akkala nangila innawanam.......

Dewrangi

Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    රත්තරං;16290943 said:
    මේ කොටස ගැන දෙයක් කියන්න හිතුනා. මෙතන අසරනයි කියන්නේ අනාත නිවාසෙක ඉන්න ගෙයක් දොරක් ආස විදිහට ජීවත් වෙන්න ක්‍රමයක් නැති ලමයෙක් අසරනයි කියනවා වගේ කතාවක් නෙමේ. ඔයා ඔය කිව්ව විදිහට භව්තික හැමදේම තමන් විසින් ලබාගන්නවා කියන එක මම කිව්ව කතාවට වලංගු නෑ. කොහොම කිව්වත් පිරිමියෙකු නැතුව ගැහැනියකට ලබාගත නොහැකි භව්තික හා භව්තික දේ නොවන කුලකය, ගැහැනියකු නැතිව පිරිමියකුට ලබාගත නොහැකි භව්තික හා භව්තික නොවන දේ කුලකය, ට වඩා හුගාක් වැඩී

    අන්න එතනදියි ගැහැනිය අසරන චරිතයක් බවට පත්වෙන්නේ

    මම ඕක මෙහෙම තවදුරටත් වෙනත් පැත්තකින් පැහැදිලි කරන්නම්, ගැහැනු පිරිමි කියන කොට්ටාශ දෙක අතර මොනම මට්ටමකදිවත් බිදින්න බැරි යම් යම් කරුනු කාරනා තියෙනවා. අර අපි කියන්නේ ගෑනි මිනිහා වෙන්න ගිහාම පවුල් ජීවිත අවුල් වෙනවා කියලා. අන්න ඒක වෙන්නේ අර මම කිව්ව සමහර කරුනු කාරනා බිදීමට අසාර්තක උත්සාහයක නියලුනාම තමා.ඔයාට මම කියන දේ ඔයා විවාහක කාන්තාවක් නම් හොදින් තේරෙයි. කොල්ලෙක් කසාදයකින් බලාපොරොත්තු වෙන දේට වඩා හාත් පසින් වෙනස් දෙයක් ගැහැනියෙක් බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ කසාද බැදීමෙන් පිරිමියෙක් සපුරගන්න යන ජීවන ගමනේ කොට්ස ගැහැනියක විසින් සපුරගන්න යන කොටසට වඩා හාත් පසින් වෙනස්. අන්න එතනදී තමා ගැහැනිය කියන සත්වයා සාපේක්ශව අසරන සත්වයෙක් ගනයට වැටෙන්නේ. ඕක මනුස්ස ප්‍රජාව ඇතුලේ විතරක් නෙමේ සත්තු අතරත් පවතිනවා.

    මම මෙතනදී ගැහැනු කියන්නේ අසරන කොටසක් කියන දෙයින් මෙහෙම දේකුත් කියනවා කොල්ලන්ට "මචන් ඔව් ගැහැනු කියන්නේ අසරන කොටසක් ඒක නිසයි උබලා ඒ අයව ආරක්ශා කල යුත්තේ"

    ගැහැනු කියන්නේ අසරන ජාතියක්. ඒ නිසා බලය තියෙන උන් ඒක පාවිච්චි කරාලා සෙල්ලම් කරන්න යන්න එපා. ඒ වගෙම එකිනේකා අතර ආදරය තියෙනවා හෝ නැතා 99.99999999% ගෑනු කසාද බදින්නේ උන්ගේ ජීවිතය සාර්තක කරගැනීමට මිසක් අපිට ආදරේ හේතු සාදකයක් කරගෙනන්ම් නෙමේ. මොකෝ ආදරය කසාදය කියන්නේ 100ට 100ක් එකම තේරුම නෙමේනේ. කොල්ලනේ කෙල්ලෝ ඔලුවෙන් හිටන් කිව්වත් ඔන්න ඕක මතක තියාගනිල්ලා

    මේ පැහැදිලි කිරීම ගොඩක් වටිනවා. මොකද අසරණ කමට වෙනස් අර්ථයන් දෙන්න පුළුවන් නිසා. ඔව් මම විවාහකයි, මට පැහැදිලියි ගැහැණිය සහ පිරිමියා කසදයකින් බලාපොරොත්තු වෙන දේ වෙනස් වග. ඒ වෙනස අඳුන ගන්න බැරි ගෑනු තමයි මේ අසරණ තත්වයට වැටෙන්නේ. මට degree දෙක තුනක් තිබිලත් ඕක අවබෝධ කරගන්න බැඳලා ටික කලක් ගියා. මගේ මහත්තයගේ සිතුම් පැතුම් මම අධ්‍යනය කරලා ජිවිතේ balance කරගත්තා. ඒ හන්ද මට ඔය අසරණ කම ගැන අදහසක් නැහැ. ඒක මට කවදාවත් දැනිලත් නැහැ. නමුත් බහුතරයක් ගැහැණුනට මේ දේ වෙනවා එයාලගෙම වරදින්. මෙතනදී අසරණ වෙන්නේ ගැහැණියකගේ සිතුවිලි මම නිවැරදි නම්. ඒකෙන් තමයි කසාදය දික්කසාදය වෙන්නේ. කොයි ගැහැණියත් සුදානම් විය යුතු එක දෙයක් තියනව, ඔයා කියන පිරිමි රැකවලා හදිසියේ අසනීපයක් හෝ මරණයක් සිද්ද උනොත්, ඊළඟට එළබෙන අසරණ කමෙන් මිදින්න අවශ්‍ය ශක්තිය. ඒක තියන ගෑනුත් මේ ලෝකේ ඕනේ තරම් ඉන්නවා. ඒ හන්ද පිරිමියෙක් විදියට තමන්ගේ ගෑනිව ඒවාට prepare කරන එකත් සිද්ද විය යුතු දෙයක්.

    පිරිමියා ගැහැණියව කැඳවාගෙන එන්නෙත් එයාට තියන ආදරෙටම නෙවෙන්න පුළුවන්. ඔයාගේ අන්තිම අදහස ගැහැණු පිරිමි දෙපාර්ශ්වයටම පොදුයි. කසාද බැන්දම ගැහැණියකගේ සහ පිරිමියාගේ ජීවිතේට එකතු වෙන්නේ වගකීම් ගොඩක්. නියම ගැහැණියෙක්ට ඕනේ කසාද ජිවිතේ සාර්ථක කරගන්න මිසක් තමන්ගේ ජිවිතේ සාර්ථක කරගන්න නෙවෙයි. තමන්ගේ ජිවිතේ සාර්ථක කරගන්න අද කාලේ කසාද නොබැන්දට ඕනේ හැටියේ පුළුවන් ගෑනු පිරිමි දෙගොලන්ටම. එහෙනම් කසාද බදින්නේ ඇයි? දෙන්නෙක් එක්ක එකතු වෙලා පොදු සාර්ථක ජිවිතයක් ගෙනියන්න. අලුත් පරම්පරාවක් හදන්න. සම්මත ආකාරයට ආදරය සහ ලිංගිකත්වය එක තැනකින් විද ගන්න. බහුතරයක් කෙල්ලෝ බලන් ඉන්නේ දරුවෙක් හදාගෙන සතුටින් ඉන්න. ඒකෙ අදහස ඒ ගෑනි තමන්ගේ ජිවිතේ ගොඩ නගන්න හදනවා කියන එක නෙවේ, පවුල් ජිවිතේ සාර්ථක කරගන්න හදනවා කියන එකයි. කසාද කැඩිලා යන්නේ, කසාද බැන්දට පස්සෙත්, තම තමන් එයාලගේ පෞද්ගලික ජිවිත සාර්ථක කරගන්න යාමෙන්. තනතුරු මිල මුදල් අසාවන් මෙකී නොකී සියලුම දේ තමන්ගේ පංචස්කන්දය පිනවන්න පමණක්ම යොදා ගැනීමෙන්. ඕක ගෑනි කලත් එකයි. මනුස්සය කලත් එකයි. හරියට කසාදයක් ගෙනියන්න ඕනේ එකම දේ තමයි තමන් කරන කියන සියලුම ක්‍රියාවන් වල ප්‍රතිපල භුක්ති විදින්නේ තමන් විතරක්ම නොවන බව මතක තියා ගන්න එක. මම ගැන නැතුව පවුල ගැන හිතන එක. ඔතන ඉන්න 99.9% ගෑනු නෙවෙයි. දෙගොල්ලම සම සමව ජිවිතේ වරද්ද ගන්නේ මම ගැන විතරක් හිතල.
     
    • Like
    Reactions: rx_storm_aight

    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    රත්තරං;16290494 said:
    මේකේ නොදැක්ක පැත්තක් කියන්නද? මචන් උබ සල්ලි තියෙන ඉගෙනගත්ත කොල්ලෙක් නම් කිසිම ගින්නක් නැතුව සාමාන්නෙම් ඒලෙවල් ඕලෙවල් විතරක් තියෙන සුපිරිම සුපිරිම සුපිරිම ලස්සන අව්රුදු 5-8 බාල කෙල්ලෙක් බැදගත්තහැකි සාමාන්‍ය පව්ලකින්. කවදාවත් ඒ වැඩේ කරන්න එපා මචන්. මට මට වඩා අව්රුදු 10ක් බාල කෙල්ලෙක්ගෙන් ප්‍රපෝසල් එකක් ආවා. කෙල්ලගෙ පෙනුම සුපිරි. කියන්න වචන නෑ. ඒලෙවල් කොමර්ස් වලින් කරනවා. පව්ල එච්චර සරු නෑ. අපේම නෑදෑයෝ.මම ඒක අත ඇරියා. මචන් බදිනකොට බැදපන් සම අද්‍යාපන මට්ටමේ කෙල්ලෙක්. නැත්නම් ජීවිතේට ගෑනිට උබව තේරුම් ගන්න බෑ. ගෑනු කියන්නේ අසරන ජාතියක්. උන් කසාද බදින්නේ උන්ගේ ජිවීතේ හදාගන්න මිසක් අපිට ආදරේට නෙමේ.සල්ලි නැති කොල්ලෙක් බැදගත්ත කෙල්ලෙක් කොච්චර ආදරේ කරත් හිතනවා මොනව නැතත් සැපෙන් ඉන්න තිබ්බනම් කියලා ඒ වගෙම තමා උබ කොහෙන් හරි උබට වඩා තත්වෙන් බාල ( අද්‍යාපනෙන් හෝ සල්ලි වලින් ) කෙල්ලෙක් ගෙනත් මොන තරම් සැප සම්පත් දුන්නත් මේ වගේ ගෙදරට වෙලා ඉන්නවා ඇරෙන්න වෙන දෙයක් කරගන්න බැරි වහන්තරාවක් නම් උබේ බිසී ලයිෆ් එකත් එක්ක කෙයා කිරිල්ල යන්තම් අඩු උනොත් සොරිම තමා බන්.උන් හිතනවා මේ ජිවිතේ මොනවා තිබ්බත් වැඩක් නෑ කියලා. හරි හමන් ලයිෆ් ස්ටයිල් එකක් තියෙන එකෙක්නම් පැය 24ම ගෑනිව කරේ තියන් ඉන්න බෑනේ.

    අනික ඔය ගෙදරට වෙලා නිකන් ඉන්න ගෑනුන්ට තියෙන ප්‍රශ්න බැරැක් ඔබාමටවත් පූටින්ටවත් නෑ. ඊට වඩා මනෝ ගහන් ඉදලා ඇහුවහම අපේ ඇගේ මාලු නටන ප්‍රශ්න තියෙන්නේ උන්ට. සම මට්ටමේ කෙල්ලෝ බැදපල්ලා. තමන්ට වඩා උගත්කම වැඩිනම් තවත් හොදයි

    පොත්තේ පාටටනම් බදින්න එපා පුතේ. මගේ යාලුවෝ සෑහෙන්න කෙලෝගත්තා

    Ela ban sira kathawa....Ela.....:oo:
     
    Yevon1992

    Well-known member
  • Sep 3, 2012
    2,010
    394
    83
    kottawa
    ela

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman

    100% true machan..... Mama oya athdakima widina kenek. Mage wife mata godak adarei but eyata ape life eka terum ganna ba. Eka nisa nikan prashna ati wenawa
     
    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    රත්තරං;16290494 said:
    මේකේ නොදැක්ක පැත්තක් කියන්නද? මචන් උබ සල්ලි තියෙන ඉගෙනගත්ත කොල්ලෙක් නම් කිසිම ගින්නක් නැතුව සාමාන්නෙම් ඒලෙවල් ඕලෙවල් විතරක් තියෙන සුපිරිම සුපිරිම සුපිරිම ලස්සන අව්රුදු 5-8 බාල කෙල්ලෙක් බැදගත්තහැකි සාමාන්‍ය පව්ලකින්. කවදාවත් ඒ වැඩේ කරන්න එපා මචන්. මට මට වඩා අව්රුදු 10ක් බාල කෙල්ලෙක්ගෙන් ප්‍රපෝසල් එකක් ආවා. කෙල්ලගෙ පෙනුම සුපිරි. කියන්න වචන නෑ. ඒලෙවල් කොමර්ස් වලින් කරනවා. පව්ල එච්චර සරු නෑ. අපේම නෑදෑයෝ.මම ඒක අත ඇරියා. මචන් බදිනකොට බැදපන් සම අද්‍යාපන මට්ටමේ කෙල්ලෙක්. නැත්නම් ජීවිතේට ගෑනිට උබව තේරුම් ගන්න බෑ. ගෑනු කියන්නේ අසරන ජාතියක්. උන් කසාද බදින්නේ උන්ගේ ජිවීතේ හදාගන්න මිසක් අපිට ආදරේට නෙමේ.සල්ලි නැති කොල්ලෙක් බැදගත්ත කෙල්ලෙක් කොච්චර ආදරේ කරත් හිතනවා මොනව නැතත් සැපෙන් ඉන්න තිබ්බනම් කියලා ඒ වගෙම තමා උබ කොහෙන් හරි උබට වඩා තත්වෙන් බාල ( අද්‍යාපනෙන් හෝ සල්ලි වලින් ) කෙල්ලෙක් ගෙනත් මොන තරම් සැප සම්පත් දුන්නත් මේ වගේ ගෙදරට වෙලා ඉන්නවා ඇරෙන්න වෙන දෙයක් කරගන්න බැරි වහන්තරාවක් නම් උබේ බිසී ලයිෆ් එකත් එක්ක කෙයා කිරිල්ල යන්තම් අඩු උනොත් සොරිම තමා බන්.උන් හිතනවා මේ ජිවිතේ මොනවා තිබ්බත් වැඩක් නෑ කියලා. හරි හමන් ලයිෆ් ස්ටයිල් එකක් තියෙන එකෙක්නම් පැය 24ම ගෑනිව කරේ තියන් ඉන්න බෑනේ.

    අනික ඔය ගෙදරට වෙලා නිකන් ඉන්න ගෑනුන්ට තියෙන ප්‍රශ්න බැරැක් ඔබාමටවත් පූටින්ටවත් නෑ. ඊට වඩා මනෝ ගහන් ඉදලා ඇහුවහම අපේ ඇගේ මාලු නටන ප්‍රශ්න තියෙන්නේ උන්ට. සම මට්ටමේ කෙල්ලෝ බැදපල්ලා. තමන්ට වඩා උගත්කම වැඩිනම් තවත් හොදයි

    පොත්තේ පාටටනම් බදින්න එපා පුතේ. මගේ යාලුවෝ සෑහෙන්න කෙලෝගත්තා

    මම හිතුවේ මු දන්නේ යකඩ ගොඩවල් ගැන විතරයි කියල.... :lol::lol:
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,119
    2,297
    113
    රත්තරං;16290940 said:
    යහපති

    මගේ කමෙන්ට්ස් ෆලෝ කිරීමෙන් හම්බ ආසාත්මිකතාව වැනි අතුරු ආබාද ඇතිවිය හැකි බව කරුනාවෙන් සලකන්න

    හම්බ ආසාත්මිකතාව nam dhaenatama thiyanawa eka siya gaanata :)
     
    sanja_1

    Active member
  • Apr 8, 2013
    585
    77
    28
    මේ ලියන මමත් ගැහැනියක්. ගැහැණු බහුතරයක් අසරණ නැහැ. තමන්ගේ වාසියට අසරණ වගේ ඉන්නවා වෙන්න පුළුවන්.

    :eek::eek::eek:
     
    Last edited:

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,859
    9,248
    113
    එක තැනක නෑ
    මම හිතුවේ මු දන්නේ යකඩ ගොඩවල් ගැන විතරයි කියල.... :lol::lol:

    රත්තරන්ගේ ප්‍රොෆයිල් එකට ගිහින් ත්‍රෙඩ් බලපන්. මේකේ ජිවිතේ ගැන, අනාගතේ සාර්ථකත්වය, ආදරේ ගැන පට්ටම පට්ට ත්‍රෙඩ් දාපු එකේ තමයි බන් රත්තරන් අයියා. බලාපිය ත්‍රෙඩ්. අපිත් මේ ඉස්සර කෙල්ලෝ පස්සේ අඩ අඩ ගිහින් දැන් ලස්සනට හැදිලා ඉන්නේ උට පින් සිද්ද වෙන්ඩ. :):):)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    වාහනයක් හැප්පිලා ඇඩුවත් ගෑනියෙක් නැති උනා කියලා අපිනම් අඩන්නේ නෑ. නැද්ද මචන්? ගෑනි හොද තාක් කල් අපිත් හොදයි හුගාක් ආදරෙයි උන් වෙනස් උන තැන අපිත් එහෙමයි. යන එකාට පුකටත් පයින් ගහලා යවලා අපි අපේ ගමන යනවා

    නල්ල මලේ ගෑනු
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මේ පැහැදිලි කිරීම ගොඩක් වටිනවා. මොකද අසරණ කමට වෙනස් අර්ථයන් දෙන්න පුළුවන් නිසා. ඔව් මම විවාහකයි, මට පැහැදිලියි ගැහැණිය සහ පිරිමියා කසදයකින් බලාපොරොත්තු වෙන දේ වෙනස් වග. ඒ වෙනස අඳුන ගන්න බැරි ගෑනු තමයි මේ අසරණ තත්වයට වැටෙන්නේ. මට degree දෙක තුනක් තිබිලත් ඕක අවබෝධ කරගන්න බැඳලා ටික කලක් ගියා. මගේ මහත්තයගේ සිතුම් පැතුම් මම අධ්‍යනය කරලා ජිවිතේ balance කරගත්තා. ඒ හන්ද මට ඔය අසරණ කම ගැන අදහසක් නැහැ. ඒක මට කවදාවත් දැනිලත් නැහැ. නමුත් බහුතරයක් ගැහැණුනට මේ දේ වෙනවා එයාලගෙම වරදින්. මෙතනදී අසරණ වෙන්නේ ගැහැණියකගේ සිතුවිලි මම නිවැරදි නම්. ඒකෙන් තමයි කසාදය දික්කසාදය වෙන්නේ. කොයි ගැහැණියත් සුදානම් විය යුතු එක දෙයක් තියනව, ඔයා කියන පිරිමි රැකවලා හදිසියේ අසනීපයක් හෝ මරණයක් සිද්ද උනොත්, ඊළඟට එළබෙන අසරණ කමෙන් මිදින්න අවශ්‍ය ශක්තිය. ඒක තියන ගෑනුත් මේ ලෝකේ ඕනේ තරම් ඉන්නවා. ඒ හන්ද පිරිමියෙක් විදියට තමන්ගේ ගෑනිව ඒවාට prepare කරන එකත් සිද්ද විය යුතු දෙයක්.

    පිරිමියා ගැහැණියව කැඳවාගෙන එන්නෙත් එයාට තියන ආදරෙටම නෙවෙන්න පුළුවන්. ඔයාගේ අන්තිම අදහස ගැහැණු පිරිමි දෙපාර්ශ්වයටම පොදුයි. කසාද බැන්දම ගැහැණියකගේ සහ පිරිමියාගේ ජීවිතේට එකතු වෙන්නේ වගකීම් ගොඩක්. නියම ගැහැණියෙක්ට ඕනේ කසාද ජිවිතේ සාර්ථක කරගන්න මිසක් තමන්ගේ ජිවිතේ සාර්ථක කරගන්න නෙවෙයි. තමන්ගේ ජිවිතේ සාර්ථක කරගන්න අද කාලේ කසාද නොබැන්දට ඕනේ හැටියේ පුළුවන් ගෑනු පිරිමි දෙගොලන්ටම. එහෙනම් කසාද බදින්නේ ඇයි? දෙන්නෙක් එක්ක එකතු වෙලා පොදු සාර්ථක ජිවිතයක් ගෙනියන්න. අලුත් පරම්පරාවක් හදන්න. සම්මත ආකාරයට ආදරය සහ ලිංගිකත්වය එක තැනකින් විද ගන්න. බහුතරයක් කෙල්ලෝ බලන් ඉන්නේ දරුවෙක් හදාගෙන සතුටින් ඉන්න. ඒකෙ අදහස ඒ ගෑනි තමන්ගේ ජිවිතේ ගොඩ නගන්න හදනවා කියන එක නෙවේ, පවුල් ජිවිතේ සාර්ථක කරගන්න හදනවා කියන එකයි. කසාද කැඩිලා යන්නේ, කසාද බැන්දට පස්සෙත්, තම තමන් එයාලගේ පෞද්ගලික ජිවිත සාර්ථක කරගන්න යාමෙන්. තනතුරු මිල මුදල් අසාවන් මෙකී නොකී සියලුම දේ තමන්ගේ පංචස්කන්දය පිනවන්න පමණක්ම යොදා ගැනීමෙන්. ඕක ගෑනි කලත් එකයි. මනුස්සය කලත් එකයි. හරියට කසාදයක් ගෙනියන්න ඕනේ එකම දේ තමයි තමන් කරන කියන සියලුම ක්‍රියාවන් වල ප්‍රතිපල භුක්ති විදින්නේ තමන් විතරක්ම නොවන බව මතක තියා ගන්න එක. මම ගැන නැතුව පවුල ගැන හිතන එක. ඔතන ඉන්න 99.9% ගෑනු නෙවෙයි. දෙගොල්ලම සම සමව ජිවිතේ වරද්ද ගන්නේ මම ගැන විතරක් හිතල.

    මේක ගැන කතාකරන්න ගියොත් නම් ගොඩක් දේවල් කියන්න වෙනවා. 90%ක් එකගයි සහෝදරී

    කොහොම උනත් පිරිමියෙකුයි ගැහැයියෙකුයි ජීවිතේ විදින දකින හැටි වෙනස්. අර ඉතුරු 10% ඔයාගෙයි මගෙයි ඒ වෙනසට තියමු

    ඔයාට තෙරුවන් සරනින් සාර්තක / සතුටින් පිරුනු පවුල් ජීවිතයක් අද වගේම හෙටටත් මතු හැමදාටමත් ලැබේවා
     
    • Like
    Reactions: chathura19900223

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,489
    3,721
    113
    රත්තරං;16290494 said:
    මේකේ නොදැක්ක පැත්තක් කියන්නද? මචන් උබ සල්ලි තියෙන ඉගෙනගත්ත කොල්ලෙක් නම් කිසිම ගින්නක් නැතුව සාමාන්නෙම් ඒලෙවල් ඕලෙවල් විතරක් තියෙන සුපිරිම සුපිරිම සුපිරිම ලස්සන අව්රුදු 5-8 බාල කෙල්ලෙක් බැදගත්තහැකි සාමාන්‍ය පව්ලකින්. කවදාවත් ඒ වැඩේ කරන්න එපා මචන්. මට මට වඩා අව්රුදු 10ක් බාල කෙල්ලෙක්ගෙන් ප්‍රපෝසල් එකක් ආවා. කෙල්ලගෙ පෙනුම සුපිරි. කියන්න වචන නෑ. ඒලෙවල් කොමර්ස් වලින් කරනවා. පව්ල එච්චර සරු නෑ. අපේම නෑදෑයෝ.මම ඒක අත ඇරියා. මචන් බදිනකොට බැදපන් සම අද්‍යාපන මට්ටමේ කෙල්ලෙක්. නැත්නම් ජීවිතේට ගෑනිට උබව තේරුම් ගන්න බෑ. ගෑනු කියන්නේ අසරන ජාතියක්. උන් කසාද බදින්නේ උන්ගේ ජිවීතේ හදාගන්න මිසක් අපිට ආදරේට නෙමේ.සල්ලි නැති කොල්ලෙක් බැදගත්ත කෙල්ලෙක් කොච්චර ආදරේ කරත් හිතනවා මොනව නැතත් සැපෙන් ඉන්න තිබ්බනම් කියලා ඒ වගෙම තමා උබ කොහෙන් හරි උබට වඩා තත්වෙන් බාල ( අද්‍යාපනෙන් හෝ සල්ලි වලින් ) කෙල්ලෙක් ගෙනත් මොන තරම් සැප සම්පත් දුන්නත් මේ වගේ ගෙදරට වෙලා ඉන්නවා ඇරෙන්න වෙන දෙයක් කරගන්න බැරි වහන්තරාවක් නම් උබේ බිසී ලයිෆ් එකත් එක්ක කෙයා කිරිල්ල යන්තම් අඩු උනොත් සොරිම තමා බන්.උන් හිතනවා මේ ජිවිතේ මොනවා තිබ්බත් වැඩක් නෑ කියලා. හරි හමන් ලයිෆ් ස්ටයිල් එකක් තියෙන එකෙක්නම් පැය 24ම ගෑනිව කරේ තියන් ඉන්න බෑනේ.

    අනික ඔය ගෙදරට වෙලා නිකන් ඉන්න ගෑනුන්ට තියෙන ප්‍රශ්න බැරැක් ඔබාමටවත් පූටින්ටවත් නෑ. ඊට වඩා මනෝ ගහන් ඉදලා ඇහුවහම අපේ ඇගේ මාලු නටන ප්‍රශ්න තියෙන්නේ උන්ට. සම මට්ටමේ කෙල්ලෝ බැදපල්ලා. තමන්ට වඩා උගත්කම වැඩිනම් තවත් හොදයි

    පොත්තේ පාටටනම් බදින්න එපා පුතේ. මගේ යාලුවෝ සෑහෙන්න කෙලෝගත්තා

    yako ube kate masuran 1000k danna one. kiyanan tiyena de saralawa hariyatama kiyala tiyenawa. anika badinna kalin inna geni newe bendaata passe inne
     
    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    රත්තරං;16292193 said:
    වාහනයක් හැප්පිලා ඇඩුවත් ගෑනියෙක් නැති උනා කියලා අපිනම් අඩන්නේ නෑ. නැද්ද මචන්? ගෑනි හොද තාක් කල් අපිත් හොදයි හුගාක් ආදරෙයි උන් වෙනස් උන තැන අපිත් එහෙමයි. යන එකාට පුකටත් පයින් ගහලා යවලා අපි අපේ ගමන යනවා

    නල්ල මලේ ගෑනු

    මාත් කෙල්ල දාලා ගියා කියලා ෆුල් අප්සට් එකේ හිටියේ. මේ කමෙන්ට් ටික කියෙවුවට පස්සේ තමයි මටත් ඇත්ත තේරුනේ
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    රත්තරං;16290570 said:
    ඔව් මචන් ඒත් ජීවිතේ තව දේවල් තියෙනවනේ බන් කරන්න. කාලය වෙන්කරගත යුතුයි මචන්. මේ මනුස්සයා මේ කාලය හෝ වෙන්කරගන්නේ මෙච්චර අමාරුවෙන් ඒ වගෙම මේ මනුස්සයා වැඩකරන්නේ අපි වෙනුවෙන් කියන එක තේරුම් ගන්න පුලුවන් ගෑනියෙක් වෙන්න ඕනේ

    සිරාවට බන්