෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

Bataya01

Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    Hoda final ekak thiyei me para.man hithanne kholita aga kelin ball danna narakai apu welema off eken tikak athin back of length dala edge ekak ganna balanna one kulegen hari maligen hari thisaraya etin nane:) rehane wa nam out karana eka padu da manda:P

    දැන් සම්පුර්ණ සුවය ලබලද මචං?
     
    Aug 18, 2011
    6,147
    788
    0

    :P:P:P

    ලොල්. :lol::lol::lol: :rofl::rofl::rofl: මේකට නම් රිදෙයි..

    මාව හැක් කරන්නම රිදෙයි :(:(

    :rofl::rofl::lol::lol: බබා නෙද කිවුවෙ:lol:

    කොබාව දැක්කෙත් නෑ කාලෙකින් :baffled::baffled:

    :rofl::rofl::rofl::rofl:

    පව් බන් උ හොද එකා ඔහොම ලිදේ දාන්න එපා :no::no:

    ඌ හොඳ එකා නිසා තමයි බන් ජෝක් කරන්නේ.ජෝක් නොතේරෙන ගොං හිපාටුවොන්ට ජෝක් කරන්නේ නෑ. මූ එල කොල්ලා.විහිලු තේරෙනවා :yes::yes::love::love:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    චන්දිමාල් දැන් කොච්චර ප්‍රසිද්ධද බලන්න :)
    t4zqll.png
     

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    @MichaelVaughan

    Of all the teams I reckon Sri Lanka have enough to beat India but i don't think they will... India just look too strong... #wt20[/SIZE="4"]
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඕක දැක්කම මතක් වෙන්නේ CSK flag එකේ ඉන්න සිංහයව.මං ඒ ටීම් එකට ආස නෑ බං.දෝනිගේ කොලු සීන් ටික ඔක්කොම එකේනේ.ටීම් එකෙන් බාගයක්ම ඉන්දියන් national tea.:growl::growl:
    rain,dhoni,mohit,jadeja,ashwin

    කැලේ මාරු උනාට කොටියගෙ පුල්ලි මාරු වෙන්න නෑ නෙ මල්ලි :rofl:
    ඒ ශින්හය තමයි කරකෝල ගැහුවෙ :rofl:


    1svj6mp.png


    @geethq : කැමති background එකක් දාගනින්..
     
    • Like
    Reactions: බින්දු

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    උඹ අහවල් එකකටද උගේ පු* අස්සෙ මුණ ඔබන්න ගියේ?:oo::P:P
    අඩෝ අර මාලිංග වලිය ඉවරද?:rolleyes::rolleyes:

    උගේ *ක අස්සෙ මූන ඔබන්න ගියෙ නෑ බන්...උගෙ මූන දැක්කම පේන්නෙ නැත්ද?:angry:
    නෑ බන්:(...පුලුවන් නම් මට ඒකව දවසක් මූනට මුන ගස්සල දීපන් තත්පර 60න් වලිය ඉවර කරන්නම්...:frown:
     
    • Like
    Reactions: බින්දු
    Aug 18, 2011
    6,147
    788
    0


    උගේ *ක අස්සෙ මූන ඔබන්න ගියෙ නෑ බන්...උගෙ මූන දැක්කම පේන්නෙ නැත්ද?:angry:
    නෑ බන්:(...පුලුවන් නම් මට ඒකව දවසක් මූනට මුන ගස්සල දීපන් තත්පර 60න් වලිය ඉවර කරන්නම්...:frown:


    :lol::lol::lol:
     
    • Like
    Reactions: hector@troy

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    @MichaelVaughan

    Of all the teams I reckon Sri Lanka have enough to beat India but i don't think they will... India just look too strong... #wt20[/SIZE="4"]


    මේ ගොනා රෙද්දක් ඇදන් ලැජ්ජා නැතුව තවත් twitte දානවා නේ :rofl::rofl:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    බින්දු;16477160 said:


    මාව හැක් කරන්නම රිදෙයි :(:(


    මුගේ මොන හැකින්ග්ද බං. මම කිරියට ආපු මුල් කාලේ මූවනම් කව්ද මන්දා මහා කැත විදිහට හැක් කරලා තිබ්බා රිදෙන්න. :lol::lol:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    බින්දු;16477160 said:

    ඌ හොඳ එකා නිසා තමයි බන් ජෝක් කරන්නේ.ජෝක් නොතේරෙන ගොං හිපාටුවොන්ට ජෝක් කරන්නේ නෑ. මූ එල කොල්ලා.විහිලු තේරෙනවා :yes::yes::love::love:

    ඔව් ඔව් මු හොද එකා...


    ලෝක වාර්තා කියක් තිබ්බ එකෙක්ද..

    එක පාර account 20k hack කරගෙන ඇඩුව එකානේ අපේ සචියා :rofl::rofl:

    තව ලෝක ප්‍රසිද්ද වයිරස් ගාඩ් එකක් හැදුවා (Notepad පවා අල්ලනවා වයිරස් කියලා :baffled: )

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    හරි හරි ආයේ නෑ. මෙහෙමයි එහෙනම් වෙන්ට ඕනේ. එදා ගහපු ටීම් එකම එවන්ට ඕනේ. මම නම් කියන්නේ මයියයි, කුසලුයි ඕපන් එන්ට ඕනේ. සංගා වන් ඩවුන් තීරී ටූ ඩවුන්, මැතිව්ස් ත්‍රී ඩවුන් සහ දිලා ෆෝ ඩවුන් එන්ට ඕනේ. අපේ උන් ටොස් එක දින්නොත් අරුන්ට මුලින් ගහන්න දෙන්න ඕනේ. කෝලී ගහන්ට ආව ගමන් මාලිංග නොදා අනික් උන් දාලා ඌව කඩාගන්ට ට්‍රයි එකක් දෙන්ට ඕනේ. අපි චේස් කරන එක තමයි හොඳම. අශ්වින්ට ගහන්න යන්න නරකයි ඕවර්ස් 4 ටම විකට් නොදී පුලුවන් ඒවට විතරක් ගහලා උගේ 4 ට ලකුණු 15ක් ගහ ගත්තොත් ඒ ඇති. අනික් උන්ට ගහන්ට ඕනේ. ඔහොම කලොත් නම් අපිට චාන්ස් එකක් තියෙනවා.

    දිලා කවදාවත් එච්චර පහලින් එන්නෙ නැහැ බන්.. open මහේල එන්න ඕන අනිව.. ඒත් ඒක දැන් තියන විදියට වෙන්නෙ නැති වැඩක්.. කුසල ගැහුවොත් හොදයි.. ඌ හැම එකකටම වනනව.. ඌ මුලින් අවුට් උනා කියල අවුලකුත් නැහැ.. ටීම් එක පට්ට ස්ට්‍රොන්ග් නිසා.. බලමු හොද ගේමක් දෙයි.. අනික ලසිය මානසිකව වට්ටන්න පුළුවන් එකෙක් නම් නෙවේ පුතේ.. ඌ තමා ඩයල් එක..

    කෝලි දෝනි රයින මත බන් යැපෙන්නෙ.. සේවාග් ල සචින් ල ගවුතම් ල හැම චින් ළම හිටපු ටීම් එකට අපි එදා එච්චර ගේමක් දුන්න.. මේ පාර බලමු.. අනික warm up match එකේ ඒගොල්ලො බලු උනා නේද හොදට මතක නැද්ද.. විකට් දහයම හුකා උනා..

    :rofl:
     

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    @MichaelVaughan

    Of all the teams I reckon Sri Lanka have enough to beat India but i don't think they will... India just look too strong... #wt20



    :baffled::baffled::baffled:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    ෆයිනල් එන්න නම් හොඳ ටීම් එකක් වෙන්න ඕනේ මචං.උඹ කියන එක මාත් පිලිගන්නවා.ඒත් මචෝ අපිත් ෆයිනල් ආවේ පිනට නෙමෙයි.අපේ උන් හොඳට සෙල්ලම් කරපු නිසයි.:):)

    ඔව් බන් අපි WC 6ක ෆයිනල් ආවා..... :cool:
    අපි කනාවට ෆයිනල් ඇවිල්ලා නෑ කවදාවත් :no:
    යකෝ අපේ උන් ටැලන්ට් උන් නෙමේද? :angry:
    අපි 5 පාරක් අනුශුරතවේ ගත්තා....:cool:
    වෙන එක ටීම් එකක් එක පාරකට වඩා හිටියද? ;)
    අනිවා අපි හැමදාම මොකට ගහල හරි ෆයිනල් එනවා.....:cool:
    1996 ඔසී උන්ට එක්ක....
    2007 ඔසී උන් එක්ක....
    2009 පකිස් එක්ක....
    2011 ඉන්දියන් උන් එක්ක....
    2012 වෙස්ට් ඉන්ඩියන් උන් එක්ක....
    2014 ඉන්දියන් උන් එක්ක......

    යකෝ දැන් 2015 WC එක නම් අනිවා අනිත් ටීම්ස් ලෑස්ති වෙන්න ඕනේ අපි එක්ක ෆයිනල් ගහන්න....:lol:
    මොකා කොහොම කිව්වත් අපේ උන් හැමදාම ෆයිනල් එන එක මදැයි....:yes:
    හැමදාම දිනන්න බෑ :no:
    දවසේ අඩුවෙන් වැරදි කරන ටීම් එකයි ගහන්නේ මැච් එක :yes:
    ක්‍රිකට් වලින් ලෝක කුසලානයක් කිව්වොත් ඉතින් අපේ ශ්‍රී ලංකාව එක්ක ෆයිනල් ගහන්න ලෑස්ති වෙන්න ඕනේ :lol:
    ඕක නිකන් කතාවට කියන එකක් නෙමේ මන්.... :no:
    අපේ උන් එක ඔප්පු කරලා තියෙනවා ෆයිනල් ඇවිල්ලාම :yes:
    ඉන්දියන් උන් SA වලින් NZ වලින් අම්බානට කාලා ඇවිල්ල ඉන්නේ....:lol:
    එත් උන් මෙච්චර හොදට වැඩ දාන්නේ උන්ට ප්‍රෙෂර් එකක් හරියට වැටුනේ නැති හින්දා මේ පාර T 20 එකේ.... :P
    ඉතින් අපේ උන් ඒ ප්‍රෙෂර් එක උන්ට දෙයි මේ ඉරිදට.....:yes:
     
    Status
    Not open for further replies.