.::KAVIYEN KAVIYA 2::.

Feb 17, 2013
214
25
0
අන්ත:පුර තිබුනට පෙර රජුන්................හට
එක ගැහැණි‍ය‍යි සිටි‍යේ ගැමි.............මිනිසාට
රකුසා රජකුගේ පරපුරෙ නොවන.............විට
කෙලෙසද එහෙම කි‍යන්නෙ උගෙ.......මුත්තාට


සිටියා කියලා එක බිරිදක් ..............ගැමියන්ට
එකගේ කෑම ගැන අහිලා නැත .............ඔබට
ඉඩම් කඩම් වෙයි සිතලා පිට ..............උන්ට
ගත්තේ නැද්ද එක වහෙක් .........දෙදෙනෙකුට
 

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    නෙලුම් කුමාරි;14505507 said:
    සිටියා කියලා එක බිරිදක් ..............ගැමියන්ට
    එකගේ කෑම ගැන අහිලා නැත .............ඔබට
    ඉඩම් කඩම් වෙයි සිතලා පිට ..............උන්ට
    ගත්තේ නැද්ද එක වහෙක් .........දෙදෙනෙකුට


    එක්ගේ කෑම නංගියේ ලොකු දෙයක්......ද
    සිංහබාහු පෙර කල අහලා..........නැද්ද
    සතෙක් සමග කුමරිය උන්නා.....නොවෙද
    අය්යා සමග නංගි බැන්දා...............හාද
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නෙලුම් කුමාරි;14505507 said:
    සිටියා කියලා එක බිරිදක් ..............ගැමියන්ට
    එකගේ කෑම ගැන අහිලා නැත .............ඔබට
    ඉඩම් කඩම් වෙයි සිතලා පිට ..............උන්ට
    ගත්තේ නැද්ද එක වහෙක් .........දෙදෙනෙකුට
    පෙර කාල‍යේ ඒ ලෙස සිදු..................වූවාට
    රකුසගෙ මුත්තා එහෙම‍යි කිව්වේ...........කුමට
    ප්‍රශ්නෙන් පිටට ගොස් වට‍යක්............ගැහුවාට
    බොරු චෝදනා නගනු එපා...............මුත්තාට
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බන්චි පුතා;14505407 said:
    rexa නූල නියෙමට ඇදගෙන යනවා :D
    සමහර කවියෝ දැකලා මගෙ බඩ දනවා :rolleyes:
    බොසත් දිගට හරහට මට වැඩ දෙනවා:angry:
    ආතල් ගන්න බෑ වැඩ ටික miss වෙනවා:no:
    බන්චි පුතේ මොකද උඹේ බඩ..........දන්නේ
    උදේට ලුණුමිරිසක් කාලද...............ඉන්නේ
    වැඩ අඩු විටක ‍යලි මේකට..........ඇවිදින්නේ
    ලි‍යපන් කවි ටිකක් ආතල්..........ගනිමින්නේ
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    පෙර කාල‍යේ ඒ ලෙස සිදු..................වූවාට
    රකුසගෙ මුත්තා එහෙම‍යි කිව්වේ...........කුමට
    ප්‍රශ්නෙන් පිටට ගොස් වට‍යක්............ගැහුවාට
    බොරු චෝදනා නගනු එපා...............මුත්තාට


    රෙක්සා අපේ මුත්තාගේ යහළු.........වෙකි
    දෙන්නම එක වයස වාගේ කියත.......හැකි
    පෙනුමත් වගෙයි කුදුවුන අබලන්......නාකි
    මුත්තට බනිනු මිතුරට ඉවසනු...නොහැකි
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    රෙක්සා අපේ මුත්තාගේ යහළු.........වෙකි
    දෙන්නම එක වයස වාගේ කියත.......හැකි
    පෙනුමත් වගෙයි කුදුවුන අබලන්......නාකි
    මුත්තට බනිනු මිතුරට ඉවසනු...නොහැකි
    උඹට තරම්වත් ව‍යසක් නැති.............කලට
    ව‍යස‍යි කි‍යන්නේ බොරුවට ඇ‍යි.........මහට
    සිතුවේ ගැලවුමක් දෙන්න‍යි උඹ........වෙතට
    වැඩක් නෑ වගෙ‍යි ඒ දෙ‍ය...........කෙරුවාට
     
    Feb 17, 2013
    214
    25
    0
    උඹට තරම්වත් ව‍යසක් නැති.............කලට
    ව‍යස‍යි කි‍යන්නේ බොරුවට ඇ‍යි.........මහට
    සිතුවේ ගැලවුමක් දෙන්න‍යි උඹ........වෙතට
    වැඩක් නෑ වගෙ‍යි ඒ දෙ‍ය...........කෙරුවාට


    දෙන්න ගිහින් රකුසෙකු හට......... සහයෝගේ
    ඉන්න වේවි වයසට පෙර ...........සොහොනේ
    දෙන්න හදන විට අත හපලයි ..............වගේ
    නැතිද ඔබට රකුසන් ගැන .........තේරෙන්නේ :P:P
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නෙලුම් කුමාරි;14506185 said:
    දෙන්න ගිහින් රකුසෙකු හට......... සහයෝගේ
    ඉන්න වේවි වයසට පෙර ...........සොහොනේ
    දෙන්න හදන විට අත හපලයි ..............වගේ
    නැතිද ඔබට රකුසන් ගැන .........තේරෙන්නේ :P:P
    රකුසා උනත් ගේමක් සෙට් කරන..........විට
    දෙනවා උට ප්‍රති ප්‍රහාර.................ඉදිරි‍යට
    උදව්වකට දුන් අත හපනා................කලට
    එවැන්නකුට උදව් කරන්නේ.............කුමට
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    weda meda uwath me mohotheth mama rediya
    awoth rexa kiyana eka loku nethiya
    edala uwa thabaa udin wangediya
    mol gasen gasaa thalami gei padiya
    වැඩ අතරෙත් මුට නම් ඉන්නට.........බැරි‍ය
    මාත් එක්ක වලි‍යක් නම් ඒ.............ඇති‍ය
    අම්මප සැසෝ මට නම් ඉවසුම්........නැති‍ය
    ලඟක හිට‍යනම් දැන් බොගෙ දත්.....නැති‍ය
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    දෙන්න ගිහින් රකුසෙකු හට......... සහයෝගේ
    ඉන්න වේවි වයසට පෙර ...........සොහොනේ
    දෙන්න හදන විට අත හපලයි ..............වගේ
    නැතිද ඔබට රකුසන් ගැන .........තේරෙන්නේ :P:P


    රකුසා උනත් ගේමක් සෙට් කරන..........විට
    දෙනවා උට ප්‍රති ප්‍රහාර.................ඉදිරි‍යට
    උදව්වකට දුන් අත හපනා................කලට
    එවැන්නකුට උදව් කරන්නේ.............කුමට


    පන්සිය පන්ස් ජාතකයේ ලියල........ඇති
    එක පුවතකදි දැක්වේ රකුසාගේ....ගති
    දේවදර්ම බෝසතුගෙන් අසල.........ඇති
    ධර්මය අහන්නයි රකුසා හරි......කැමති
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    පන්සිය පන්ස් ජාතකයේ ලියල........ඇති
    එක පුවතකදි දැක්වේ රකුසාගේ....ගති
    දේවදර්ම බෝසතුගෙන් අසල.........ඇති
    ධර්මය අහන්නයි රකුසා හරි......කැමති
    බෝසතුන්ගෙ ධර්ම‍ය අසලා............බවට
    බොරු පච‍යක් කෙලින්න හදනව.......අපට
    නිකමටවත් බණ ඇහුවා නම්...........උඹට
    කරන්න නොහිතෙ‍යි ඔ‍ය වැඩ කිසිම.....විට
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    බෝසතුන්ගෙ ධර්ම‍ය අසලා............බවට
    බොරු පච‍යක් කෙලින්න හදනව.......අපට
    නිකමටවත් බණ ඇහුවා නම්...........උඹට
    කරන්න නොහිතෙ‍යි ඔ‍ය වැඩ කිසිම.....විට


    මුසා වාදේ මම පිළිකුල්...........කරන්නේ
    බොරුව කිසිම විට නැහැ මම...කියන්නේ
    දහම අනුව මම ජීවිතේ..........ගෙවන්නේ
    බොන ඇල් වතුර ජුන්ඩත් මම..නිවන්නේ
     
    Feb 17, 2013
    214
    25
    0
    මුසා වාදේ මම පිළිකුල්...........කරන්නේ
    බොරුව කිසිම විට නැහැ මම...කියන්නේ
    දහම අනුව මම ජීවිතේ..........ගෙවන්නේ
    බොන ඇල් වතුර ජුන්ඩත් මම..නිවන්නේ

    ලිහනා සැටෙකි රකුසා පච මලු .............දැන්
    දන්නවා නොවේද පල දේමය ............කළකම්
    කියනා ලෙසට ඉන්නට බොට හැකි .......වේනම්
    යන්නට හොද වෙලාවයි තපසට .............දැන් :P:P
     
    Feb 17, 2013
    214
    25
    0
    බෝසතුන්ගෙ ධර්ම‍ය අසලා............බවට
    බොරු පච‍යක් කෙලින්න හදනව.......අපට
    නිකමටවත් බණ ඇහුවා නම්...........උඹට
    කරන්න නොහිතෙ‍යි ඔ‍ය වැඩ කිසිම.....විට


    රකුසට අවඩන්නට ගොස් ............විගසින්නේ
    අවේ හැරිලා පන දාගෙන එක .....හැල්මෙන්නේ
    දකිනා විටදී මට දැන් සිහියට .............එන්නේ
    ගලේ පැහැරූ හොර බල්ලෙකු ........ලෙසින්නේ
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    නෙලුම් කුමාරි;14506720 said:
    ලිහනා සැටෙකි රකුසා පච මලු .............දැන්
    දන්නවා නොවේද පල දේමය ............කළකම්
    කියනා ලෙසට ඉන්නට බොට හැකි .......වේනම්
    යන්නට හොද වෙලාවයි තපසට .............දැන් :P:P
    :rofl::P
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    නෙලුම් කුමාරි;14506720 said:
    ලිහනා සැටෙකි රකුසා පච මලු .............දැන්
    දන්නවා නොවේද පල දේමය ............කළකම්
    කියනා ලෙසට ඉන්නට බොට හැකි .......වේනම්
    යන්නට හොද වෙලාවයි තපසට .............දැන් :P:P


    වනගත වෙලයි රකුසා ඉස්සර............උන්නේ
    නිවන් යන්ඩ තව පොඩ්ඩයි මට..........තිබුනේ
    නෙලුම් ගෑණි මෙහෙ ඇවිදින් කරපු.....හෙනේ
    ලැබගත් දැහැන් ඔක්කොම ටික බිද..වැටුනේ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නෙලුම් කුමාරි;14506739 said:
    රකුසට අවඩන්නට ගොස් ............විගසින්නේ
    අවේ හැරිලා පන දාගෙන එක .....හැල්මෙන්නේ
    දකිනා විටදී මට දැන් සිහියට .............එන්නේ
    ගලේ පැහැරූ හොර බල්ලෙකු ........ලෙසින්නේ
    රකුසා මගෙන් ගේමක් ඉල්ලුව..............කලට
    තවත් කෙනෙක් මුට්ටි‍ය අල්ල‍යි..............ඌට
    නෙලුම් මලේ නටුවෙන් සිඳලූ................දිනට
    රකුසා නිසා පනින්න සිදුවෙ‍යි................ගඟට
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මුසා වාදේ මම පිළිකුල්...........කරන්නේ
    බොරුව කිසිම විට නැහැ මම...කියන්නේ
    දහම අනුව මම ජීවිතේ..........ගෙවන්නේ
    බොන ඇල් වතුර ජුන්ඩත් මම..නිවන්නේ
    කරන්න ඇති වල් වැඩ ඔක්කොම.............කරලා
    සුදනා වෙන්න ‍ය‍යි පන්සිල් සිහි...............කරලා
    කි‍ය‍යි බොන බවට ඇල් වතුරත්...............නිවලා
    කි‍යපන් ඕක චීනෙකු හට...................අඬගහලා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    වනගත වෙලයි රකුසා ඉස්සර............උන්නේ
    නිවන් යන්ඩ තව පොඩ්ඩයි මට..........තිබුනේ
    නෙලුම් ගෑණි මෙහෙ ඇවිදින් කරපු.....හෙනේ
    ලැබගත් දැහැන් ඔක්කොම ටික බිද..වැටුනේ
    කි‍යනා ටොම් පච‍යන් දකිනා..............කලට
    සැසා අ‍යි‍ය හොඳ‍යි කි‍යල සිතෙ‍යි...........මට
    ඔලුවේ ලෙඩ නිසා ගොන් වැඩ.......කෙරුවාට
    ඌ බොරු කි‍යන්නෑ උඹ මෙන් කිසිම.......විට