මහා කඹ ඇදීමේ තරගය[2013]

මහා කඹ ඇදීමේ තරග&#3514


  • Total voters
    217
  • Poll closed .
Status
Not open for further replies.

Kasunrock619

Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    ජබුක් නොවි බේරා ගැනිමට, ජබුක් නොවි බේරා ගැනිමට, ජබුක් නොවි බේරා ගැනිමට, ජබුක් නොවි බේරා ගැනිමට


    මෙය මුදල් නොගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි :P:dull:

    :rolleyes:ඔබේ ටීම් එක ජබුක් නොවි බේරා :rolleyes:ගැනිමට:rolleyes::D


    2cpulg9.jpg



    මේ විශේශ නිවේදනය වාසි පැත්තට හෝයියා ටිම් එකෙන්
    :yes::yes::yes:
    අපේ ට්ම් එකේ මෙම්බ්ර්ස්ලට
    ඇඩ්වාන්ස් ලබාදි :rofl: ඔබගේ ජයග්‍රහනය තහවුරු කරගන්න මේ දැන්මම වැඩේ කෙරෙන් විදියට:yes::yes::cool:

    ටටා බායි:cool::cool:

    ඔබේ ටීම් එක ජබුක් නොවි බේරා ගැනිමට:rofl::yes:


    සැ.යු සුදු වැන් , තරජන කිරිම් චන්ද ලබා නොදිමට හේතුවිය හැකිය:dull:
    බොරු පොරොන්දු ලබා දිමෙන් වලකින්න:P

    අබිමානවත් එලකිරි සාමාජිකයෙක් වෙන්න:D:cool:



    5d8fa19c-48fb-4d67-81a1-0dd509f4d9a0-1365833394174.jpg
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    ටිටී උඹත් එක්ක කථා කරනවා මාත් එක්ක කථා කරන්නේ නෑ. මම අඩන්නද ඉතින්.
    :P:P:P

    හා. උඹ එහෙමවත් හිතපන්. උඹනම් ලිං පතුලේ බන්.
    :rofl::rofl::rofl:
    උබලගේ උන් ඔහොම්මයි බන්
    මම මොකක් කරන්නද ඇයි දැන් උබ ටිටීවම මේකට ගාව ගන්නේ
    උබම කියලා උබම කියනවා ලින් පතුලේලු තමුන්ම කියලා තමුන්ම හිනා වෙනවා


    මේකේ උබලගේ පාර්ශවයට වැඩ කරපන් පුද්ගලික ඒවා අදලා ගන්නේ නැතිව
    දැන් උබලා දුන්නේ ඇයි මම අහුවද නෑනේ ඕවා ගනන් ගන්න එපා
    මම ආවේ උබලා එක්ක කතාවට නෙවෙයි
    බඩීට අදින්න පාඩුවෙ උබලත් එහෙම කරපන්
    උබලා එන විදියෙන්ම පෙරලා උබලගෙන් මමත් ඇහුවනම් උබලා අනාතයි නේ
    මමත් අහන්නද
     

    .::|Dark_Knight|::.

    Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    උබලගේ උන් ඔහොම්මයි බන්
    මම මොකක් කරන්නද ඇයි දැන් උබ ටිටීවම මේකට ගාව ගන්නේ
    උබම කියලා උබම කියනවා ලින් පතුලේලු තමුන්ම කියලා තමුන්ම හිනා වෙනවා


    මේකේ උබලගේ පාර්ශවයට වැඩ කරපන් පුද්ගලික ඒවා අදලා ගන්නේ නැතිව
    දැන් උබලා දුන්නේ ඇයි මම අහුවද නෑනේ ඕවා ගනන් ගන්න එපා
    මම ආවේ උබලා එක්ක කතාවට නෙවෙයි
    බඩීට අදින්න පාඩුවෙ උබලත් එහෙම කරපන්
    උබලා එන විදියෙන්ම පෙරලා උබලගෙන් මමත් ඇහුවනම් උබලා අනාතයි නේ
    මමත් අහන්නද

    හරි හරි මචන් දැන් ඕක නවත්තපන්. ත්‍රෙඩ් එක වෙන පැත්තකට යනව:rolleyes::rolleyes:
     
    Status
    Not open for further replies.