උබ මොකා එනවටද කැමති...මම නම් කැමති ඉන්දියාව ෆයිනල් ඇවිත් උන්ට ගහල අපේ උන් කප් එක ගන්නව දකින්න...![]()
පොන්දියාව නැතුව ඕන රටක් එනව නම් මම කැමතී.. අපේ උන් බොරු ප්‍රෙෂර් දාගන්නව බන්.. ඔවුන් එක්ක ගහද්දි..


උබ මොකා එනවටද කැමති...මම නම් කැමති ඉන්දියාව ෆයිනල් ඇවිත් උන්ට ගහල අපේ උන් කප් එක ගන්නව දකින්න...![]()

kusal ge wicket eka mokak da ban ? eeka out da?


බින්දු;16461014 said:
කුකුළනි මගේ මතයද අසව්
1. බින්දුමාලයා ටීම් එකට මෙලෝ වැඩක් නෑ. ඕකව ඩ්‍රොප් කරමු. එතකොට එන ස්ලොට් එකට සීක්කුවා ඔබමු. සීක්කුවා පින්ච් හිටර් කෙනෙක් නිසා 1 ඩවුන් වුනත් යවන්න පුලුවන්. ඩකා ස්පිනිං විකට් එකක් නිසා අනිවා පොර ප්‍රයෝජනවත් වෙයි.
2. ෆෝම් වෙයි වෙයි කිය කිය හිත හිත ඉඳලා ෆෝම් නොවුනොත් වැඩක් නෑ නේ. ඊලඟ ගේම් එක Do or Die එකක්. ඩිල්ශානයා Do or Die තියා මරන්න එනකොට දුවලවත් බේරෙන්න කන්ෆිඩන්ස් නෑ. අනිත් එක ඌ ගහන්නෙත් run a ball වගේ. ඒ වැඩේම ඊට වඩා කන්ෆිඩන්ස් පිට තිරිමාන්නයට කරන්න පුලුවන්. තිරිමාන්නයා ඇන්ඩ් කුසල් මුල් ඕවර් 6ට 50ක් වගේ ඇදලා දුන්නොත් මහේල, සංග මුල් ඕවර්ස් 6 බැට් නොකර, ප්‍රෙශර් නොවී ශේප් එකේ මිඩ්ල් ඕවර්ස් ටික වනා ගන්න පුලුවන්. ඒ දෙන්නටම ගිය වෙලාවේ ඉඳං නෙලාගෙන නෙලාගෙන යන්න බෑ නේ
3. කුලා හොඳ බෝලර් කෙනෙක්. බැට් කරන්නත් පුලුවන්.ඒක මම පිලිගන්නවා. ඒ වුනාට කුලා ටිකක් ප්රෙඩික්ටබල්උගේ ඩෙත් බෝලිං එච්චර හරි නෑ. සුරංගට කුලාට වඩා ස්පීඩ් එක තියෙනවා. වේරියේශන් තියෙනවා. ඌ ටිකක් අලුත් නිසා, ඌට වැඩිය කස්ටිය ෆේස් කරලත් නෑ. විකට් ගන්න චාන්ස් එක වැඩියි. තිසරයා ඩ්‍රොප් කරල ඌ ගත්තත් කමක් නෑ. තිසරයා ගොං කොටලා බෝල 15ට 20ක් ගහලා දීලා, ඕවර් 3 ( බෝල 18) දාල ලකුනු 30ක් විතර දෙනවා
ඕකා අන්තිමට 6ක් ගැහුවේ බෑන්ග්බ්‍රෝස්ලා එක්ක ගහපු මුල් T20ද කොහෙද
apitath chance ekak ewine ,okun SA walin kawoth anna edata api bahimu okunge fan group comment etc,\. ekak ekak gane"Posted by Rahul17_1983 on (March 31, 2014, 17:25 GMT)
I think wrong decision of Mill helped SL to win this match...Or else NZ wuld have won this"
මුගෙ ආච්චිට...#$%^&**&^%%$#@@
යකෝ මූ දැක්කෙ නැත්ද කුසලට හොර අවුට් එකක් දෙනව....
තෝ ඉන්දියාවෙ හින්ද බේරුන කියල හිතා ගනින්..වල් #$%&^%$$

බින්දුමාල් ට කොච්චර බැන්නත්.. ප්‍රෙෂර් හැන්ඩ්ලින්ග් පට්ටයි උගෙ..
මහේලය වගේ පොරක් වෙනව කවද හරි..
out if form ඉන්න ඇද්දිත් ඇතුලෙ දාගෙන ඉන්න එක තමයි අවුල.. කරන්න දෙයක් නැහැ.. කැප්ටන් ඩ්‍රොප් කරල මොන රටේද බන් මැච් ගහන්නෙ![]()
සීක්කුව ගන්නව නම් ඇතුලට ඊට උඩින් චතුරංග ද සිල්ව ගන්න ඕන බව මගේ අදහසයි..


කුලා තරම් වෙන එකෙක්වත් පිච් එකෙන් වැඩක් ගන්නේ නෑ ඌව හලන එක නම් මෝඩ වැඩක්.කෙලින්ම මැච් නොගහ හිටපු ලක්මාලව දාල උගෙන් දෙයක් බලාපොරොත්තු වෙන්න අමාරුයි.හේර වගේ නැතත් විකට් දෙකක් කඩාගන්න පුලුවන්නම් හරි.


එහෙම හිතුවා නම් හේරත් අදත් බෙන්ච් එකේ 


රජ්ජුරුවෝ;16461050 said:na ban. un wide eka nathi kara ganna out eka illuwe. adu gane saddayakwath na. umpirela hena chater wada karanne. out nathi hinda replay ekawath pennuwe na sahena welawak yana kan.
unge ross taylor ge out ekak dunneth na apita.
රජ්ජුරුවෝ;16461050 said:na ban. un wide eka nathi kara ganna out eka illuwe. adu gane saddayakwath na. umpirela hena chater wada karanne. out nathi hinda replay ekawath pennuwe na sahena welawak yana kan.
unge ross taylor ge out ekak dunneth na apita.

පොන්දියාව නැතුව ඕන රටක් එනව නම් මම කැමතී.. අපේ උන් බොරු ප්‍රෙෂර් දාගන්නව බන්.. ඔවුන් එක්ක ගහද්දි..

...මටනම් ඕනෙ උන්ට ගහල දිනනව දකින්න...එළකිරි කොල්ලෙක්;16460947 said:ඉන්ඩියන් කාරයො කාවි බං. මට හිතෙන්නෙ. බට් උන් දිනුවොත් අනික අපි ෆයිනල් ආවොත් උන්ට ගහන්න ඊට පස්සෙ නම් ලොකු ගේමක් දෙන්න වෙනව අපිට
ඉන්ඩියන් එවුන් එකදිගට දිනනකොට ඊට වඩා මට වාවන්නෙ නෑ බං![]()

රජ්ජුරුවෝ;16461034 said:un mcn spinnerslata abarune. pacerslata hondata gahuwa. ekata ape aya pacerslatamane out une. me tikema wage loose dilshan,sanga, arenna mathews witharai ape ayagen ikmanata out une ada. anith aya pressure ekath ekka kiya kiya hari gahuwane.
pitch eka upset unath apu gaman ball 10k dot wenawa kiyanne mara padui. ita passe eken ena pressure ekata runrate eka thawath low wenawa. e athin sangata wada juniorsla hodaine ada bat karapu.

බින්දු;16461063 said:එහෙම හිතුවා නම් හේරත් අදත් බෙන්ච් එකේ
![]()



මචන් මම උදේ පාන්දර කිව්ව ඒව ගොඩක් හරි ගියා මම බය උනා 2012 වර්ල්ඩ් කප් ෆිනල් වගේ හොදගෙන යාවි කියල එකත් වුනා වෙලාවට අපි ෆස්ට් බැට් කලේ එකෙන් ගොඩ ගියා![]()
apitath chance ekak ewine ,okun SA walin kawoth anna edata api bahimu okunge fan group comment etc,\. ekak ekak gane![]()

පලවෙනි එකේ නෙවෙයි බන් අන්තිම මැච් එකේ..මටත් උගෙ නම මතක නෑ...![]()
එල මචෝ.ෆාවඩ් අලාම්.එකෙක් දාල තිබ්බ.ඌටයි උඹටයි තෑන්ක් යූ![]()
පවාඩ් අලාම් බන්..ඔය රවුල වැව්ව හැමෝම සුපිරි වීරයෝ උනානේ![]()




Ado E seen eka Mokakda Ban??
![]()
කුලා තරම් වෙන එකෙක්වත් පිච් එකෙන් වැඩක් ගන්නේ නෑ ඌව හලන එක නම් මෝඩ වැඩක්.කෙලින්ම මැච් නොගහ හිටපු ලක්මාලව දාල උගෙන් දෙයක් බලාපොරොත්තු වෙන්න අමාරුයි.හේර වගේ නැතත් විකට් දෙකක් කඩාගන්න පුලුවන්නම් හරි.


ඔවු බං අර හේරත්ගේ විකට් එක දුන්නේ නැනේ LBW එකක්.ඊට පස්සේ කිව්වා බැට් එකේ වැදුන කියල.replay එක දැම්මම බැට් එකේ වැදුනේ නෑ කියල පේනවනේ.එතකොට කිව්වා well missing the stumps කියල.hawk-eye දැම්මම එක අවුට්.ඊට පස්සේ කටයි පු*යි පියන් හිටිය.මහා බලු කමෙන්ට්‍රි