ඔව් බං.දැන් උලුප්පලම තියයි මීඩියා වලින්.ඉන්ජරි එකක් වෙලා මිනිහ ඇතුලට ආවොත් කාටවත් වචනයක් කියන්න නෑ
හුටා...ඔහෙ පලයන් කිව්වලු..

ඔව් බං .අපි හෙන කුහක මිනිස්සු නේහ්U paw ne...Wicket gaththath Api katha kiyanawa...![]()


ගෑනුන්ට බරපතල කම අවබෝධ කරවන එක.ඒක උඹ බලාගන්න ඕනේ දෙයක්.හැබැයි කෙල්ලන්ට ඉගෙනීමට කියලා ලොකුවට උදව් කරන්න නම් යන එක ගොන් වැඩක්.උන්ට ජීවිතේ බරපතල කම අවබෝධ කරලා දෙන එකයි අපි කරන්ට ඕනේ.එතකොට උන් කරගන්න ඕනේ ඉතිරි ටික.නැත්නම් හැම දේම ඇඟිල්ලෙන් ඇණ ඇණ ගියාම අගයක් නැති වෙන එක වෙන්නේ බං.

ඊට වඩා හොඳයි කලුනික හොයනවා
ගින්දර දේවල් බොහෝමයක් ඉක්මනට නිවේගින්දර කෙල්ලෙක් නෙමෙයි ගුණ යහපත් කමින් පරිපූර්ණ ගෑණුලමයෙක් ඉක්මනින් සෙට් වෙන්න කියලා ප්රාර්ථනා කරන්නම් මචං.

මටත් ඕකම හිතෙනව.Mage personal choice eka nam herath nethuwa yanna. Man kemathi seekuwa ethana gahanawa nam. Leftarm spin option ekak onima nam Chathurangawa gassanawa.
Man nam hithan na Herath me squad ekata select kara smart choice ekak kiyala.
Meka mata hithena widiha... Waradinnath puluwan hebai..![]()
T20 ගහනව නම් වැඩිපුර all-rounders ඕන.චතුරංගට හරි සීකුවට හරි චාන්ස් එක දෙන්න ඕන.අනික සචිත්ර අනිව 1st 11 ඉන්න ඕන. මොකද සචිත්රයට විකට් නොගියට ODI වල සහ Testsවල T20 දි මිනිහ Specialist spinner කෙනෙක්.සමහරවිට මෙන්ඩට වඩා ටීම් එකට වටිනව මිනිහ.ටීම් එකේ බැටිං depth එක තියාගන්නත් ඕන.
උඩින් ඉන්න උංගෙන් සංගයි මැතිව්ස් ඇරෙන්න ෂුවර් තියගන්න පුලුවන් කෙනෙක් නෑ හැම එකේ ම score කරයි කියල.



මේක අපේ කොල්ලො ගහල ආවොත් නම් ඔය උංගෙ දක්ෂකම් වලින් හම්බකරගන්න ඉන්න බෝඩ් එකේ මල පෙරේතයොන්ට හොඳ උත්තරයක් දෙන්න පුළුවන්.අපේ සමහර උන් ටීම් එකේ උංගේ salary+payments ගැන කිව්වම playersලට බනින්නෙ නිකං උං හම්බ කරලා දෙනවා වගේ.අරුන්ගේ හැකියාවට practise,training කරන්න වෙන කැප කරීමට සත පහක වටිනාකමක් දෙන්නෙ නෑ උන්ගේ ඉලක්කම් 6,7 පඩියට ඊරිසියාවෙ.අපේ උන් නම් අනේ මන්ද


උං හැබැයි කලින් තරම් ම කියෙව්වෙ නෑ නේහ් බං වර්ල්ඩ් කප් එකට එන්න කලින්.අඩෝ අද මැච් එක කෑවොත් බංගලියො ඉවරයි නේ...World T20 එකෙන් එළියේ...පව් බං.......!
රහීම් ගෙ කට වැහිලා.
උංගෙ ජාන වල අවුලක් ද කොහෙද ඇෆ්ගන් උංගෙන් පලිගන්නව කියල තිබුනා
.මුං වැඩිපුර ටැමිල් ෆිල්ම් බලනව මයි හිතේ
එළකිරි කොල්ලෙක්;16396452 said:ඔව් බ්න් පට්ටයි.දැන් වෙනදට වඩා ලේසි![]()

පැරදුනොත් මුන් වසල හමාරයි![]()
ඕකා අපිට ගහනවනේ බන් හැමදාම![]()




...ඒකා ඉස්සර ඉන්දියන් උන්ට පන්න පන්න ගැහුවනෙ
...ඒත් අදටත් ඉන්දියාවෙ උන් සෑහෙන්න කැමති සනත්ට...


ada hoda 3 rd umpire decision tikak dei 