මොන station එකෙන් බැහැල ගියත් ඉස්කොලයක්නේ?තමන්ගෙ ඉස්කෝලෙට නම්බු දීල කතා කරපිය.
උඹ රෝයල් නොවුනට පටය ගැන දන්නේ maths bio කරපු උන් නිසයි ඇහුවේ.![]()
හරි දැන් කියපන් මම ඉස්කෝලෙට මොකුත් කිව්වද කියලා. බොලානේ වල්ගේ පාගගෙන කතා කලේ.


පටයා ගාවට මගේ යාලුවෙක් ක්ලාස් ගියා. ඌ සෙකන්ඩ් ශයි කරලා පේරාදෙනිය මෙඩිසින් කරන්න ගියා බං. 









