අන්න තේරුනා. මට දුන්නනම් ඉතින් තරුණියො ටික නගා සිටවනවා සට සට ගාලා![]()
දැන් මගේ ඇමති කම තෝ උස්සන්න ආවද... මම පාලනය කරන පාතාලේ සෙට් එක දැම්මල උබේ සරම් කොටේ ඔලුවෙන් ගලවල කලිසමක් අන්දල හන්දියක් හන්දියක් ගානේ රබන් ගහනවා අවුරුද්දට
අන්න තේරුනා. මට දුන්නනම් ඉතින් තරුණියො ටික නගා සිටවනවා සට සට ගාලා![]()
ඌ තවම නෑ වගේ....පූස්;14783118 said:කෝ බඩී සහෝ
![]()






ඔය අවරුදු උත්සවේ නැද්ද බන් බිත්තර අලන්න එකක් එහෙම


apo ehema thibunoth api paradai bn. mehe innava oya subject ekata vaddek
?





දැන් මගේ ඇමති කම තෝ උස්සන්න ආවද... මම පාලනය කරන පාතාලේ සෙට් එක දැම්මල උබේ සරම් කොටේ ඔලුවෙන් ගලවල කලිසමක් අන්දල හන්දියක් හන්දියක් ගානේ රබන් ගහනවා අවුරුද්දට![]()


දත් නැතුව අවුරුදු කන්න කැමතිද?
ඔබේ පිළිතුර ඔව් නන්, පූස්ට ඡන්දය දෙන්න
ඔබේ පිළිතුර නෑ නන්, crazybuddyට ඡන්දය දෙන්න


