මහා කඹ ඇදීමේ තරගය [2013]

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ඩයස් කොල්ලා;14783427 said:
    අසාර්ථක උත්සහයක්........
    තව ටිකක් ට්‍රයි කරලා බලන්න....
    ඩයස් කොල්ලගෙ අවතාරෙ ඉන්න කෙල්ලගෙ නම මොකැයි? :P
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    පූස්;14783639 said:
    මට සප් එක නොදෙන සහ වෝට් නොකරන අයට මම දෙතිස් වධ දෙනව
    Happy4.gif

    1. කසයෙන් තැලීම,
    2. වේවැලෙන්, උණ පත්තෙන්, සතර රියන් පොලූ දෙකකින් තැලීම,
    3. අත කැපීම,
    4. පය කැපීම,
    5. කන කැපීම,
    6. අත්පා කැපීම,
    7. නාසය කැපීම,
    8. කන්නාසා කැපීම,
    9. ඇස් උගුලවා දැමීම,
    10. වදමල් පළඳවා, ගෙරි ඇට පලඳවා වද බෙර හඬවමින් වීදි පුරා ඇවිද්දීම,
    11. සිරුර වෑයෙන් රැස හතරැස් කිරීම,
    12. කුසගිනි ඇති දරුණු බල්ලන් සිටින කූඩුවකට දැමීම,
    13. පැසෙන තෙල් කටාරමක බැස්සවීම.
    14. දිවැස් හුල හිඳවීම.
    15. කඩුවෙන් හිස ගසා දැමීම,
    16. යටිපතුල් ඉරා ඒ තුළට ලූණු, මිරිස්, වැලි දමා බොරළු මත ඇවිද්දවීම,
    17. කට අරවා දිව කපා කටට ලූණු දියර දැමීම,
    18. පැසුණු තෙල් වලින් නැහැවීම,
    19. ලී කඳන් මත සිරුර සතපවා කඩුවකින් කැබලි කිරීම,
    20. සිරුරට පොලූ වලින් ගසා ඇට කුඩු කර පිදුරු මිටියක් මෙන් කිරීම,
    21. සිරුර පුරා ආයුධවලින් ඇණ තුවාල කර කාරම් දිය ඉස සම්මස් නහර දියකර ඇටසැකිල්ලක් බවට පත්කිරීම,
    22. සිරුර මුලසිට අගටත් අගසිට මුලටත් පෙති පෙති කැපීම,
    23. දෙපැත්තේම මුවහත් ඇති බිලී කොකුවලින් සිරුරට ඇණ සම් මස් නහර උලූප්පා දැමීම,
    24. මුනින් අතට බිම දිගාකර වැලමිට සහ දණහිස් වලට යකඩ කොකු දමා බිමට සවිකර ගිනි තැබීම,
    25. ගෙලසිට ඉණ දක්වාත් මූණ සිට බෙල්ල දක්වාත් සමගලවා දැමීම,
    26. ශරීරයේ සම ගලවා කොක්කක එල්ලා තැබීම,
    27. අත්වල තෙල් පාණ්කඩ ඔතා ගිනි ඇවිලීම,
    28. සිරුර පුරාම තෙල් පාණ්කඩ ඔතා ගිනි ඇවිලීම.
    29. යකඩ උලකින් කට අරවා කට තුළ පහන් දැල්වීම,
    30. දිව එළියට ඇද නියනකින් සිදුරු කිරීම.
    31. හිසෙහි කෙස් සමග සමද ගලවා හිස් කබලේ බොරළු ඇතිල්ලීම.
    32. හිස් කබල ගලවා මොළය තුළට ගිනියම් කළ යකඩ ගුලි තැබීම.

    අපේ පූස් ට ජයවේවා... අපේ පූස් ට ජයවේවා...

    CENTER]
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔබත් 89 කොල්ලෙක් ද,,
    89 කෙල්ලෙක් ද,,
    එසේ නම් ඔබත් පූස්
    ගේ (89 කොල්ලෙක් හරිය)
    පිලට මේ මහා කඹ ඇදීමේ දී
    වෝට් කර ඔබගේ සහය ඵල කරන්න..

    anik paththeth 89 aya ennawa saho:rolleyes:
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    පූස්;14783595 said:

    මඩ ගහන්න එපා සහෝ කොන්තරාත් අරන්. මූ Contract Mudder කෙනෙක්

    Angry1.gif

    හෙළා දකිනවා..:dull:..මං නිදහස් මාධ්‍යවේදියෙක්.. :rofl:
     
    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    බඩි‍යගේ 14‍යි....මගේ 8‍යි....prasad9805ගේ 5‍යි....chucksගේ 8‍යි......

    මතක ඒවා ටිකක් තම‍යි ඔ‍ය කිව්වේ......

    මගේ 6 යි. ඉතිරි අයත් කියන්න! :yes:
    විසි දෙනාගේම එකතු වුණහම 100 ට වැඩිවෙයි. :D

    මගෙත් තියෙනවා :cool:

    11.gif
    එළ එළz!!!!!!
    11.gif
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    Jabuk Linde :dull::dull::dull::rofl::rofl::rofl:

    මචං ඌ ඒ දාල තියෙන්නෙ ශබ්ද කිරීම අනුව. Pronunciation එක අනුව. සිංහල ඉන්ග්‍රීසි මික්ස් කරල ටයිප් කරද්දී ශබ්ද කිරීම ගැන තමයි වැඩිය හිතන්නෙ.
    නිකන් මෝඩයෙක් වගේ හැසිරෙන්න එපා
    Happy5.gif

    Last edited:

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    පූස්;14783639 said:
    මට සප් එක නොදෙන සහ වෝට් නොකරන අයට මම දෙතිස් වධ දෙනව
    Happy4.gif

    1. කසයෙන් තැලීම,
    2. වේවැලෙන්, උණ පත්තෙන්, සතර රියන් පොලූ දෙකකින් තැලීම,
    3. අත කැපීම,
    4. පය කැපීම,
    5. කන කැපීම,
    6. අත්පා කැපීම,
    7. නාසය කැපීම,
    8. කන්නාසා කැපීම,
    9. ඇස් උගුලවා දැමීම,
    10. වදමල් පළඳවා, ගෙරි ඇට පලඳවා වද බෙර හඬවමින් වීදි පුරා ඇවිද්දීම,
    11. සිරුර වෑයෙන් රැස හතරැස් කිරීම,
    12. කුසගිනි ඇති දරුණු බල්ලන් සිටින කූඩුවකට දැමීම,
    13. පැසෙන තෙල් කටාරමක බැස්සවීම.
    14. දිවැස් හුල හිඳවීම.
    15. කඩුවෙන් හිස ගසා දැමීම,
    16. යටිපතුල් ඉරා ඒ තුළට ලූණු, මිරිස්, වැලි දමා බොරළු මත ඇවිද්දවීම,
    17. කට අරවා දිව කපා කටට ලූණු දියර දැමීම,
    18. පැසුණු තෙල් වලින් නැහැවීම,
    19. ලී කඳන් මත සිරුර සතපවා කඩුවකින් කැබලි කිරීම,
    20. සිරුරට පොලූ වලින් ගසා ඇට කුඩු කර පිදුරු මිටියක් මෙන් කිරීම,
    21. සිරුර පුරා ආයුධවලින් ඇණ තුවාල කර කාරම් දිය ඉස සම්මස් නහර දියකර ඇටසැකිල්ලක් බවට පත්කිරීම,
    22. සිරුර මුලසිට අගටත් අගසිට මුලටත් පෙති පෙති කැපීම,
    23. දෙපැත්තේම මුවහත් ඇති බිලී කොකුවලින් සිරුරට ඇණ සම් මස් නහර උලූප්පා දැමීම,
    24. මුනින් අතට බිම දිගාකර වැලමිට සහ දණහිස් වලට යකඩ කොකු දමා බිමට සවිකර ගිනි තැබීම,
    25. ගෙලසිට ඉණ දක්වාත් මූණ සිට බෙල්ල දක්වාත් සමගලවා දැමීම,
    26. ශරීරයේ සම ගලවා කොක්කක එල්ලා තැබීම,
    27. අත්වල තෙල් පාණ්කඩ ඔතා ගිනි ඇවිලීම,
    28. සිරුර පුරාම තෙල් පාණ්කඩ ඔතා ගිනි ඇවිලීම.
    29. යකඩ උලකින් කට අරවා කට තුළ පහන් දැල්වීම,
    30. දිව එළියට ඇද නියනකින් සිදුරු කිරීම.
    31. හිසෙහි කෙස් සමග සමද ගලවා හිස් කබලේ බොරළු ඇතිල්ලීම.
    32. හිස් කබල ගලවා මොළය තුළට ගිනියම් කළ යකඩ ගුලි තැබීම.

    අපි හවු වෙයි ඕවට
    tuzki-bunny-emoticon-005.gif

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මගේ 6 යි. ඉතිරි අයත් කියන්න! :yes:
    විසි දෙනාගේම එකතු වුණහම 100 ට වැඩිවෙයි. :D
    5tech-10

    Hashan dis-7

    ඔක්කොම එකතු උනාට පස්සේ නම් 100ට වැඩි‍යි වගේ තම‍යි.....:yes::yes::yes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මාලිංග අ‍යි‍යේ..... අපිට ඡන්දේ දෙන්න හොඳේ......ලෝබ නැතුව පගාව දෙනවා......:rofl::rofl::rofl:

    malinga ayye, we need your vote:yes:

    අයියාගේ වටිනා ඡන්දය රේඩියෝ ත්‍රෙඩ් තුළ
    සිටිනා පූස් වෙනුවෙන් ලබා දෙන්න..
    :yes::yes::yes::yes:

    පූස්;14783600 said:

    එළ එළ කට්ටිය හොඳ ෆන් එකක් ගන්නකො අවුරුද්දට. දැන් මේ සේරමල එක කණ්ඩායමේ නෙමෙයිනෙ. ඡන්දය දීමෙන් වැලකී සිටීම දැනටනම් සුදුසුයි වගේ :rofl: :dull:

    සාමකාමී පුහ්! ඔබ එන්නේ නැද්ද? :P

    අපි ඉන්නව නරඹමින් කට්ටියගෙ වැඩ කිඩ :D:yes:
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    පූස්;14783666 said:

    මචං ඌ ඒ දාල තියෙන්නෙ ශබ්ද කිරීම අනුව. Pronunciation එක අනුව. සිංහල එන්ග්රීසි මික්ස් කරල ටයිප් කරද්දී ශබ්ද කිරීම ගැන තමයි වැඩිය හිතන්නෙ.
    නිකන් මෝඩයෙක් වගේ හැසිරෙන්න එපා
    Happy5.gif

    itin PUUS Mahattayo Mama E bawak danne nane :no::no::no:
    PUUS mahattayama misak wena kawda apita owa kiyala denne :yes::yes::yes: