එකසිත නොමැති මුත් කවි පද............ගලපන්න
හැකි බව පෙනේ බොරු නම් නොම......පවසන්න
ඔබගේ කවි බලය මේ තුල................පතුරන්න
ඇති ඒ චාන්ස් එක දැන් ඔබ.............ලැබගන්න
ඔබගේ වදන් පෙල මා සිත ........... කෝල
කලාඔබගේ ඇරයුමින් කවි සිත ........... අවදි කලා
ඔබගේ අදහසින් මා නැත ........... බැහැර වෙලා
දෙන්නම් රම්පෙට පොල් වගෙ........... ගලපාලා
