හොන්ඩා කාර් එකකට ආසා නිසා අලුත්ම හොන්ඩා කාර් එකක් ගැන දාන්න හිතුනා.මෙකලු දැන් Most Economical Vehicle in World Kiyanne..Even Than Aqua
.
ඉතින් මන් වගේම වෙහිකල් එකක් ගන්නේ නැතුව බලලා ලෙවකන්න කැමති අයට මේ ගැන හොයගත්තු Details ටිකක් දාන්න හිතුනා.
එක්කෙනෙක්ට හරි වැදගත් වුනානම් ඒ ඇති.
Package Specs as Below.
මේක හොදට බලන්න මොකද මන් දැක්කා Autolanka eke GP5 S package කියලා බේසික් පැකේජ් එකක් දාලා තියෙනවා .
සතියක් වාගේ වෙනවා මේ ඩීටේල්ස් හොයාගෙන .දාන්න පරක්කු වුනා.
ගනන් මිනුම් නම් ඉතින් රත්තරන්,ChathuD වගෙ මහත්තයලගෙන් ඇහැව්වනම් හොදයි.
මට හිතෙන්නේ නම් 40 කට වගේ පුලුවන් වෙයි කියල L Package ekak.
ඕන් එහෙනම් අපි ගියා .ලොක්කා ආවා වැඩට ! දැන් ඉතින් ඉස්කෝලෙ වගේ තමා 6 විතර වෙනකන්.
.ඉතින් මන් වගේම වෙහිකල් එකක් ගන්නේ නැතුව බලලා ලෙවකන්න කැමති අයට මේ ගැන හොයගත්තු Details ටිකක් දාන්න හිතුනා.