apoo nil kotu wadi wunahama kathhai
bohoma amaruwen me tikath adu karaganna hadanne![]()

apoo nil kotu wadi wunahama kathhai
bohoma amaruwen me tikath adu karaganna hadanne![]()

math awooo
buddyge pathata gannawada?????

ලොක්ක මොකක් හරි අවුලක් වෙලාවත්ද? කෝ නම නෑනෙ. අවුලක් නෑ මේ පැත්තෙ හිටු..![]()
Aniwa
Enna Enna Enna
Sadarayen piligannnawa Buddyge pattata

ඒකද ඒ කිවුවේ..පූස්;14783818 said:
උඹ කිව්වෙ පට්ටපල් බොරු
මම ඔය කියල තියෙන්නෙ අපි ඇවිල්ල තියෙන්නෙ පාතාලෙ පොරවල් එක්ක හැප්පෙන්න කියල
කොට කරල කිව්වෙ
බඩී තමයි පාතාලේ පොර.
උඹල සගයො
කලින් සැරේක මට විරුද්දව චන්දෙ දාපු එකෙක්ව බාවල එද්දී කිව්වෙ ඌව බාල/ බස්සල එද්දී මම ඇක්සිඩන්ට් උනා කියල.
මම හරිම නිහතමානි පොරක්. මට විරුද්දව චන්දෙ දාන එවුන්ව ගෙදරටම බස්සල එනවා.
![]()

keeyak hambenawada apita ?
(bonna ehema denawada campaign eke weda karaddi ?)
Oyata VIP pass ekak dennan! 
mawath ganilla paththakata

Breaking News
DAMER නැමැති එළකිරි සාමාජිකයාව crazybuddyගේ කණ්ඩායම විසින් කිසියම් රැවටීමකට ලක් කර ඇති බව වාර්ථාවනවා. අපට වාර්ථාවන අන්දමට ඔහුව තම කණ්ඩායමට බඳවා ගන්නා බවට පොරොන්දු ලබා දී තිබුනත්, ඔහු අවසාන කණ්ඩායම් සංයුතිය තුලට ඇතුලත් කර නැති බව වාර්ථාවනවා. අපට තව දුරටත් වාර්තාවන්නේ දැනට ඔහු තම කණ්ඩායම මාරු කිරීමට පූස් මහතා සමග සාකච්ඡාවක් පවත්වමින් සිටින බවයි