අන්ත:පුර තිබුනට පෙර රජුන්................හට
එක ගැහැණියයි සිටියේ ගැමි.............මිනිසාට
රකුසා රජකුගේ පරපුරෙ නොවන.............විට
කෙලෙසද එහෙම කියන්නෙ උගෙ.......මුත්තාට
සිටියා කියලා එක බිරිදක් ..............ගැමියන්ට
එකගේ කෑම ගැන අහිලා නැත .............ඔබට
ඉඩම් කඩම් වෙයි සිතලා පිට ..............උන්ට
ගත්තේ නැද්ද එක වහෙක් .........දෙදෙනෙකුට





