මහා කඹ ඇදීමේ තරගය [2013]

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ

    අන්න තේරුනා. මට දුන්නනම් ඉතින් තරුණියො ටික නගා සිටවනවා සට සට ගාලා :P

    දැන් මගේ ඇමති කම තෝ උස්සන්න ආවද... මම පාලනය කරන පාතාලේ සෙට් එක දැම්මල උබේ සරම් කොටේ ඔලුවෙන් ගලවල කලිසමක් අන්දල හන්දියක් හන්දියක් ගානේ රබන් ගහනවා අවුරුද්දට :dull:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පූස්;14783118 said:
    කෝ බඩී සහෝ
    DontKnow01.gif

    ඌ තවම නෑ වගේ....:oo::oo::oo:
    පගාව දෙනවනම් මම උඹේ පැත්තට එනවා.....මොකද කි‍යන්නේ......
    :P:P:P
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    crazybuddy ගෙ පැතතට චන්දෙ ඕන්නම් අවම වශයෙන් රෙප් 100ක් අවශ්‍යයි :P
     

    .::|Dark_Knight|::.

    Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    දත් නැතුව අවුරුදු කන්න කැමතිද:angry:?

    ඔබේ පිළිතුර ඔව් නන්, crazybuddy ඡන්දය දෙන්න:P
    ඔබේ පිළිතුර නෑ නන්, පූස් ට ඡන්දය දෙන්න;)

    :cool::cool::cool::cool:
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,177
    1
    6,239
    113
    Sri Lanka
    දැන් මගේ ඇමති කම තෝ උස්සන්න ආවද... මම පාලනය කරන පාතාලේ සෙට් එක දැම්මල උබේ සරම් කොටේ ඔලුවෙන් ගලවල කලිසමක් අන්දල හන්දියක් හන්දියක් ගානේ රබන් ගහනවා අවුරුද්දට :dull:

    ගෑනු චපලයි බං. :no:
    මට මුදල් ඇමතිකම හොදයි. :yes:
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    පූස්

    dilshan87
    පිස්සු පුසා
    Rovin
    BLACKLIST_MEMBER
    agresha
    ayanthamaxi
    amarawansadinith
    mjayanatha
    Meva
    bathalaya
    Ereshaz77
    Randike Mendis
    ModelSriLanka
    .::|Dark_Knight|::.
    Dreamer88
    sachin.madushan
    Suvin1122
    ඩයස් කොල්ලා
    chrishanelloyd
    Sonique