මහා කඹ ඇදීමේ තරගය [2013]

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Vs

    යකෝ බලන් ගියාම මේක පූස් ලෝකයක් නේ...


    8.gif
    8.gif
    8.gif
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    Dreamer 88 එයාගේ චාන්ස් එක දෙනවා කියුවා
    එහෙම උනොත් ඊළඟට හිටියේ Hancock
    එහෙම උනොත් පූස් ගේ ටීම් එකට තමා වැටෙන්නේ..

    මම දන්නේ නෑ සංවිධායක ලගෙන් අහන්න..
    :yes::yes::yes::yes:

    11.gif
    ජය අපට යි
    11.gif

    dictator.jpg
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    පූස්;14783935 said:
    මම පොඩ්ඩක් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා විමර්ශනය කරල එන්නං සහෝදර සහෝදරියනි
    Happy1.gif

    පොලීසිය ආවා නේද ගෙදරට..අරකි කටඋත්තරයක් දෙන්න ඇති.. :rofl:


    ..පොස්ට් 8000ට සුභ පැතුම් මචන්..
    congrats10.gif

     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    පිස්සු පුසා;14783964 said:

    ඔවු ඉතින් , එත් අවශ්‍යතාව සහ මහජන ඉල්ලීම් සලක බලල ක්‍රේසි බඩීගේ දෑත් ශක්තිමත් කරන්න ඉඩ තියනවා ;)
    Crying03.gif
     

    .::|Dark_Knight|::.

    Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    පොලීසිය ආවා නේද ගෙදරට..අරකි කටඋත්තරයක් දෙන්න ඇති.. :rofl:


    ..පොස්ට් 8000ට සුභ පැතුම් මචන්..
    congrats10.gif


    breaking news එක ඇත්ත වේගෙන එන්නෙ ඔය. ඊළඟට කියන්නෙ "පූසො මම ඔය පැත්තෙ" කියල:cool::cool:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    පුසො උඹේ මමත්වය වැඩි බව කරුණාවෙන් සළකන්න:Pකණ්ඩායම් හැඟීම මීට වඩා ඉස්මතු වන ආකාරයට වචන භාවිතා කරන ලෙසට ඉල්ලා සිටිනව:rofl:

    ඉතින් මම කියන්නෙ උඹල සේරම තමයි. මෙතන අපි නෑ. අපි සේරම එකයි.
    Laughing02.gif

     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,177
    1
    6,239
    113
    Sri Lanka
    ඔබත් 87 කොල්ලෙක් ද,,
    87 කෙල්ලෙක් ද,,
    එසේ නම් ඔබත් පූස්
    ගේ පිලට මේ මහා කඹ ඇදීමේ දී
    වෝට් කර ඔබගේ සහය ඵල කරන්න..
     
    Last edited: