Help my Brother's Son

gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ඉක්මන් සුවය පතනවා පොඩ්ඩට.පුළුවන් විදියට සපෝර්ට් එකක් දෙන්නම් මචන්.
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    ගොඩක් යාළුවො රිප්ලයි කරලා තියෙනවා. ඒකට ගොඩක් සතුටුයි. මගෙ අයියා සයිට් එක දැම්මෙ මුදල් බලාපොරෙත්තුවෙන්ම පමණක් නෙමෙයි යාළුවනේ...
    ඔයාලගෙ අගමානුකූල ප්‍රාර්ථනාවක් උනත් මේ වෙලාවේ මිල කරන්න බැරි තරම් වටිනවා.
    සයිට එකට ගියොත් පෙනෙයි How Can you Help me ? කියලා තැනක් තියෙනවා. එතන තියෙන්නේ අපේ ආගමට (කතෝලික) අනුව යාච්ඤාවක් හෝ දිව්‍ය පුජාවක් දරුවා සිහි කරලා කරන්න කියලා. ඉතින් එළකිරි යාළුවන්ටත් තමන්ගෙ අගමට අනුව සුභ දෙයක් වෙන්න කියලා කරන ප්‍රාර්ථනාවත් ඉතාමත් වටිනවා අපිට යාළුවනේ...
    :yes:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ගොඩක් යාළුවො රිප්ලයි කරලා තියෙනවා. ඒකට ගොඩක් සතුටුයි. මගෙ අයියා සයිට් එක දැම්මෙ මුදල් බලාපොරෙත්තුවෙන්ම පමණක් නෙමෙයි යාළුවනේ...
    ඔයාලගෙ අගමානුකූල ප්‍රාර්ථනාවක් උනත් මේ වෙලාවේ මිල කරන්න බැරි තරම් වටිනවා.
    සයිට එකට ගියොත් පෙනෙයි How Can you Help me ? කියලා තැනක් තියෙනවා. එතන තියෙන්නේ අපේ ආගමට (කතෝලික) අනුව යාච්ඤාවක් හෝ දිව්‍ය පුජාවක් දරුවා සිහි කරලා කරන්න කියලා. ඉතින් එළකිරි යාළුවන්ටත් තමන්ගෙ අගමට අනුව සුභ දෙයක් වෙන්න කියලා කරන ප්‍රාර්ථනාවත් ඉතාමත් වටිනවා අපිට යාළුවනේ...
    :yes:
    එකෙන්ම සහෝ .... අනිවා අද බුදුන් වදිද්දි අපි සෙත් පතන්නම්
    මේ දැන්ම.
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    එකෙන්ම සහෝ .... අනිවා අද බුදුන් වදිද්දි අපි සෙත් පතන්නම්
    මේ දැන්ම.
    ගොඩක් පින් මචං...
    ඉක්මන් සුවය ලබන්න කියලා ප්‍රාර්ථනා කරනවා නෙබුවෝ :yes:
    ස්තූතියි මචන්...
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    මචන් පුළුවන් විදියට උදව්වක් කරා. Monday account එකට සල්ලි වැටෙයි. පුතාට ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා.!
    ස්තූතියි මචං. මම දැනුයි මේක දැක්කෙ...
    ගොඩක් පින් යාළුවා...
     
    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    අතේ දෙන්න මුදලක් නම් නෑ මේ වෙලාවේදී. ඒත් කොල්ලට සුව වෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා:yes::yes:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    අතේ දෙන්න මුදලක් නම් නෑ මේ වෙලාවේදී. ඒත් කොල්ලට සුව වෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා:yes::yes:
    මුදල්ම නෙමෙයි සහෝදරයා අපි බලාපොරොත්තු වෙන්නේ.. මුලු හිතින්ම කරන සුභ පැතුමක් උනත් මිල කරන්න බැරි තරම් වටිනවා... :yes: