මහා කඹ ඇදීමේ තරගය [2013]

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
Name, Theme & Logo 01 Revealed
logo1ig.png


 

CuteBaby

Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    හපොයි! මේක මහ කෲර සමාජයක්. දැන් කෙල්ලොත් පගා මරුවො වෙලා. අපිට ඉතින් දෙයියන්ගෙම පිහිටයි:(


    he he..:yes::D:D

    පූසගේ ටීම් එකෙන් අඩ්වාන්ස් දෙන්නෙත් නෑ...... උන් පගාව දෙ‍යිද කි‍යන්නත් බෑ...... අපි කිව්වොත් කිව්වම තම‍යි......:yes::yes::yes:

    apo eka thama..mata oyahora poosawa poddakwath sure naa...:yes:;)
     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    පූසව ෂුවර් නැති උනාට කමක් නෑ. පූසගේ ටීම් එකට චන්දේ දෙන්නකෝ.

    වහාම ක්‍රියාත්මක වෙන පරිදි මම පූස්ගේ ටීම් එකට මාරු වෙන්න තීරණය කළා...:D රහස් පණිවිඩයක් ආවා පගාව දෙන එක ෂුවර් කියල..:D:D