මහා කඹ ඇදීමේ තරගය [2013]

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    api vote wikunana sangamayak hadagamudha ban:cool:

    අන්න මචන් වැඩේ උබ සභාපති මම ලේකම් එල නේද ....බැදෙන්න කැමති කට්ටිය එන්න අපේ පැත්තට​
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    කෝ සහෝ උඩු ඇන්දේ රදනක දත.. :P

    අපි ඇවිල්ල පාතාලෙ පොරවල් :rolleyes:
    එදා ඉඳන් බැහැල වැඩ.
    කලින් සැරේක මට විරුද්දව චන්දෙ දාපු එකෙක් බාවල එද්දී ඇක්සිඩන්ට් එකක් වෙලා දත වැටුනෙ

    ​
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    පූස්;14783697 said:

    විපක්ෂයේ සාමාජිකයෙක් මට ගරු නම්බු දීල කතා කරනවා. දැනටමත් මට පෞද්ගලික පණිවුඩ මගින් දැනුම් දීල තියෙන්නෙ හෙට උදේ වෙද්දි පක්ෂ මාරු කරනවා කියල. කෝටි දෙකක ඔෆර් එකක් තමයි ගත්තෙ
    Happy4.gif
    ​

    Api Lajja bayata hadichcha lamai :cool::cool::cool:
    Itin Api hari ahinsakai :yes::yes::yes::cool:
    Uyala wage neme :no::no::no::dull:
    Team Maaru karanne Crazya mata laba dena thanathura anuwa :rolleyes::rolleyes::rolleyes:
    ​
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අන්න මචන් වැඩේ උබ සභාපති මම ලේකම් එල නේද ....බැදෙන්න කැමති කට්ටිය එන්න අපේ පැත්තට​
    eknema ekenma
    11.gif
    ena ena kattiyage nam liyagena baraganin:cool: