෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.
  • Jul 6, 2012
    10,682
    2,905
    113

    :shocked:
    හුටා...ඔහෙ පලයන් කිව්වලු..
    ඔව් බං.දැන් උලුප්පලම තියයි මීඩියා වලින්.ඉන්ජරි එකක් වෙලා මිනිහ ඇතුලට ආවොත් කාටවත් වචනයක් කියන්න නෑ:no:

    U paw ne...Wicket gaththath Api katha kiyanawa...:P:P:P:P:P
    ඔව් බං .අපි හෙන කුහක මිනිස්සු නේහ්:lol::lol:
    ඒක උඹ බලාගන්න ඕනේ දෙයක්.හැබැයි කෙල්ලන්ට ඉගෙනීමට කියලා ලොකුවට උදව් කරන්න නම් යන එක ගොන් වැඩක්.උන්ට ජීවිතේ බරපතල කම අවබෝධ කරලා දෙන එකයි අපි කරන්ට ඕනේ.එතකොට උන් කරගන්න ඕනේ ඉතිරි ටික.නැත්නම් හැම දේම ඇඟිල්ලෙන් ඇණ ඇණ ගියාම අගයක් නැති වෙන එක වෙන්නේ බං.
    ගෑනුන්ට බරපතල කම අවබෝධ කරවන එක.:no::no:ඊට වඩා හොඳයි කලුනික හොයනවා:dull:
    :):) ගින්දර කෙල්ලෙක් නෙමෙයි ගුණ යහපත් කමින් පරිපූර්ණ ගෑණුලමයෙක් ඉක්මනින් සෙට් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නම් මචං.
    ගින්දර දේවල් බොහෝමයක් ඉක්මනට නිවේ :rolleyes:
    Mage personal choice eka nam herath nethuwa yanna. Man kemathi seekuwa ethana gahanawa nam. Leftarm spin option ekak onima nam Chathurangawa gassanawa.
    Man nam hithan na Herath me squad ekata select kara smart choice ekak kiyala.
    Meka mata hithena widiha... Waradinnath puluwan hebai..
    :P
    මටත් ඕකම හිතෙනව.:dull:T20 ගහනව නම් වැඩිපුර all-rounders ඕන.චතුරංගට හරි සීකුවට හරි චාන්ස් එක දෙන්න ඕන.අනික සචිත්‍ර අනිව 1st 11 ඉන්න ඕන. මොකද සචිත්‍රයට විකට් නොගියට ODI වල සහ Testsවල T20 දි මිනිහ Specialist spinner කෙනෙක්.සමහරවිට මෙන්ඩට වඩා ටීම් එකට වටිනව මිනිහ.ටීම් එකේ බැටිං depth එක තියාගන්නත් ඕන.:oo:උඩින් ඉන්න උංගෙන් සංගයි මැතිව්ස් ඇරෙන්න ෂුවර් තියගන්න පුලුවන් කෙනෙක් නෑ හැම එකේ ම score කරයි කියල.:no:
    දිල්ෂාන්ටත් චාන්ස් එක දෙනවට වඩා මම නම් කැමතියි මේ set එකම යනව නම්. මොකද මෙතනදි හැම ක්‍රීඩකයවම ගස්සනවට වඩා වෙලාවෙ හැටියට හොඳම සෙට් එක ගස්සන එකයි වටින්නෙ.:nerd:
    මම ගිය asia cup එකේ දි අන්තිම මැච් එකේදි අපේ සනාගෙ දැක්ක හොඳ දෙයක් ඒක.මෙන්ඩ අයින් කරෙත් තැනට හරියන්න ටීම් එක හදන්න ඕන නිසා. :nerd:
    ඕකෙ අනිත් පැත්ත 2011 ෆයිනල් එකේදි උනේ. අපිට squad එකේ මේ තරම් ගැලපෙන ක්‍රීඩකයො හිටියෙ නෑ
    .අපි ඉන්දියාව එක්ක සෙල්ලම් කරනව නම් අපිට ඕන ස්ට්‍රයිකර්ස්ලා. මුරලිත් 100% fit නොහිටියට මුරලිත් සෙල්ලම් කෙරෙව්වා. ඉන්දියාව එක්ක සනා වාස් ස්ට්‍රයිකර්ස්ලා.ඒක අපිට චාන්ස් එකක් විදියට තිබුනෙ නෑ.ඒත් ගිය දේ ගැන කතා කරල වැඩක් නෑ:baffled:
     
    Last edited:
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    මේක අපේ කොල්ලො ගහල ආවොත් නම් ඔය උංගෙ දක්ෂකම් වලින් හම්බකරගන්න ඉන්න බෝඩ් එකේ මල පෙරේතයොන්ට හොඳ උත්තරයක් දෙන්න පුළුවන්.අපේ සමහර උන් ටීම් එකේ උංගේ salary+payments ගැන කිව්වම playersලට බනින්නෙ නිකං උං හම්බ කරලා දෙනවා වගේ.අරුන්ගේ හැකියාවට practise,training කරන්න වෙන කැප කරීමට සත පහක වටිනාකමක් දෙන්නෙ නෑ උන්ගේ ඉලක්කම් 6,7 පඩියට ඊරිසියාවෙ.අපේ උන් නම් අනේ මන්ද
    :(:(
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    අඩෝ අද මැච් එක කෑවොත් බංගලියො ඉවරයි නේ...World T20 එකෙන් එළියේ...පව් බං.......!:shocked::shocked::no::no::baffled::P:P:P:growl::(:(:(
    උං හැබැයි කලින් තරම් ම කියෙව්වෙ නෑ නේහ් බං වර්ල්ඩ් කප් එකට එන්න කලින්.:rolleyes:රහීම් ගෙ කට වැහිලා.:rofl:උංගෙ ජාන වල අවුලක් ද කොහෙද ඇෆ්ගන් උංගෙන් පලිගන්නව කියල තිබුනා :baffled:.මුං වැඩිපුර ටැමිල් ෆිල්ම් බලනව මයි හිතේ:rolleyes:
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    අද තරගයෙන් බංගලියො දිනනවා තවමත් අෆ්ගන් කාණ්ඩායම පලුපුරුදු මදියි .. අනිවා බංගලි ගහනවා විශෙසයෙන් ඔවුන්ගෙ දග පන්දුයවන්න හමුවේ අෆ්ගන්ලා අසරන වෙනවා
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    espn අලුත් වෙලා
    ඔව් බ්න් පට්ටයි.දැන් වෙනදට වඩා ලේසි
    4.gif
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එළකිරි කොල්ලෙක්;16396452 said:
    ඔව් බ්න් පට්ටයි.දැන් වෙනදට වඩා ලේසි
    4.gif

    ඒක තමා, හැබැයි තාම මැච් එක වෙලාවට කොහොම වෙයිද දන්නෙ නැහැ බලමු. :)
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    පැරදුනොත් මුන් වසල හමාරයි :rofl:

    හොද ගේමක් තියෙයි ඇෆ්ගන් උනුත් ගහන්න ගිහාම ගහනවානෙ නැති වෙන්නම අනික 20 නිසා විකට් අව්ලකුත් නෑ නෙ
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ඕකා අපිට ගහනවනේ බන් හැමදාම :lol::lol:

    :lol::lol::lol::lol:

    එහෙනම් එහෙම ඉන්දියාවෙ උන් සනත්ට එහෙම කොච්චර වයිර කොරන්න ඕනෙද බන්:shocked:...ඒකා ඉස්සර ඉන්දියන් උන්ට පන්න පන්න ගැහුවනෙ:P...ඒත් අදටත් ඉන්දියාවෙ උන් සෑහෙන්න කැමති සනත්ට...:yes::yes::yes:
     
    Status
    Not open for further replies.