හපොයි! මේක මහ කෲර සමාජයක්. දැන් කෙල්ලොත් පගා මරුවො වෙලා. අපිට ඉතින් දෙයියන්ගෙම පිහිටයි![]()



පූසගේ ටීම් එකෙන් අඩ්වාන්ස් දෙන්නෙත් නෑ...... උන් පගාව දෙයිද කියන්නත් බෑ...... අපි කිව්වොත් කිව්වම තමයි......![]()


පූසව ෂුවර් නැති උනාට කමක් නෑ. පූසගේ ටීම් එකට චන්දේ දෙන්නකෝ.he he..
apo eka thama..mata oyahora poosawa poddakwath sure naa...![]()
Crazybuddy
Kasunrock619
Johnnie_Walker
^Night Fury^
Harshat92
Rex921
U_knw_me
binoj
Hashan dis
5tech
Kosalamail
hiphoproc
bokasimon
saurtech
MihiCherub
laknath123
chucks
daredevill
පැටියා
prasad9805
s.a.s

Maath awa dan mama katada adinna one??![]()
පූසව ෂුවර් නැති උනාට කමක් නෑ. පූසගේ ටීම් එකට චන්දේ දෙන්නකෝ.
රහස් පණිවිඩයක් ආවා පගාව දෙන එක ෂුවර් කියල..

වහාම ක්රියාත්මක වෙන පරිදි මම පූස්ගේ ටීම් එකට මාරු වෙන්න තීරණය කළා...රහස් පණිවිඩයක් ආවා පගාව දෙන එක ෂුවර් කියල..
![]()