මහා කඹ ඇදීමේ තරගය [2013]

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ

    ඒ ලිස්ට් එකේ ඉන්න දෙන්නෙක්
    අපේ ටීම් එකෙත් ඉන්නවා..

    රෙප් + ඩබල් ඩබල් බොනැන්සා බොනැන්සා ගන්න ගන්න කැමති කැමති නම් නම් පූස් පූස් පිලට පිලට
    වෝට් වෝට්
    11.gif
    11.gif

    :dull::dull::dull:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඔබත් 89 කොල්ලෙක් ද,,
    89 කෙල්ලෙක් ද,,
    එසේ නම් ඔබත් පූස්
    ගේ (89 කොල්ලෙක් හරිය)
    පිලට මේ මහා කඹ ඇදීමේ දී
    වෝට් කර ඔබගේ සහය ඵල කරන්න..

     

    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    ඔබත් 91 කොල්ලෙක් ද,,
    91 කෙල්ලෙක් ද,,
    එසේ නම් ඔබත් පූස්(91 කොල්ලෙක් හරිය)
    ගේ පිලට මේ මහා කඹ ඇදීමේ දී
    වෝට් කර ඔබගේ සහය ඵල කරන්න..
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මොකෝ කියන්නේ ෆෙක් එකයුන්ට් 4ක් විතර තියෙනව රෙප් දෙන විදියට ජන්දේ :yes:
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    මෙම පුවත සම්පූර්ණ සාවධ්‍ය බවත් මෙහි සිටින්නේ පූස් නොවන බවත් එහි සිටින්නේ ඩප්පි සිරා නැමැති කුලී මැරයෙක් බවත් රහස් පොලීසිය සනාථ කරගෙන සිටින අතර, තව දුරටත් අදහස් දැක්වූ රහස් පොලීසිය පැවසුවේ ඩප්පි සිරා, crazybuddy නැමැති ප්‍රසිද්ධ එළකිරි සාමාජිකයාගේ සමීපතමයෙකු බවයි:yes:
    මෙච්චර ඉක්මණට පරීක්ෂණ කටයුතුත් ඉවර කරලද? :P