හොන්ඩා GP5 36.4KM/L

HANDY.MERLIN

Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    හොන්ඩා කාර් එකකට ආසා නිසා අලුත්ම හොන්ඩා කාර් එකක් ගැන දාන්න හිතුනා.මෙකලු දැන් Most Economical Vehicle in World Kiyanne..Even Than Aqua :oo: :baffled: :P :shocked: :) .

    ඉතින් මන් වගේම වෙහිකල් එකක් ගන්නේ නැතුව බලලා ලෙවකන්න කැමති අයට මේ ගැන හොයගත්තු Details ටිකක් දාන්න හිතුනා.

    එක්කෙනෙක්ට හරි වැදගත් වුනානම් ඒ ඇති. :) :)

    pic3.jpg


    pic2.jpg


    Package Specs as Below.

    මේක හොදට බලන්න මොකද මන් දැක්කා Autolanka eke GP5 S package කියලා බේසික් පැකේජ් එකක් දාලා තියෙනවා . :angry: :angry:

    සතියක් වාගේ වෙනවා මේ ඩීටේල්ස් හොයාගෙන .දාන්න පරක්කු වුනා. :)
    ගනන් මිනුම් නම් ඉතින් රත්තරන්,ChathuD වගෙ මහත්තයලගෙන් ඇහැව්වනම් හොදයි. :) :)
    මට හිතෙන්නේ නම් 40 කට වගේ පුලුවන් වෙයි කියල L Package ekak.

    oic5.jpg


    ඕන් එහෙනම් අපි ගියා .ලොක්කා ආවා වැඩට ! දැන් ඉතින් ඉස්කෝලෙ වගේ තමා 6 විතර වෙනකන්.:oo: :baffled: :P
     

    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    මේක එච්චර ජනප්‍රිය උනේ නැනේ බන් ලංකාවේ. මේකේ මොකක් හරි අව්ලක් තියේද?
     

    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83

    මේක එච්චර ජනප්‍රිය උනේ නැනේ බන් ලංකාවේ. මේකේ මොකක් හරි අව්ලක් තියේද?

    meka release una witharai ban thama.. gaanath tikak wadi ne

    Tx amchanla Comments walata..Mata Hithenne kastiya Prius and Aqua passe giya misak....Honda baluwe ne Cos Fit Hybrid eka 14k wage karana nisa..meka 2013 release wela thiyenne...Fit Hybrid Kiyalamai.. :) :) :)
     

    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    ela ela elo

    tx Bro !

    wow.Great body design for an economy car.
    1500 C.Yeh patta Design eka..

    මන් වගේම වෙහිකල් එකක් ගන්නේ නැතුව බලලා ලෙවකන්න කැමති අයට

    rep

    :lol: :lol: :lol: :lol:
    ඔව් බන්.දැන් නිකන් GP5 එක ගන්න සල්ලි ඔක්කොම hහරි වගේ මන් කතා කරන්නෙ.එතකන් උදේ බස් එකට 20 දුන්නෙත් අම්මා.මෙක මන් සිරාවටම ගන්න කාලෙට බර කරත්තත් ඇවිල්ලා තියෙයි Hybrid. :( :nerd: :)