මහා කඹ ඇදීමේ තරගය[2013]

මහා කඹ ඇදීමේ තරග&#3514

  • Total voters
    217
  • Poll closed .
Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
පූස්;14792459 said:
ආසයිද හම්බවෙන පේපැල් මනී ටික දවස් තුනකින් විතර කේස් ඕපන් වෙලා රිෆන්ඩ් වෙනවා බලන්න. ඕව බොරු ගයාන් අයියා.
අපේ දැන් රෙප් 225+. ඔයාට ඉතා ඉක්මනටම දැනුම් දීමක් කරනවා. ලැස්ති වෙලා ඉන්න අපේ පැත්තට ඉන්න. විශේෂ ස්තුතිය. ආයේ කෙලින්ම ලෝගෝ එකටම ඔයාලව දානවා අපිට වෝට් කළොත් දන්නවනෙ මගෙ වැඩ :P
මේ ලෝගෝ එකට ඇඩ් කරල දෙනව සතූති කරල. රෙඩි පිට ඉන්න.:cool::cool::yes::rolleyes:
ඔයාගේ ටීම් එකේ ලිස්ට් එක එවන්න සසා අයියත් එක්ක :baffled::P
logo3cm.png

එකෙන්ම අපිට උඹලගෙන් ඔය කියන රෙප් ගාන දීල දාගනින් අපිව එකෙන්ම අපේ සහය අද දුන්න වගේ රෙප් දුන්න වෙලේ ඉදන් බොලාට දෙනවා
පේනවනේ අපේ කැම්පේන් පාර
:cool::cool::cool:
 
sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
ඒව යහපත් වැඩ.......:yes::yes::yes::baffled:
අනික් පාර ඡන්දෙටත් අපි සෙට් වෙලා එහෙම දෙයක් කරන්න ඕන............

තෝ දැන් ද දන්නේ හිපාටුවෝ!!!!!!!!!!:angry::angry::angry:

ඇයි ත්‍රෙඩ් එකක් කොනක් මීට කලින් දැකල නැද්ද????
නිකන් වැ.බ.ය.ම.ය.:angry::angry::angry::angry:
මේක බල
උඹේ නමත් දානවා
5ovwub.jpg
 
mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මාගේ වටිනා ඡන්දය ඔබට ලබාදීම පිණිස කොන්දේසි පහත පරිදි වේ.

    මගේ ඡන්දය භාවිතා කරන්නේ අවසාන මොහොතේ දීය. එය තීරණය වෙනස් කරන එකකි. එනිසා,

    1- මගේ ඡන්දයෙන් ඔබ දිනුව හොත් සතියක් ඇතුලත කොන්යැක් ලීටර 1ක බෝතලයක් පෞද්ගලිකව ලබා දිය යුතුය.

    2- මගේ ඡන්දයෙන් දිනුවේ නැති වුව ද ඡන්දය වෙනුවෙන් රිට්ස් වර්ගයේ බ්‍රැන්ඩි බෝතලයක් සතියක් ඇතුලත ලබා දිය යුතුය.

    ඉහත කොන්දේසි වලට එකගතාවය පලකරමින් අදාළ ඡන්දඅේක්ෂකයන් ප්‍රසිද්ධියේ මෙහිදී ප්‍රකාශයක් කල යුතුය. අවසන් මොහොතේ දී ඡන්දය ලබාදෙමි!!!

    දිනුවත් පැරදුනත් ඔය කියන බෝතල් දෙකම දෙමි... තව කටගැස්මට කුකුලෙකුත් දෙමි.. ගමන් වියදමට රුපියල් 1000ක් දෙමි..
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    සල්ලි වලට තොපේ කොළඹ 7 ඉඩන් ඔක්කොම ටික මම ගන්නවා. දීපන් බඩියට චන්දෙ.. සල්ලි වලට ගන්නේ.. රාජපක්ෂ බලය තියන්නේ. paypal acc එකයි ගානයි එවපන් සල්ලිවලට ගන්නේ...:yes::yes::cool::cool:

    පේපැල් ෂුවර් නෑ. උඹලා ආපහු රීෆන්ඩ් කර ගනී. සල්ලි බෑන්ක් එකවුන්ට් එකකට දාපන්. හෙට උදෙන්ම ඡන්ද අරන් දෙන්නම්.

    :P:P:P
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    වොට් කරන්න එපා අපෙ ටිම් එකට එකතු වෙන්න අපි ඔයාට රෙප් 200ක් ලබා දෙනවා

    ගයාන් ලොක්ක අවුරුදු ජයයි වගේ :rofl:
     
    aruna47

    Well-known member
  • මල්ලි ඔයා කියනවා විතරනෙ කො රෙප් දිලා ඉන්න මුලින් අනිවා වොට් 70ක් තිඔයෙනවා:yes:

    :angry::angry::angry::angry: මුලින් රෙප්[ රේප් කරන්න එපා:rofl:

    මුන්ට දෙන්න රෙප් නැහැ.. ඔක්කොම බයිලා අනික දවස් තුනකින් අපිට ගන්න ඕන නැහැ. දැනට paypal එකේ balance එකේ printscreen එකක් එවන්නද... ලොල් $100 ලජ්ජා නැද්ද බන් paypal case open කරන්න. එවන්නේ gift ආයි refund හුකාරිස් නෑ...:yes::yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹ කොහෙද ගිහින් හිටියෙ. :frown: ඊයෙ දවසටම නෑ උදේ ඇවිත් බලන කොටත් උබේ එකම කමෙටුවක්වත් නැති නිසා අපිත් ගියා. :sorry::sorry:
    මම ගෙදර ගිහින් අද ආවෙ බං.. මේ ආයෙම යන්න හදන්නෙ.. ගෙදර ගිහින් සෙට් වෙන්නම් නූලත් එක්ක..:yes:

    මාගේ වටිනා ඡන්දය ඔබට ලබාදීම පිණිස කොන්දේසි පහත පරිදි වේ.

    මගේ ඡන්දය භාවිතා කරන්නේ අවසාන මොහොතේ දීය. එය තීරණය වෙනස් කරන එකකි. එනිසා,

    1- මගේ ඡන්දයෙන් ඔබ දිනුව හොත් සතියක් ඇතුලත කොන්යැක් ලීටර 1ක බෝතලයක් පෞද්ගලිකව ලබා දිය යුතුය.

    2- මගේ ඡන්දයෙන් දිනුවේ නැති වුව ද ඡන්දය වෙනුවෙන් රිට්ස් වර්ගයේ බ්‍රැන්ඩි බෝතලයක් සතියක් ඇතුලත ලබා දිය යුතුය.

    ඉහත කොන්දේසි වලට එකගතාවය පලකරමින් අදාළ ඡන්දඅේක්ෂකයන් ප්‍රසිද්ධියේ මෙහිදී ප්‍රකාශයක් කල යුතුය. අවසන් මොහොතේ දී ඡන්දය ලබාදෙමි!!!
    අපෝ ඔයා මධ්‍යසාර පාවිච්චි කරනවද..? මම ඕවා දිහා ඇහැක් ඇරලා බලන්නෑ..:no:

    සලකල බලමු
    :( :(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම නම් හිතුවේ නෑ කිඹුලා අයියා පගාවට වැඩ කරයි කියලා. මේ එළකිරි එකේ උන්ම තමා ඔය තත්ත්වෙට පත් කරන්න ඇත්තේ.

    :P:P:P
    පගාවට නෙවෙයි මචං.............අපේ ඉල්ලීම් ඉටු කරවු............!!!!!!

    ක්‍රෙම් වෙනස් කරන්න කීප සැරයක් ම හැදුව බං......නමුත් බෑ........මේ ඉහද තිබ්බ ක්‍රමය අස්සෙම දැන් මම හැදෙන්න බලනව.........:dull::dull::dull::dull:
     
    • Like
    Reactions: SHAPE_SHIFTER_007

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මාගේ වටිනා ඡන්දය ඔබට ලබාදීම පිණිස කොන්දේසි පහත පරිදි වේ.

    මගේ ඡන්දය භාවිතා කරන්නේ අවසාන මොහොතේ දීය. එය තීරණය වෙනස් කරන එකකි. එනිසා,

    1- මගේ ඡන්දයෙන් ඔබ දිනුව හොත් සතියක් ඇතුලත කොන්යැක් ලීටර 1ක බෝතලයක් පෞද්ගලිකව ලබා දිය යුතුය.

    2- මගේ ඡන්දයෙන් දිනුවේ නැති වුව ද ඡන්දය වෙනුවෙන් රිට්ස් වර්ගයේ බ්‍රැන්ඩි බෝතලයක් සතියක් ඇතුලත ලබා දිය යුතුය.

    ඉහත කොන්දේසි වලට එකගතාවය පලකරමින් අදාළ ඡන්දඅේක්ෂකයන් ප්‍රසිද්ධියේ මෙහිදී ප්‍රකාශයක් කල යුතුය. අවසන් මොහොතේ දී ඡන්දය ලබාදෙමි!!!

    අම්මා ගහයි බැට් එකෙන් කිව්වලු. මාත් ටීම් එකක හිටියේ නැත්තන් මේ වගේ ඉල්ලීම් කරන්න තිබ්බා. ඊළග පාරවත් ස්වාධීන වෙන්න ඕනේ. මාර වාසිනේ තියෙන්නේ.

    :rofl::rofl::rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ගයාන් ලොක්ක අවුරුදු ජයයි වගේ :rofl:

    ඔව් ඔව් අපි ජයට සමරනව කොහොමද මචන් අවුරුදු ගොඩ කාලෙකින් සෙට් උනෙ;)
    මුන්ට දෙන්න රෙප් නැහැ.. ඔක්කොම බයිලා අනික දවස් තුනකින් අපිට ගන්න ඕන නැහැ. දැනට paypal එකේ balance එකේ printscreen එකක් එවන්නද... ලොල් $100 ලජ්ජා නැද්ද බන් paypal case open කරන්න. එවන්නේ gift ආයි refund හුකාරිස් නෑ...:yes::yes::yes:
    එකෙන්ම අපිට උඹලගෙන් ඔය කියන රෙප් ගාන දීල දාගනින් අපිව එකෙන්ම අපේ සහය අද දුන්න වගේ රෙප් දුන්න වෙලේ ඉදන් බොලාට දෙනවා
    පේනවනේ අපේ කැම්පේන් පාර
    :cool::cool::cool:
     
    • Like
    Reactions: SHAPE_SHIFTER_007

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මාගේ වටිනා ඡන්දය ඔබට ලබාදීම පිණිස කොන්දේසි පහත පරිදි වේ.

    මගේ ඡන්දය භාවිතා කරන්නේ අවසාන මොහොතේ දීය. එය තීරණය වෙනස් කරන එකකි. එනිසා,

    1- මගේ ඡන්දයෙන් ඔබ දිනුව හොත් සතියක් ඇතුලත කොන්යැක් ලීටර 1ක බෝතලයක් පෞද්ගලිකව ලබා දිය යුතුය.

    2- මගේ ඡන්දයෙන් දිනුවේ නැති වුව ද ඡන්දය වෙනුවෙන් රිට්ස් වර්ගයේ බ්‍රැන්ඩි බෝතලයක් සතියක් ඇතුලත ලබා දිය යුතුය.

    ඉහත කොන්දේසි වලට එකගතාවය පලකරමින් අදාළ ඡන්දඅේක්ෂකයන් ප්‍රසිද්ධියේ මෙහිදී ප්‍රකාශයක් කල යුතුය. අවසන් මොහොතේ දී ඡන්දය ලබාදෙමි!!!
    :baffled::no::oo:
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    අපෙන් රෙප් ඉල්ලලා අරන් අනිත් ටීම් එකට වෝට් කරන අයගෙ අනාගතයේදී ළිඳට වැටීම හා මහා පරිමාණ වසයෙන් රෙප් අඩු වීම යන කාරණා සිදුවීම සම්බන්ධව කිසිදු වගකීමක් අප කණ්ඩායම විසින් භාරගනු නොලබයි.
    55245398.gif
    55245398.gif
    55245398.gif
    55245398.gif
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    පගාවට නෙවෙයි මචං.............අපේ ඉල්ලීම් ඉටු කරවු............!!!!!!

    ක්‍රෙම් වෙනස් කරන්න කීප සැරයක් ම හැදුව බං......නමුත් බෑ........මේ ඉහද තිබ්බ ක්‍රමය අස්සෙම දැන් මම හැදෙන්න බලනව.........:dull::dull::dull::dull:

    අපි ඔයාගේ ඉල්ලීම් ඉටු කරනවා :dull:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඇයි ත්‍රෙඩ් එකක් කොනක් මීට කලින් දැකල නැද්ද????
    නිකන් වැ.බ.ය.ම.ය.:angry::angry::angry::angry:
    ජබුක් නොවි බේරා ගැනිමට, ජබුක් නොවි බේරා ගැනිමට, ජබුක් නොවි බේරා ගැනිමට, ජබුක් නොවි බේරා ගැනිමට

    මෙය මුදල් නොගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි :P:dull:

    :rolleyes:ඔබේ ටීම් එක ජබුක් නොවි බේරා :rolleyes:ගැනිමට:rolleyes::D

    5ovwub.jpg

    මේ විශේශ නිවේදනය වාසි පැත්තට හෝයියා ටිම් එකෙන්
    :yes::yes::yes:
    අපේ ට්ම් එකේ මෙම්බ්ර්ස්ලට
    ඇඩ්වාන්ස් ලබාදි :rofl: ඔබගේ ජයග්‍රහනය තහවුරු කරගන්න මේ දැන්මම වැඩේ කෙරෙන් විදියට:yes::yes::cool:

    ටටා බායි:cool::cool:

    ඔබේ ටීම් එක ජබුක් නොවි බේරා ගැනිමට:rofl::yes:

    සැ.යු සුදු වැන් , තරජන කිරිම් චන්ද ලබා නොදිමට හේතුවිය හැකිය:dull:
    බොරු පොරොන්දු ලබා දිමෙන් වලකින්න:P
     
    Status
    Not open for further replies.