දිල්ශාන් ඉන්න ඔන චන්දිමාල් වෙනුවට ප්රසන්න හරි තිරියා හරි මෙන්ඩා වෙනුවට හෙරත් සෙල්ලම් කරයි ඉ ලග මැච් එකදිල්ශාන් වෙනුවට තිරිය අවිත් මෙන්ඩ වෙනුට සික්කුගෙ ප්රසන්න ( හෝ චතුරංග) ආවම ටීම් එක පට්ට බැලන්ස් මෙන්ඩට වැඩිය ප්රසන්නයට ලකුණු යනව අඩුයි
දිල්ශාන් ඉන්න ඔන චන්දිමාල් වෙනුවට ප්රසන්න හරි තිරියා හරි මෙන්ඩා වෙනුවට හෙරත් සෙල්ලම් කරයි ඉ ලග මැච් එකදිල්ශාන් වෙනුවට තිරිය අවිත් මෙන්ඩ වෙනුට සික්කුගෙ ප්රසන්න ( හෝ චතුරංග) ආවම ටීම් එක පට්ට බැලන්ස් මෙන්ඩට වැඩිය ප්රසන්නයට ලකුණු යනව අඩුයි

ඔව් මචන් ඒක හරි. ඒත් මම කතා කලේ batting ගැන. බලපං කුසලයගේ හයේ එකක් ගහන විදිහ. පිත්තේ වදිනකොටම sound එකෙන් කියන්න පුලුවන් line එකෙන් එහා වැටෙනවා කියලා. හොදම උදාහරණය අද Steyn ට පළවෙනි ඕවර් එකේ ගහපු 6 එක බලපං. හොදම bowler කෙනෙකුගේ ඒ වගේ බෝලෙකට 6 එකක් ගහන්න තමන්ගේ පාර ගැන ලොකු විශ්වාසයක් තියෙන්න ඕනේ.ඇයි බන් සනා all rounder කෙනෙක් බැට් එකෙන් බැරි නම් බෝල් කරල මැච් වින් කරනව..
කුසලය හය ගහපුවාම ස්ටේන් කාරයට කීපරය බෝලෙ දිහා බලන් හිටපු විදියට හිනා කාල මලා බන්.. හිටහන් පික් එකක් දාන්න
![]()

දාපන් දාපන්කුසලයගේ ගැහිල්ල තමයි ගැහිල්ල ඒක ගැන හැමෝම කතා කරන වෙලාවේ තව දෙයක් එකතු කරන්න ඕනේ කියලා හිතුනා. මම දැක්ක හුගක් දෙනෙක් Match එකේ commentators ලා පවා කුසල් shot එකක් ගහපු ගමන් සනත්ට සමාන කරනවා. ඇත්ත කුසල්ගේ හුගක් shot සනත් වගේ bottom hand power එකෙන් ගහන ඒවා. නමුත් මම එදා ඉදලම කුසල්ගෙයි සනත්ගෙයි දැක්ක පැහැදිලි වෙනස තමයි කුසල්ට හොද defense එකක් තියෙනවා ගහනවා වගේම හොද විශ්වාසෙන් තට්ටුවක් දාන්න කුසලයට පුලුවන්. නමුත් සනත්ගේ ඒක තිබ්බේ නෑ. ඒ කියන්නේ techniques අතින් කුසල් ඉදිරියෙන් ඉන්නවා
ආනල්ඩ් කාරයාට උනා වගෙ උ මයිකල් බෙවන් වගෙ මුල් කාලෙ සෙල්ලම් කරෙ AVE 49ක් විත්ර තිබුනා මුලින් අන්තිමට කැච් දිදි හිටියාsanathgeth e kale honda defence ekak thibba ... test 360 gahanna bae ne neththam ... passe thamai defence eka eda wela first slip, second slipta catch deela gedara yanna patan gaththe

ආනල්ඩ් කාරයාට උනා වගෙ උ මයිකල් බෙවන් වගෙ මුල් කාලෙ සෙල්ලම් කරෙ AVE 49ක් විත්ර තිබුනා මුලින් අන්තිමට කැච් දිදි හිටියා![]()

කුසලයගේ ගැහිල්ල තමයි ගැහිල්ල ඒක ගැන හැමෝම කතා කරන වෙලාවේ තව දෙයක් එකතු කරන්න ඕනේ කියලා හිතුනා. මම දැක්ක හුගක් දෙනෙක් Match එකේ commentators ලා පවා කුසල් shot එකක් ගහපු ගමන් සනත්ට සමාන කරනවා. ඇත්ත කුසල්ගේ හුගක් shot සනත් වගේ bottom hand power එකෙන් ගහන ඒවා. නමුත් මම එදා ඉදලම කුසල්ගෙයි සනත්ගෙයි දැක්ක පැහැදිලි වෙනස තමයි කුසල්ට හොද defense එකක් තියෙනවා ගහනවා වගේම හොද විශ්වාසෙන් තට්ටුවක් දාන්න කුසලයට පුලුවන්. නමුත් සනත්ගේ ඒක තිබ්බේ නෑ. ඒ කියන්නේ techniques අතින් කුසල් ඉදිරියෙන් ඉන්නවා
ekanam att tama uwa hadanna one ban hariyataaneh manda muu ekaka hondata dammoth thawa deka thunaka fail wenawa![]()


දිල්ශාන් ඉන්න ඔන චන්දිමාල් වෙනුවට ප්රසන්න හරි තිරියා හරි මෙන්ඩා වෙනුවට හෙරත් සෙල්ලම් කරයි ඉ ලග මැච් එක
aniwaකුසලයගේ ගැහිල්ල තමයි ගැහිල්ල ඒක ගැන හැමෝම කතා කරන වෙලාවේ තව දෙයක් එකතු කරන්න ඕනේ කියලා හිතුනා. මම දැක්ක හුගක් දෙනෙක් Match එකේ commentators ලා පවා කුසල් shot එකක් ගහපු ගමන් සනත්ට සමාන කරනවා. ඇත්ත කුසල්ගේ හුගක් shot සනත් වගේ bottom hand power එකෙන් ගහන ඒවා. නමුත් මම එදා ඉදලම කුසල්ගෙයි සනත්ගෙයි දැක්ක පැහැදිලි වෙනස තමයි කුසල්ට හොද defense එකක් තියෙනවා ගහනවා වගේම හොද විශ්වාසෙන් තට්ටුවක් දාන්න කුසලයට පුලුවන්. නමුත් සනත්ගේ ඒක තිබ්බේ නෑ. ඒ කියන්නේ techniques අතින් කුසල් ඉදිරියෙන් ඉන්නවා



සනාගේ කුසල්ට වඩා Talent ගොඩක් වැඩියි...තව මරුම ඇහැක් සනාට තිබ්බේ...ඒකෙන් උපරිමයෙන්ම වගේ වැඩ ගත්ත ඩයල් එකක්....සනාට තිබ්බේ Raw Talent...කුසලයගේ ගැහිල්ල තමයි ගැහිල්ල ඒක ගැන හැමෝම කතා කරන වෙලාවේ තව දෙයක් එකතු කරන්න ඕනේ කියලා හිතුනා. මම දැක්ක හුගක් දෙනෙක් Match එකේ commentators ලා පවා කුසල් shot එකක් ගහපු ගමන් සනත්ට සමාන කරනවා. ඇත්ත කුසල්ගේ හුගක් shot සනත් වගේ bottom hand power එකෙන් ගහන ඒවා. නමුත් මම එදා ඉදලම කුසල්ගෙයි සනත්ගෙයි දැක්ක පැහැදිලි වෙනස තමයි කුසල්ට හොද defense එකක් තියෙනවා ගහනවා වගේම හොද විශ්වාසෙන් තට්ටුවක් දාන්න කුසලයට පුලුවන්. නමුත් සනත්ගේ ඒක තිබ්බේ නෑ. ඒ කියන්නේ techniques අතින් කුසල් ඉදිරියෙන් ඉන්නවා





සනාට ගල් Forward තිබ්බ...


























දිල්ශාන් කිසිම ටච් එකක නැ ෆීල්ඩින්නුත් අවුල් වෙලා බෝල් කරන්නෙත් නැ.. දෙවෙනි warm up මැච් එකෙත් 43 ගැහුවේ බාගෙට බාගයක් edge middle කලෙම නැ හොදට