මහා කඹ ඇදීමේ තරගය [2013]

geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    යකෝ තරග කරන කණ්ඩායම් දෙක නෑ
    ස්වාධීනා කණ්ඩායමෙන් රෙප් එනව සට සට ගාලා
    tuzki-bunny-emoticon-017.gif
    tuzki-bunny-emoticon-018.gif
    :rofl:
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    ඔබේ vote එකට වටිනාකම්ක් නැද්ද
    එක්වන්න අපි සමඟ

    මහෙශ්
    ආර් සි සි සි
    ගයාන්කුවෙට්
    Mr chachi
    Johnnie_Walker
    sasliit
    kra
    .................................................. ..............
    ඉක්මන් කරන්න
    තව 13 දෙනෙක් පමණි
    .................................................. ....

    vpyfb.jpg
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ගයාන්කුවෙට් -15
    මහෙශ් -12
    sasliit-10
    ආර් සි සි සි-9
    Mr chachi-5
    Johnnie_Walker
    kra
    -5
    team ekama setwela enkota rep 150+ :rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔබේ vote එකට වටිනාකම්ක් නැද්ද
    එක්වන්න අපි සමඟ

    මහෙශ්
    ආර් සි සි සි
    ගයාන්කුවෙට්
    Mr chachi
    Johnnie_Walker
    sasliit
    kra
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මේ සංවිධායකයා පාඩුවෙ හිටියොත් හොඳයි :frown:
    ( පගාව පස්සෙ ගන්න බැරියෑ:P )

    සංවිදායකටත් ඇප නැති කර ගන්න හදන්නෙ:yes::angry:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    patiyawath add karanna.

    තාම හරි වචනයක් දුන්නෙ නැහැ පැටියා මොනවාද දන්නෙ නැහැ එයාගෙ ඉල්ලිම් බලාපොරොත්තු:baffled:
    නිල වශයෙන් දැනුම් දුන්නාම ඇඩ් කරමු
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    මේ සංවිධායකයා පාඩුවෙ හිටියොත් හොඳයි :frown:
    ( පගාව පස්සෙ ගන්න බැරියෑ:P )
    තෝ ෆේක් එකක් කියල අබූත චෝදනා කරල ප්‍රජා අයිතිය අහෝසි කරනව දැනගනින් :angry: