ඔන්න එහෙනම් මගේ ලැප්ටොප් එකත් ගත්තා...

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ඔන්න එහෙනම් මගේ ලැප්ටොප් එකත් ගත්තා...

    ඔන්න කොල්ලනේ මටම කියල ලැප්ටොප් එකක් ගත්තා.:Dගත්තේ දවස් දෙකකට කලින්.වැඩ වගයකට හිර උන නිසා නූලක් දාන්න බැරි උනා.ගන්න ලොකු කට්ටක් කෑවා.අන්තිමට මගේ මගුල ගන්න තියෙන සල්ලි එක්ක අතමාරුවක් කලා.:rofl::love:

    ගත්තේ කාගෙන්ද කියල කියන්න ඕනා නෑනේ.:Pඔව් ඔව් යුරාජ් ගෙන් තමා.ගියපාර වගේ මේ පාරත් වැඩේ නියමට කරල දුන්නා.:yes::love:

    මොඩල් එකක් ඇවිත් ඩෙල් 3521:love:
    මෙන්න මෙහෙමයි කෑලි බෑලි

    -------
    i5 1.8Ghz upto 2.7Ghz 3rd gen cpu
    6GB RAM
    750GB HDD
    1GB dedicated VGA
    genuine windows 8
    15.6inch led display
    multi touch pad
    1 year warranty
    laptop bag

    89,900LKR

    ඔන්න ෆොටෝස් ටිකකුත් බලන්න දැම්මා.
    ;)

    P6161417_zpsdd5ffcda.jpg


    P6161424_zps6a3e7a83.jpg


    P6161426_zpsd2395e19.jpg


    P6161427_zpsea17e85f.jpg


    P6161432_zpsed4f3b63.jpg


    P6161430_zpsa6bf72d8.jpg


    P6161434_zps560a65d9.jpg


    P6161435_zps6108a2dd.jpg


    P6161436_zpsc1053d6f.jpg


    P6161438_zps0969f178.jpg


    P6161439_zps06f91978.jpg


    P6161440_zps97ea68f8.jpg


    P6161444_zps7cd3d611.jpg



    මෙන්න මගේ laptop කලෙක්ශන් එකම

    මේකේ asus එක office එකෙන් දුන්න එක(ආදරේට නෙමේ දීල තියෙන්නේ:angry:)
    Toshiba එක කෙල්ලට අරන් දුන්න එක (

    කෙල්ලට ගත්ත ලැප් එක ගැන මෙතනින් බලන්න) Dell එක ඉතින් මගේ තමා

    P6161452_zps5768f5f2.jpg


    P6161453_zpseacac4ac.jpg



    මේ පාරත් හොදම ලැප්ටොප් එකක් ගන්න උදවු කරපු යුරජ් අයියට ගොඩාක් ස්තූතියි.
    ව්‍යාපාරය දියුනුවෙන් දියුනුවට පත් වෙන්න කියලා පතනවා.
    දැන්ම බැරි උනත් පුලුවන් තරම් ඉක්මනට පහසු ගෙවීමට ලැප්ටොප් දෙන්න පුලුවන් නම් ගොඩාක් හොදයි.ගොඩක් අය මමත් අතුලුව ලැප් එකක් ගන්න ආසාවෙන් ඉන්නේ.
    වෙඩින් එකට හම්බ උන සල්ලි නැත්නම් මටත් මේක හීනයක් වෙනවා.එහෙම වෙලාවට ගෙවන්න ගන්න පුලුවන් නම් ගොඩක් වටිනවා.

    ලැප් එකක් ගන්න ඉන්නව නම් යුරාජ්ව සම්බන්ද කර ගන්න.100% විශ්වාසයි.

    අනික ඔය යුනිටි එකේ හම්බයින්ගෙන් අරගෙන උන්ව පෝශනය කරනවට වඩ අපේ සිංහල කොල්ලෙකුට අත දීලා අපිටත් හොදම දේ ගන්න පුලුවන්.

    තාමත් ලැප් එකක් හීනයක් වෙලා තියන අයගේ හීන හැබෑ වෙන්න කියල හදවතින්ම පතනවා.


    සුභ දවසක්!


     
    Last edited:

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    එල එල... නියමයි..... ! සුභපැතුම් මචන්...යුරාජ් ලොක්කගෙ ලැප් සුවර්.... :yes::yes::yes:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මමත් uraj අයියාගෙන් ඹය ලැපම ගත්තා ගිය බ්‍රහස්පතින්දා :)
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ආහ්හ් ගත්තේ යුරාජ් ලොක්කාගෙන් නම් ආයේ කතා දෙකක් නෑ සුපිරි ඔරිජිනල් බඩු තමා උඹට හම්බෙලා තියෙන්නේ.....

    සුභ පැතුම් මචං.........