මෙතනට ගෑනු ළමුන් ගොඩක් එන නිසා භාෂාව සහ පින්තූර සංවරව භාවිත කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනව![]()
බියර් නම් වැඩක් නෑ.....පූස්;14783346 said:
බොන්න දෙනවා වැටෙන්න. ඇඳ යටින් අරගෙන
![]()

දත් නැතුව අවුරුදු කන්න කැමතිද?
ඔබේ පිළිතුර ඔව් නන්, crazybuddy ට ඡන්දය දෙන්න
ඔබේ පිළිතුර නෑ නන්, පූස් ට ඡන්දය දෙන්න
අද රෑ 12ට අපි සයිබර් ප්රහාරයක් එල්ල කරනවා..
User cp Lord කර ගන්න බැරි වෙන්නමඒ නිසා බය වෙන්න එපා..
තොට තාම ටොයිලට් එක හ්ප්යා ගන්න බැරි වුනාද බොල
ඌට මෙහෙට එන්න කියපන්.....Crazy Buddy Mathiwarana Prachara Katayutu wala niyatav atha
![]()
..මෙන්න අපට දැන් ලැබුන විශේෂ පුවතක්..
..පූසාගේ පහර කෑමකට ලක්ව තම පක්ෂයේ සාමාජිකාවක් අද පස්වරු 4ට කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබෙනවා..
..නැවතත් එම ප්රවෘත්තිය..
..පූසාගේ පහර කෑමකට ලක්ව තම පක්ෂයේ සාමාජිකාවක් අද පස්වරු 4ට කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබෙනවා..
..එහි දර්ශන අප වෙත ලැබෙමින් පවතිනවා..
..ඇයගේ දකුණු ඇසට එල්ලවී ඇති එම ප්රහාරය බරපතල බවයි රෝහල් කටයුතු ආරංචිමාර්ග පවසන්නේ..
..එම ප්රහාරය නිවසෙහි කැමරාවෙහි සටහන්ව තිබු අන්දමයි මේ..
![]()
![]()
..මේ පිළිබඳ දැනගැනීමට අප පොලිස්පති සම්බන්ධ කරගැනීමට නියමිතයි..
..රැඳී සිටින්න අප සමගම..

පූස්
dilshan87
පිස්සු පුසා
Rovin
BLACKLIST_MEMBER
agresha
ayanthamaxi
amarawansadinith
mjayanatha
Meva
bathalaya
Ereshaz77
Randike Mendis
ModelSriLanka
.::|Dark_Knight|::.
Dreamer88
sachin.madushan
Suvin1122
ඩයස් කොල්ලා
chrishanelloyd
Sonique