මට මරණ තර්ජන එල්ල වෙලා...
-රේප් දීලා මට කියනවා,අපේ ටීම් එකට අවේ නැත්තම් මරනවා කියලා..
මම ගොඩක් බයවෙලා ඉන්නේ දැන්..මට මුත්‍රා පිට වුනා පුටුවේ බයටම අයිත්..
නායක තුමනි මට ඉක්මනට පොලිස් ආරක්ෂාව ලබාදෙන්න...
ස්තුත්යි..
-රේප් දීලා මට කියනවා,අපේ ටීම් එකට අවේ නැත්තම් මරනවා කියලා..
මම ගොඩක් බයවෙලා ඉන්නේ දැන්..මට මුත්‍රා පිට වුනා පුටුවේ බයටම අයිත්..
නායක තුමනි මට ඉක්මනට පොලිස් ආරක්ෂාව ලබාදෙන්න...
ස්තුත්යි..

..පූසාගේ පහර කෑමකට ලක්ව තම පක්ෂයේ සාමාජිකාවක් අද පස්වරු 4ට කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබෙනවා..
..එහි දර්ශන අප වෙත ලැබෙමින් පවතිනවා..
..ඇයගේ දකුණු ඇසට එල්ලවී ඇති එම ප්‍රහාරය බරපතල බවයි රෝහල් කටයුතු ආරංචිමාර්ග පවසන්නේ..
..එම ප්‍රහාරය නිවසෙහි කැමරාවෙහි සටහන්ව තිබු අන්දමයි මේ..
..රැඳී සිටින්න අප සමගම..