල එල අපිත් එනවා මල ගෙදරට .........යන්න
    බන්චි පුතාහට ගෞරව...................දක්වන්න
    ලබන ආත්මදි වහ නොම................බී ඉන්න
    දෙමු වද‍යක් ගෙදරට තරු.............පෙන්වන්න
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බන්චි පුතා;14456614 said:
    බන්චි පුතා ගෙදර යනවා ගිහින් ආපහු සෙට් වෙන්නම් එතකම් ඇදගෙන පලයන් :D
    පල‍යන් ගිහින් අ‍යෙ ඇවිත් සෙට්......වී‍යන්
    එන්න කලින් කුනු හේදෙන්නට......නාපන්
    අපේ නහ‍යවල් ගැන පොඩ්ඩක්......හිතපන්
    නැත්තම් ගෙනාව‍යි කිවු වහ ටික......බීපන්
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    බන්චි පුතා;14456614 said:
    බන්චි පුතා ගෙදර යනවා ගිහින් ආපහු සෙට් වෙන්නම් එතකම් ඇදගෙන පලයන් :D


    බන්චී ගෙදර යන්නේ පහ හමාරටයි
    පේනා ලෙසට මු හට දැන් වැඩ ඉවරයි
    දවසෙම මු කලේ ඉදගෙන කවි ලීමයි
    ලොක්කා දැක්ක දා ජොබ් එක ඉවරයි
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බන්චී ගෙදර යන්නේ පහ හමාරටයි
    පේනා ලෙසට මු හට දැන් වැඩ ඉවරයි
    දවසෙම මු කලේ ඉදගෙන කවි ලීමයි
    ලොක්කා දැක්ක දා ජොබ් එක ඉවරයි
    Office එකේ අ‍යිස් පාර...........ගැසුවාට
    ලොක්කට එ‍ය මාට්ටු වෙන්නැති.....කලට
    එහෙම කරනවාම‍යි ඌ හැම..........දිනට
    මාට්ටු වුන විට රස්සාවෙන්..........දොට්ට