මහා කඹ ඇදීමේ තරගය [2013]

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පිස්සු පුසා;14784015 said:
    පගාව ගන්න අපි සැදී පැහැදී ඉන්නවා :yes::yes::yes:
    ඡන්දේ දීපන් මචන්..... අපි පගාව දෙනවා කිව්වොත් දෙනවම තම‍යි......:cool::cool::cool:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මට වැඩියෙන්ම පගාව දෙන ටීම් එකට මම වෝට් කරනවා. ඒ නිසා නොපමාව පගාව දෙන්න :rofl:
     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    ඔබගේ වටිනා ඡන්ද‍ය බඩි‍යාගේ කණ්ඩා‍යමට ලබාදෙන්න......ලෝබ නැතුව පගාව දෙනු ලැබේ......:cool::cool::cool:


    ah ehnam mama enawa a team 1ta..:D:D
    පූස්;14784026 said:

    ඔයා මගෙ අනී
    Happy4.gif


    apoo mati poosaa...:P:D
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මට වැඩියෙන්ම පගාව දෙන ටීම් එකට මම වෝට් කරනවා. ඒ නිසා නොපමාව පගාව දෙන්න :rofl:
    poll එක දාපු ගමන් ඇඩ්වාන්ස් දෙනවා.....50%ක්......:yes::yes::yes: