අර අශ්ව්න්කාරායා නම් මහ ගැණු ඩයල් එකක් වගේ..මට පෙන්න බැරි තව එකෙක් තමා..ආප්ප වක් කරන්න එනවා වගේ බොල් කරන්න එන්නේ


අර අශ්ව්න්කාරායා නම් මහ ගැණු ඩයල් එකක් වගේ..මට පෙන්න බැරි තව එකෙක් තමා..ආප්ප වක් කරන්න එනවා වගේ බොල් කරන්න එන්නේ


sahena watilane ban ubaRidila™![]()
යථාර්තේ බං කතා කලේ. ශිට්.
![]()

E championce throphy eka...Final 50 overs unanan un kanawa...Bellge stump eka dunne nethath kanawa...champions trophy ekath un okkoma dinna oi![]()


Yako mata nan ape eun final ena ekama ethi...
Eka amathaka karanta hoda ne...
Lankawa kochchara podi ratakda...
Dinnoth hoda athal ekak gannawa...Paradunath kisi awlak ne...
T20 kiyanne athal ekak witharai...
No team have a unbeaten record in a T20 World Cup....India try to change that...!
Balamuko....!
api dinnoth thiyena athal eka gana hitapan, india ma ekka gahala dinana eka thama apita puluwan lokuma dinuma

Sidila Ochchara baya wenta epa mage amma.....









api dinnoth thiyena athal eka gana hitapan, india ma ekka gahala dinana eka thama apita puluwan lokuma dinuma![]()
paradunoth ayeth ape un worldcup eketh final enna try karai![]()
අන්තිමට චන්දත් නෑ නේ?දැන් පට්ට. මම , සචියා, 3rdEye, kputha 4ක් එකම ඇවටාර් එක දාලා. අනික් කැමති උනුත් දාපල්ලා ඉතින්. ඔක්කොම එකක් දාමු මේ දවස් 3නට පට්ට ගති එතකොට. සචියා ඔය ඇති මේක පට්ට බං.



Asia Cup එක දිනපු එකෙන් වාසියක් වෙන්න පුළුවන්
හ්ම්ම්ම්ම්ම්ම් ... එහෙම බැලුවොත් SA, NZ බෙල්ල වැලදාගන්න ඕන![]()

කොහේද අපේ එවුනුත් ඉතින් ඇඹරෙනවානේ
නෑ බං මම ජීවිතේ බොහෝ දේවල් නෙගටිව් හිතන කෙනෙක්. මොකද දෙයක් නැති උනොත් දුක දැනෙන ප්‍රමාණේ අඩුයි. අනික එතනින් එහාට වැටෙන්න තැනක් නෑ. ඉතිරිව තියෙන්නේ ටික ටික උඩට නගින්න විතරයි.











ow eka nam atta watena tharama aduiනෑ බං මම ජීවිතේ බොහෝ දේවල් නෙගටිව් හිතන කෙනෙක්. මොකද දෙයක් නැති උනොත් දුක දැනෙන ප්‍රමාණේ අඩුයි. අනික එතනින් එහාට වැටෙන්න තැනක් නෑ. ඉතිරිව තියෙන්නේ ටික ටික උඩට නගින්න විතරයි.

අන්තිමට චන්දත් නෑ නේ?
![]()

අඩෝ චන්ද ඕනේ නෑ බං. මම දාද්දිත් දෙන්නෙක් හීතුමනාපෙට දාගෙන. මාත් බැලුවා චාම් ලස්සනයි. කැමතිනම් දාගනින් උඹේ කැමැත්ත. 


පිස්සු බන් උබට ඔනාවට වඩා ඔනම දෙයක් ඔන නැහැ සතුටත් දුකත් ජයත් පරාජයත් ජිව්තෙට උරුම දෙයක්නෑ බං මම ජීවිතේ බොහෝ දේවල් නෙගටිව් හිතන කෙනෙක්. මොකද දෙයක් නැති උනොත් දුක දැනෙන ප්‍රමාණේ අඩුයි. අනික එතනින් එහාට වැටෙන්න තැනක් නෑ. ඉතිරිව තියෙන්නේ ටික ටික උඩට නගින්න විතරයි.
එ කියලා නෙගටිව් වෙනවා නම් කියන්න තියෙන්නෙ එක මොඩ කම

මහ පොන්න ලුක් එකක් බන් උගේ තියෙන්නේ..කොහේද අපේ එවුනුත් ඉතින් ඇඹරෙනවානේ
![]()