ඔන්න එහෙනම් මගේ ලැප්ටොප් එකත් ගත්තා...
ඔන්න කොල්ලනේ මටම කියල ලැප්ටොප් එකක් ගත්තා.
ගත්තේ දවස් දෙකකට කලින්.වැඩ වගයකට හිර උන නිසා නූලක් දාන්න බැරි උනා.ගන්න ලොකු කට්ටක් කෑවා.අන්තිමට මගේ මගුල ගන්න තියෙන සල්ලි එක්ක අතමාරුවක් කලා.

ගත්තේ කාගෙන්ද කියල කියන්න ඕනා නෑනේ.
ඔව් ඔව් යුරාජ් ගෙන් තමා.ගියපාර වගේ මේ පාරත් වැඩේ නියමට කරල දුන්නා.

මොඩල් එකක් ඇවිත් ඩෙල් 3521
මෙන්න මෙහෙමයි කෑලි බෑලි
-------
i5 1.8Ghz upto 2.7Ghz 3rd gen cpu
6GB RAM
750GB HDD
1GB dedicated VGA
genuine windows 8
15.6inch led display
multi touch pad
1 year warranty
laptop bag
89,900LKR
ඔන්න ෆොටෝස් ටිකකුත් බලන්න දැම්මා.
මෙන්න මගේ laptop කලෙක්ශන් එකම
මේකේ asus එක office එකෙන් දුන්න එක(ආදරේට නෙමේ දීල තියෙන්නේ
)
Toshiba එක කෙල්ලට අරන් දුන්න එක (
කෙල්ලට ගත්ත ලැප් එක ගැන මෙතනින් බලන්න) Dell එක ඉතින් මගේ තමා
මේ පාරත් හොදම ලැප්ටොප් එකක් ගන්න උදවු කරපු යුරජ් අයියට ගොඩාක් ස්තූතියි.
ව්‍යාපාරය දියුනුවෙන් දියුනුවට පත් වෙන්න කියලා පතනවා.
දැන්ම බැරි උනත් පුලුවන් තරම් ඉක්මනට පහසු ගෙවීමට ලැප්ටොප් දෙන්න පුලුවන් නම් ගොඩාක් හොදයි.ගොඩක් අය මමත් අතුලුව ලැප් එකක් ගන්න ආසාවෙන් ඉන්නේ.
වෙඩින් එකට හම්බ උන සල්ලි නැත්නම් මටත් මේක හීනයක් වෙනවා.එහෙම වෙලාවට ගෙවන්න ගන්න පුලුවන් නම් ගොඩක් වටිනවා.
ලැප් එකක් ගන්න ඉන්නව නම් යුරාජ්ව සම්බන්ද කර ගන්න.100% විශ්වාසයි.
අනික ඔය යුනිටි එකේ හම්බයින්ගෙන් අරගෙන උන්ව පෝශනය කරනවට වඩ අපේ සිංහල කොල්ලෙකුට අත දීලා අපිටත් හොදම දේ ගන්න පුලුවන්.
තාමත් ලැප් එකක් හීනයක් වෙලා තියන අයගේ හීන හැබෑ වෙන්න කියල හදවතින්ම පතනවා.
සුභ දවසක්!

)Toshiba එක කෙල්ලට අරන් දුන්න එක (

Last edited: