Help my Brother's Son

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    බුදු සරණින් ඉක්මනට සනීපවෙන්න ඕන බන්..
    බය නොවී හිටපං.. දෙන්න පුළුවන් උපරිම සප් එක දෙන්නම්

    9Y7qmQ3.png
     

    Shan Alex

    Member
    Nov 29, 2013
    207
    25
    0
    Colombo
    ඉක්මන් සුවය ලබෙන්ද ඕනි . ඒ සුඅවය ලබා දෙන්න ඔයාලටත් ශක්තිය ලබෙන්න මන් මුළු හිතින්ම ප්‍රර්ථනා කරනව.
     

    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,229
    167
    63
    අනෙ මන්දා බන්,ඉක්මන් සුවය පතන එක තමයි කරන්න වෙන්නෙ
     

    kiripaan

    Active member
  • Dec 28, 2012
    426
    50
    28
    රත්නත්තරේ පිහිටෙන් ඉක්මන් සුවය ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා!
     

    navod456

    Member
    Apr 23, 2007
    1,449
    76
    0
    මේ ත්‍රෙඩ් එක දාන්න හිතුවෙ මගෙ එළකිරි යහළුවන්ගෙන් පුංචි උදව්වක් බලාපොරොත්තුවෙන්...
    මේ ඉන්නෙ මගෙ අයියගෙ පුතා
    cco4.jpg


    කොල්ලගෙ නම දෙව්ශාන් කවිදු. මෙයා ඉපදුනේ 2008/02/17 දා. ඉපදුනෙ සති 27න්.
    zodx.jpg

    v4mh.jpg

    23dn.jpg


    ඉතින් එදා ඉදලා ලොකු සටනක් කරා කොල්ලා ගොඩ එන්න. දොස්තරලා කිව්වෙ මෙයාව ජීවත් කරවන්න බැහැ කියලා. ඒත් අපි බලාපෙරොත්තු අත්හැරියෙ නෑ.
    කවිදු තාම කථා කරන්නෙ නෑ ශබ්ද විතරයි කරන්නෙ. ඇවිදින්න කාගෙ හරි උදව් ඕන.
    දැන් කවිදුට අවු:5 මාස 10ක් වෙනවා.

    ඉතින් කවිදුට අවු:6ක් සම්පූර්ණ වෙන දවසට මෙයාට සැත්කමක් කරන්න තියෙනවා ඉන්දියාවෙ ගෙනිහින්. මෙයාට ඇවිදින්න බැරි උකුල් ඇටේ ප්‍රශ්ණයක් නිසාලු.
    ඒක තමයි සැත්කමකින් හදන්න යන්නේ. ඒ සැත්කමෙන් අනතුරුව තව මාස 6ක් ඉන්දියාවෙ ඉදන් මෙයාට physiotherapy සහ අනෙක් වෙදකම් නරන්න වෙනවා.
    පහල තියෙන්නෙ මගෙ අයියා ඒ වෙනුවෙන් හදපු සයිට් එක.

    http://www.helpacpchild.org

    සයිට් එකේ වෛද්‍ය වාර්ථා අතුළු හැම විස්තරයක්ම තියෙනවා.
    ඉතින් මම එළකිරි යාළුවන්ගෙන් ඉල්ලන්නෙ මේ පණිවුඩය දන්න අය අතරෙ යවලා මේ දේ සාර්ථක කරගන්න සහයොගයක් දෙන්න කියලයි.


    ප.ලි.
    ගොඩක් යාළුවො රිප්ලයි කරලා තියෙනවා. ඒකට ගොඩක් සතුටුයි. මගෙ අයියා සයිට් එක දැම්මෙ මුදල් බලාපොරෙත්තුවෙන්ම පමණක් නෙමෙයි යාළුවනේ...
    රැකියාවක් තවම නැති සහෝදරයෙකුට හෝ අගහිගකම් තියන සහෝදරයෙනුට උනත් ඔයාලගෙ අගමානුකූල ප්‍රාර්ථනාවක් කරන්න පුළුවන් නම් ඒක මේ වෙලාවේ අපට මිල කරන්න බැරි තරම් වටිනවා.
    සයිට් එකට ගියොත් පෙනෙයි How Can you Help me ? කියලා තැනක් තියෙනවා. එතන තියෙන්නේ අපේ ආගමට (කතෝලික) අනුව යාච්ඤාවක් හෝ දිව්‍ය පුජාවක් දරුවා සිහි කරලා කරන්න කියලා. ඉතින් එළකිරි යාළුවන්ටත් තමන්ගෙ අගමට අනුව සුභ දෙයක් වෙන්න කියලා කරන ප්‍රාර්ථනාවත් ඉතාමත් වටිනවා අපිට යාළුවනේ...

    machan mata ube number eka ewapan
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    babata ikman suwaya prarthana karanawa

    ඉක්මන් සුවය පතනවා

    බුදු සරණින් ඉක්මනට සනීපවෙන්න ඕන බන්..
    බය නොවී හිටපං.. දෙන්න පුළුවන් උපරිම සප් එක දෙන්නම්

    9Y7qmQ3.png
    වචනෙත් වටිනවා මචන්...
    ඉක්මන් සුවය පතනවා

    Puthata ikmanin suwaya labewa kiyala mage hadawatinma prarthana karanawa mcn.
    Baya wenna epa ikmaninma saneepa wei

    ඉක්මන් සුවය ලබෙන්ද ඕනි . ඒ සුඅවය ලබා දෙන්න ඔයාලටත් ශක්තිය ලබෙන්න මන් මුළු හිතින්ම ප්‍රර්ථනා කරනව.

    ikmanin hodawei machang :)

    ඉක්මන් සුව‍ය පතනවා මචන්......

    ඉක්මන් සුවය පතනවා

    ikmanta suwa wenna kyala parthana kranawa machan

    babata ikmanta sanipa wenna kiyala prarthana karanawa machan.
    babata budu saranai :)

    රත්නත්තරේ පිහිටෙන් ඉක්මන් සුවය ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා!

    ikman suwa pathanawa machn :)


    Ikman SUwaya prarthana karanawa :)
    Hemoma awankawama podi hari prarthanawak kaloth aniwaryen me chutya sanipa wei :)

    machan mata ube number eka ewapan

    ඉක්මන් සුවය පතනවා :(

    ඉක්මන් සුවය පතනවා
    ගොඩාක් පින් ඔයාලගෙ යහපත් ප්‍රාර්ථනා හැම එකකටම...