෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    යකෝ තොපිට පිස්සුද?කෝලි කියන්නෙ එකෙක් විතරයි.තව බය වෙන්න ඕනේ කියල හිතන්න පුළුවන් දෝනියි අශ්විනුයි විතරයි.අපේ එහෙමද බොලව්?මාලිංග,කුලා,පොඩි සනා,මහේල,ඇන්ජෙලෝ,හේරත්,සචිත්‍ර,තිරිමාන්න
    සංගයි,ඩිලයි,ප්‍රසන්න කොයි වෙලේ fire වෙයිද කියන්න බෑ.මුං හැම මැච් එකම දින්නෙ කෝලි නිසා.අපි දින්නෙ එකෙක් නිසා නෙමෙයි ටීම් එකම නිසා.අපේ එවුන්ට පුළුවන්.බය වෙන්න එපා.

    :D atta, anika SA balling wage newei ape bawling sahena hondai :D
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    puka thama indiawa apita gahanawa.............:P:lol:

    අඩෝ උඹට ලැජ්ජාවක් නැනේ තාම මේ පැත්තේ එන්නේ, ඔට්ටු දාල පැරදිල එනව මෙතන උඹ නම් කොල්ලෙක් වෙන්න බැ බන් :lol::lol::lol:
     
    Last edited:

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    mata nikamata wage hithuna SA 172k gahuwama Indian ewun eaka 4 wickets walin gahai kiyala..ea wagema una :oo: heta api chase kaloth aniwa dinanawa Indian ewun chase kaloth....un dinanawa bn mokak hari loku collapse eka une nathoth ara :oo: oka thama aththa.. :(:(

    ලොකු collapse එකක් නැති වුනොත් අපිත් ගහනවා බොල.බය නොවී හිටු.:):):)
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    Dan ithin Indiyawe Dhoni,Kholi dakkama hujja yawaganne nethuwa...Parana kewa ewwa amathaka karala...Harakta Hodi bahinta gahanwa kiyala hithagana set wenta wei Final ekata....:):):)

    :):):)
    :yes::yes:
    දෙන්න තියෙන්නේ හොදි බහින්ට
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    මට හිතෙනව අපේ උන් ටීම් එක වෙනස් කරයි කියල චතුරංගව දාවිද මන්ද?

    apo chathuranga hari yanne na... :no:
    thama oo hadena ekek.....
    seekuwa hodai.....
    baya wenna epa ban :lol:
    india match waladi ape un anawashya pressure ekak gannawa.ekai awula...
    mn nm kiyanne ape un hodata bat kaloth ballersla hoda ball karai....
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    dan ithin kaala warenko..ai bn apita mehema wenne..balapan indian's lage batting pattane bn..Ranganayata uda daan gahanne..maalingayata hujja yawanawa..kohoma unath api gamak denawa paradunath duka na...pada kooliyata henama gahapiya..
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    යකෝ තොපිට පිස්සුද?කෝලි කියන්නෙ එකෙක් විතරයි.තව බය වෙන්න ඕනේ කියල හිතන්න පුළුවන් දෝනියි අශ්විනුයි විතරයි.අපේ එහෙමද බොලව්?මාලිංග,කුලා,පොඩි සනා,මහේල,ඇන්ජෙලෝ,හේරත්,සචිත්‍ර,තිරිමාන්න
    සංගයි,ඩිලයි,ප්‍රසන්න කොයි වෙලේ fire වෙයිද කියන්න බෑ.මුං හැම මැච් එකම දින්නෙ කෝලි නිසා.අපි දින්නෙ එකෙක් නිසා නෙමෙයි ටීම් එකම නිසා.අපේ එවුන්ට පුළුවන්.බය වෙන්න එපා.

    පිස්සුද බන් උබ ඔය කියන් උන් විතරක් නෙවේ තව කොච්චර ඉන්නවද?මම කලිනුත් දැම්ම වගේ බුවනේශ්වරය ලන්කාවට එරෙහිව හොදට සෙල්ලම් කරල තියෙනව..රයිනා,යුවරාජ්,ජඩේජා(මූ මේ සීරීස් එකේ වැඩ පෙන්නුවෙ නැතත් මූව විශ්වාස කරන්න බෑ.)මුලු ඉන්දියන් ටීම් එකටම මාර ගැම්මක් තියෙනවා ලන්කාව එක්ක ගහද්දි...අපේ උන්ට ඒකෙ අනිත් පැත්ත..අන්න ඒකයි ලොකුම අවුල...
    හැබැයි ඉතින් මේක දිනනවා කියන්නෙ අලුත් අවුරුදු කලින්ම ආවා වගේ තමා:rolleyes:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    පට්ට මචං

    3Nt7w2u.png
    bNKjRcq.png
    iOgwZ8k.png
    lwWWc5A.png
    1XnpMju.png
    f5LhCTd.png
    9OJnmRV.png
    FPA4e81.png
    VUAcHwa.png
    2tq2nX2.png
    PEcS1kV.png
    4GbF4mo.png
    KRA936M.png
    IiwthRz.png


    ෆයිනල් එක එනකන් avatar ම හදල ලෝක වාර්තාවක් තියන්න යන්නෙ මම

    :rofl:

    hXUC1SM.png
    ifkEyKd.png

     
    Last edited:

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    dan ithin kaala warenko..ai bn apita mehema wenne..balapan indian's lage batting pattane bn..Ranganayata uda daan gahanne..maalingayata hujja yawanawa..kohoma unath api gamak denawa paradunath duka na...pada kooliyata henama gahapiya..

    uba hithanwada SA un awoth gema lesi wei kiyala....
    duminy hamadama apita kela wenna gahanwa :lol::lol:
    karumeta fuf + AB form unoth eth echcharai...
    wade kiynne un ekka paradunata awulk na...
    indian un ekkane seen eka...
    ape un me para hodata karai kiyala mata sure ekak thiynwa
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    dan ithin kaala warenko..ai bn apita mehema wenne..balapan indian's lage batting pattane bn..Ranganayata uda daan gahanne..maalingayata hujja yawanawa..kohoma unath api gamak denawa paradunath duka na...pada kooliyata henama gahapiya..

    මේ මොකද බං?යකෝ අපේ උන් ගැහුවා දැක්කේ නැද්ද ඊයේ?
    මොකද්ද බං මේ අපේ උන්ට වෙලා තියෙන්නේ?අද බෝලිං අවුල් කියලවත් තේරුනාද?බය නොවී ඉඳහන් මචං.අපි දිනනවා.අපේ ඉන්නේ හොඳ ටීම් එකක්.බලපංකො අපි දිනනවා.
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Were they too passive? Opening with Wayne Parnell. Not trying to take Kohli out early by bringing Steyn back on? Bowling Parnell to Raina when he just came in? They will look back at these moves and have sleepless nights

    මුන් පැරදුනේ විහින්...Dale Steyn තියන් හිටියා මුලින් attack කලේ නැහැ...අන්තිමට ඕවර් එකකුත් ඉතුරුයි...මුන් කරන්න ගියේ වෙනද අපි කරන දේ...ඕවර් විස්ස බේරන්න ගියා
     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අද SA කෑවේ මේ පෝස්ට් එක නිසා :) :lol::lol::lol::lol:

    :lol:

    සචියටයි තව මේකෙ අනිත් උන් ගොඩකට ඉන්දියාව එක්කම ෆයිනල් ගහන්න ඕන කිව්වනෙ බන් :P

    November 5, 1988 (age 25)

    commentary eke kiwwe 23 kiyala .. unta weradila
     
    Status
    Not open for further replies.