උබ නම් හැදෙන එකෙක් නෙවේ බන්.. නෙගටිව් අදහස් තියෙන්නෙ උබේ තනිකර..

බලපිය ත්රෙඩ් එක අද දවල මම දාපු කමෙන්ට්. මුන් ඔක්කොම පරදියිද දන්නේ නෑ කියද්දි දිනයි දිනයි කිව්වේ මම. 

Ado me ekak naara aththa ne ban... mam ekin ekata hithuwa okkoma man karala thiyenawa.. deyyo budunta baara wena eka nam karala nadda koheda.. anithwa okkoma ow..

අනේ දෙය්යනේ මේ විකට් එක කඩලා දුන්නොත් අද රෑට අතේ ගහන්නේ නෑ කියලා හිතලා නැද්ද 

![]()
![]()
බලපිය ත්රෙඩ් එක අද දවල මම දාපු කමෙන්ට්. මුන් ඔක්කොම පරදියිද දන්නේ නෑ කියද්දි දිනයි දිනයි කිව්වේ මම.
![]()
![]()

එක තමයි මම කිව්වෙ මෙකම අදිමු තව මැච් දෙකයි නෙ බන්![]()

බින්දු;16461342 said:
අපි 8 වසරේ ඉඳන් බාස්කට්බෝල් කෝට් එකේ ක්රිකට් ගහන්න පටන් ගත්තාඋන් මුලින් පාට් දාන්න ආවා. අන්තිමට උන්ගේ කට්ටිය මදි නිසා, උනුත් ක්රිකට් ගහන්නම සෙට් වුනා
එපික් වලි ඒ දවස් වල. බාස්කට් බෝල් කෝච් කාරයා ගේම ඉල්ලලා, ඉස්කෝළේ ඇරිලා, ඌ ඉස්කෝලේට එනකන් ඉඳලා අම්බානක තඩි බාලා, ගොමවලිනුත් නෑව්වා
එදායින් පස්සේ කෝචා කොල්ලො සෙල්ලම් කරලා ඉවර වුනාම තමයි ප්රැක්ටිස් පටන් ගන්නේ

මගෙත් දැන් හරි වගේ. මෙච්චර කල් ත්රෙඩ් එක ස්ලෝව් වෙලා තිබ්බේ ලිමිට් පැන්න නිසා මන් හිතන්නේ. අපි මේකෙම අදිමු නේද මචං.දැන් අලුත් එකක් දාලා අපේ උන් සෙමියේ කෑවොත් එහෙම එක්කෝ මම නැත්නම් මදුෂාන් අපිට දොස්තර කෙනෙක් ගාවට අම්මලව එක්ක ගිහින් බෙහෙත් අරන් දෙන්න වෙනවා ශුවර්.අනික කට්ටියම කියලා තියෙන විදිහට දැන් දැම්මත් ගතියක් නෑ බං තව දවස් 6 යිනේ බං. මැච් ඉවර උනු ගමන් අපි මධුවට කියලා ක්රිකට් ක්ලබ් ත්රෙඩ් එකක් දාගමු. නැත්නම් අයර් ලන්තේ එංගලන්තේ ටුවර් එක හරි අයි පී එල් එකක් හරි දාගමු.

බින්දු;16461347 said:
අනේ දෙය්යනේ මේ විකට් එක කඩලා දුන්නොත් අද රෑට අතේ ගහන්නේ නෑ කියලා හිතලා නැද්ද
![]()

also meke mun song eka kiyanne nathuwa music eka witharak thiyena version eka kagawawath nadda?
ara match eke mid break eke and iwara wela scorecard eka danakota background eke yana music eka
බින්දු;16461301 said:අපි තමයි......
වැටෙන්නෙ නැතුව ඇවිදගන්න පුලුවන් වයසේ ඉඳ්ලා ප්ලාස්ටික් ක්රිකට් බෝල, ප්ලාස්ටික් බැට් වලින් සෙල්ලම් කරපු පරම්පරාව අපි
මොන්ටිසෝරි, එක වසරේ ඉන්න කාලේ ඉඳං ඉස්කූල් වෑන් එක එනකන් කොල බෝල ක්රිකට් ගහපු පරම්පරාව අපි
2-3 වසරෙදි ෆ්රී පීරියඩ් වල, එක්සෑම් කාලේ පන්තිය ඇතුලේ ක්රිකට් ගහලා, ප්රයිමරි ප්රින්සිපල්ගෙන් ගුටි කාපු පරම්පරාවත් අපි
ඉස්සර පී ටී දවසට බැට් බෝල උස්සන් ඉස්කෝලේ ගිය පරම්පරාවත් අපි
ගෙදර ඉන්නකොට, වෙන කවුරුවත්ම නැත්නම් අක්කට චාටු දාලා, අක්කට බෝල දාන්න කියලා ක්රිකට් ගහපු පරම්පරාවත් අපි
6 වසරට එනකොට පී ටී පීරියඩ් නැති වෙනකොට බුක් ක්රිකට් ගහපු පරම්පරාවත් අපි
ජීවිතේ එක කාලෙක හරි, ඉස්කෝලේ 11න් පහල ක්රිකට් ටීම් එකට හරි හාඩ් බෝල් වලින් ක්රිකට් ගහපු, ගහන්න ට්රයි කරපු පරම්පරාවත් අපි
ජීවිතේට 6ට කලින් අවදි නොවුනත්, එලාම් පිට එලාම් තියාගෙන උදේ පාන්දර යන මැච් බලන්න අවදි වුන පරම්පරාවත් අපි
මුරලි වගේ බෝල් දාන්න, සනා වගේ බැට් කරන්න ට්රයි කරපු පරම්පරාවත් අපි.
අහු වෙන හැම රුපියලම චොකලට් කන්න වියදම් කරලා, ක්රිකටර්ස්ලගේ රූප එකතු කරපු පරම්පරාවත් අපි
1996 ලෝක කුසලානේ දිනනවා දැක්ක පරම්පරාවත් අපි
IPL වලට කලිං ඉඳන් ක්රිකට් කියලා සෙල්ලමක් තියෙනවා කියලා දන්න, ක්රිකට් මැච් බලන පරම්පරාවත් අපි
අවුරුදු 11ක් තිස්සේ සෙමි ෆයිනල්, ෆයිනල් කනවා දැක දැක, ටීම් එක, ක්රිකට් බලන එක අත නොහැරපු පරම්පරාවත් අපි
මොන මැච් එක ගැහුවත්, මොන මැච් එක පැරදුනත් මොන ප්ලේයර්ට බැන්නත්, බොක්කෙන්ම අපේ ශ්රී ලංකන් ටීම් එක දිනන්න කියලා දෙයියන්ට බුදුන්ට බාර හාර වෙවී මැච් බලන්නෙත් අපි
#respect to All Sri Lankan cricket fans
1996 wc win eka nam mathaka na but cricket nam 4-5 year kaale indan pissuwen hitiye 
තව තියෙනවා. එඩ්නා කොළ එකතු කරලා ක්රිකට් බැට් ගත්තු පරම් පරාවත් අපි.
මේස් එකකට බෝලේ ඔබලා ලණුවකින් ගැට ගහලා ඒකට තඩි බෑව පරම් පරාවත් අපි.අපි නම් ඒ ලෙවල් කරද්දිත් පන්තියේ ක්රිකට් ගැහුවා කියපන්කෝ. අන්තිමට දණ ගහගෙනත් උන්න සෙට් පිටින් ගුටි කාලා පිනාගෙන්..![]()
yako free period hari english period hari kiwwoth ekke one bounce clz eke nattam pittaniye
ape nam pinage piyan thamai pittaniye innawa dakka gaman pinawa adagena enne uge pitch eka wage 

මගෙත් දැන් හරි වගේ. මෙච්චර කල් ත්රෙඩ් එක ස්ලෝව් වෙලා තිබ්බේ ලිමිට් පැන්න නිසා මන් හිතන්නේ. අපි මේකෙම අදිමු නේද මචං.දැන් අලුත් එකක් දාලා අපේ උන් සෙමියේ කෑවොත් එහෙම එක්කෝ මම නැත්නම් මදුෂාන් අපිට දොස්තර කෙනෙක් ගාවට අම්මලව එක්ක ගිහින් බෙහෙත් අරන් දෙන්න වෙනවා ශුවර්.අනික කට්ටියම කියලා තියෙන විදිහට දැන් දැම්මත් ගතියක් නෑ බං තව දවස් 6 යිනේ බං. මැච් ඉවර උනු ගමන් අපි මධුවට කියලා ක්රිකට් ක්ලබ් ත්රෙඩ් එකක් දාගමු. නැත්නම් අයර් ලන්තේ එංගලන්තේ ටුවර් එක හරි අයි පී එල් එකක් හරි දාගමු.
but thread eka godak kattiya post karana welawata reloading & editing nam slow 
#Indian Fans
![]()

![]()
soooooo true
![]()

උබ නම් හැදෙන එකෙක් නෙවේ බන්.. නෙගටිව් අදහස් තියෙන්නෙ උබේ තනිකර..
ඔක්කොම හරි.හිත යටින් වැඳ වැඳ තමා පහුගිය ටිකේ මැච් බැලුවේ.අර චොකලට් වල ස්ටිකර් සීන් එකනම් මම එකතු කලේ නෑ.පොඩි කාලෙනෙ.හැබැයි ලොකු අම්මලගෙ ගෙදර ගිය වෙලාවේ අයියගේ ස්ටිකර් දෙකක් උස්සල ඌ මට ඇනපු ටොක්ක තාමත් මතකයි.මහනාමගෙයි සනාගෙයි.බින්දු;16461301 said:අපි තමයි......
වැටෙන්නෙ නැතුව ඇවිදගන්න පුලුවන් වයසේ ඉඳ්ලා ප්ලාස්ටික් ක්රිකට් බෝල, ප්ලාස්ටික් බැට් වලින් සෙල්ලම් කරපු පරම්පරාව අපි
මොන්ටිසෝරි, එක වසරේ ඉන්න කාලේ ඉඳං ඉස්කූල් වෑන් එක එනකන් කොල බෝල ක්රිකට් ගහපු පරම්පරාව අපි
2-3 වසරෙදි ෆ්රී පීරියඩ් වල, එක්සෑම් කාලේ පන්තිය ඇතුලේ ක්රිකට් ගහලා, ප්රයිමරි ප්රින්සිපල්ගෙන් ගුටි කාපු පරම්පරාවත් අපි
ඉස්සර පී ටී දවසට බැට් බෝල උස්සන් ඉස්කෝලේ ගිය පරම්පරාවත් අපි
ගෙදර ඉන්නකොට, වෙන කවුරුවත්ම නැත්නම් අක්කට චාටු දාලා, අක්කට බෝල දාන්න කියලා ක්රිකට් ගහපු පරම්පරාවත් අපි
6 වසරට එනකොට පී ටී පීරියඩ් නැති වෙනකොට බුක් ක්රිකට් ගහපු පරම්පරාවත් අපි
ජීවිතේ එක කාලෙක හරි, ඉස්කෝලේ 11න් පහල ක්රිකට් ටීම් එකට හරි හාඩ් බෝල් වලින් ක්රිකට් ගහපු, ගහන්න ට්රයි කරපු පරම්පරාවත් අපි
ජීවිතේට 6ට කලින් අවදි නොවුනත්, එලාම් පිට එලාම් තියාගෙන උදේ පාන්දර යන මැච් බලන්න අවදි වුන පරම්පරාවත් අපි
මුරලි වගේ බෝල් දාන්න, සනා වගේ බැට් කරන්න ට්රයි කරපු පරම්පරාවත් අපි.
අහු වෙන හැම රුපියලම චොකලට් කන්න වියදම් කරලා, ක්රිකටර්ස්ලගේ රූප එකතු කරපු පරම්පරාවත් අපි
1996 ලෝක කුසලානේ දිනනවා දැක්ක පරම්පරාවත් අපි
IPL වලට කලිං ඉඳන් ක්රිකට් කියලා සෙල්ලමක් තියෙනවා කියලා දන්න, ක්රිකට් මැච් බලන පරම්පරාවත් අපි
අවුරුදු 11ක් තිස්සේ සෙමි ෆයිනල්, ෆයිනල් කනවා දැක දැක, ටීම් එක, ක්රිකට් බලන එක අත නොහැරපු පරම්පරාවත් අපි
මොන මැච් එක ගැහුවත්, මොන මැච් එක පැරදුනත් මොන ප්ලේයර්ට බැන්නත්, බොක්කෙන්ම අපේ ශ්රී ලංකන් ටීම් එක දිනන්න කියලා දෙයියන්ට බුදුන්ට බාර හාර වෙවී මැච් බලන්නෙත් අපි
#respect to All Sri Lankan cricket fans
eka hari kathawak ne ban..sanga 1 down awith ethana hodata karanawa nam ethanin uwa ain karala wena ekek dana ekada karanna ona
sangath awa kale eka eka thanwala gahuwa no 5 gahuwa no 7 gahuwa open awa anthimata thama no 3 settle une.u uge place eka hadagaththa ida thiyena thanaka gahala..chandimaluth baila nokara uge place eka hadaganna ona
no question about his talent.but this overhype ,, making him captain ..those things are not helping him.
අපි නම් ඒ ලෙවල් කරද්දිත් පන්තියේ ක්රිකට් ගැහුවා කියපන්කෝ. අන්තිමට දණ ගහගෙනත් උන්න සෙට් පිටින් ගුටි කාලා පිනාගෙන්..![]()
apooo IPL nm mn kamathi na...![]()

me too. ehenam cricket club ekak daamu 

Ade WC eke theme song eka (Char Chokka Hoi Hoi) 320kbps honda quality eken mp3 ekak thiyena kenek thiyenawa nam dennakoalso meke mun song eka kiyanne nathuwa music eka witharak thiyena version eka kagawawath nadda?
ara match eke mid break eke and iwara wela scorecard eka danakota background eke yana music eka
![]()
sirawata ban1996 wc win eka nam mathaka na but cricket nam 4-5 year kaale indan pissuwen hitiye
oya anthima eka nam wela thiyenawa nathi wenna a.l kaale![]()
yako free period hari english period hari kiwwoth ekke one bounce clz eke nattam pittaniye
ape nam pinage piyan thamai pittaniye innawa dakka gaman pinawa adagena enne uge pitch eka wage
socks seen eka nam eka paarai kale gedara janelayak kudu 2nd shot ekenma so gedarin badu thamai
mage nam limit wela tibbe nabut thread eka godak kattiya post karana welawata reloading & editing nam slow
![]()

I missed it a lot
Macho balamu hira wenna awoth aluth ekak daannam.O level වල study leave දීපු කාලෙත් ඉස්කෝලේ ඇවිල්ල ක්රිකට් ගැහුවා.පපට් ල ග්රවුන්ඩ් එකෙන් පැන්නුවම පන්තියේ 1bump
එක පාරක් class teacherට මාට්ටු වෙලා grade head සර්ට කිව්වම සර් අපි ඉස්සරහම මිස්ව නෝන්ඩි කළා.ඒ මලට විනය භාර සර්ට කියල මිස්ට දිරවන්නෙ නැති තුන් දෙනෙක්ව punish කළා.
A levelවල අන්තිම කාලේ 80%දාගන්න කියල ගෙදරින් ඇවිත් ground එකේ තමා.එක පාරයි මාට්ටු වුනේ.ඒකත් ජගත් පටබැඳිගේ සර්ට.බැට් එක ගත්ත විතරයි.සර් ලැබ් එකේ බැට් එක තියල පන්තිය පැත්තට එනකොට බැට් එක ආපහු පන්තියේ.