මහා කඹ ඇදීමේ තරගය [2013]

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
UGMdRuW.gif
:lol:
 
පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
දත් නැතුව අවුරුදු කන්න කැමතිද:angry:?

ඔබේ පිළිතුර ඔව් නන්, crazybuddy ඡන්දය දෙන්න:P
ඔබේ පිළිතුර නෑ නන්, පූස් ට ඡන්දය දෙන්න;)

:cool::cool::cool::cool:

කොහොමත් දත් නෙමේ අවුරුද්දට අපි කන්නෙ
Happy5.gif

daredevill

Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    breaking-news.jpg

    ..මෙන්න අපට දැන් ලැබුන විශේෂ පුවතක්..

    :rofl: ..පූසාගේ පහර කෑමකට ලක්ව තම පක්ෂයේ සාමාජිකාවක් අද පස්වරු 4ට කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබෙනවා.. :rofl:
    ..නැවතත් එම ප්‍රවෘත්තිය..
    ..පූසාගේ පහර කෑමකට ලක්ව තම පක්ෂයේ සාමාජිකාවක් අද පස්වරු 4ට කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබෙනවා..
    :P ..එහි දර්ශන අප වෙත ලැබෙමින් පවතිනවා.. :P
    :dull: ..ඇයගේ දකුණු ඇසට එල්ලවී ඇති එම ප්‍රහාරය බරපතල බවයි රෝහල් කටයුතු ආරංචිමාර්ග පවසන්නේ.. :dull:

    :rolleyes: ..එම ප්‍රහාරය නිවසෙහි කැමරාවෙහි සටහන්ව තිබු අන්දමයි මේ.. :rolleyes:

    anigif_enhanced-buzz-26556-1365614972-6.gif

    ..මේ පිළිබඳ දැනගැනීමට අප පොලිස්පති සම්බන්ධ කරගැනීමට නියමිතයි..
    :yes: ..රැඳී සිටින්න අප සමගම..
    :yes:

    පූසන්ගේ වැඩ ඔහොම තමයි. :frown::dull:
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    පූස්

    dilshan87
    පිස්සු පුසා
    Rovin
    BLACKLIST_MEMBER
    agresha
    ayanthamaxi
    amarawansadinith
    mjayanatha
    Meva
    bathalaya
    Ereshaz77
    Randike Mendis
    ModelSriLanka
    .::|Dark_Knight|::.
    Dreamer88
    sachin.madushan
    Suvin1122
    ඩයස් කොල්ලා
    chrishanelloyd
    Sonique

    ලොවෙත් නෑ පට්ට සෙට් එක.
    Happy1.gif

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මට කණ්ඩායමක් නැ බොලව් වැඩි පුර මට රෙප් දෙන පැත්තට මම පයිනවා:D:yes:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    breaking-news.jpg

    ..මෙන්න අපට දැන් ලැබුන විශේෂ පුවතක්..

    :rofl: ..පූසාගේ පහර කෑමකට ලක්ව තම පක්ෂයේ සාමාජිකාවක් අද පස්වරු 4ට කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබෙනවා.. :rofl:
    ..නැවතත් එම ප්‍රවෘත්තිය..
    ..පූසාගේ පහර කෑමකට ලක්ව තම පක්ෂයේ සාමාජිකාවක් අද පස්වරු 4ට කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබෙනවා..
    :P ..එහි දර්ශන අප වෙත ලැබෙමින් පවතිනවා.. :P
    :dull: ..ඇයගේ දකුණු ඇසට එල්ලවී ඇති එම ප්‍රහාරය බරපතල බවයි රෝහල් කටයුතු ආරංචිමාර්ග පවසන්නේ.. :dull:

    :rolleyes: ..එම ප්‍රහාරය නිවසෙහි කැමරාවෙහි සටහන්ව තිබු අන්දමයි මේ.. :rolleyes:

    anigif_enhanced-buzz-26556-1365614972-6.gif

    ..මේ පිළිබඳ දැනගැනීමට අප පොලිස්පති සම්බන්ධ කරගැනීමට නියමිතයි..
    :yes: ..රැඳී සිටින්න අප සමගම..
    :yes:

    මෙය නිර්මාණය කරන ලද්දක් බව සනාත වේ...පූසෙකුට අතවර කරන්නට තරුණියක්
    දැරූ තැත වරදී..වැඩි විස්තර ඉරිදා ලංකාදීප..